මචන්ලා මට වයස 21 තාම ඩොකෙක් ලගට ගියෙනම් නෑ , යන්න කලින් උබලගෙනුත් මෙ ගෑන දන්නවනම් උපදෙස් ටිකක් ඔනෙ,,
දෑන් අවුරුදු 4 ක් විතර වෙනවා , එ ඩවස් වලනම් ලොකුවට තිබ්බෙ නෑ, එ ක නිසා වැඩිය ගනන් ගත්තෙ නෑ,
මේකයි අවුල මගෙ ඈග ගහෙන අවුලක් තියෙනවා බන්, අත් , කකුල්, පපුව, එහෙම ගහෙනවා, හෑම වෙලෙම නෑ, බයවුනාම, ලජ්ජ උන වෙලවක, බරවෑඩක් එහෙම කරාම, ගහෙනවා, අනිත් එක තමයි, කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ, ගෙයින් එලියටයන්නත් කම්මැලි, ඈදට යන්නමයි හිතෙන්නෙ, නිදිමත ගතිය එහෙම තියෙනව, කලන්තෙ ගතියක් තියෙනවා,සමහර වේලාවට
මම කෙට්ටුයි බන්, කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ, හෑබයි කන්න පුළුවන් හොදට, බඩගිනි එනවා හෑමවෙලෙම, මොකද්ද බන්, ඈත්තටම අවුල, කාටවත් මෙහෙම වෙලා නෑද්ද ,මේක ලෙඩක් ද බ්න්, නෑත්නම් නොර්මල් deයක්ද

ehema natnam gahena welawata blood test karana tanakin Random blood test ekak karapan
BUMP.