Sri Lankan Airline එකේ ගුවන් සේවිකාවන්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    Two Steps.

    1. Forget her. Even if you don't, she'll do it sooner or later.
    2. Get a new Girl Friend.
    ඔව්ව බොරු බන්. plane එකේ යන ගමන් auto piolet දාල ගහනවා කියලද උබ කියන්නේ? :baffled:
    එහෙම කරන්ඩ බෑ බෝල :angry:
    uba beelada puthee............... :lol::lol:
    mama kiwwa steps 2n koi ekeda bn mama plane eke cockpit eke thiyagena gahanawa kiwwe? :lol:

    ubata reply karanna oni post eka patalila wage, ubata oka danna thibbe me post ekata.:D

    ඉස්සෙලම කෝ පයිලට් ගහන්නේ කොක් පිට් එකේ තියන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඕනම මිනිහෙක්ට නිදහස, මුදල් ටිකක් වැඩියෙන් ලැබුණම නොමඟ යෑමේ අවදානමක් තියෙනව එතන කෙල්ලොද කොල්ලොද කියල අදාල නෑ. දඟලන එකා කොහෙත් දඟලනවා. එහෙම නැති එකා කොහෙ ගියත් යාම බේරන් එනව. :yes::yes::yes::yes: උඹට හිතේ දෙගිඩියාව තියන් කෙල්ල ඔය රස්සාවට ගියාම ගිය දවසෙ ඉඳන් උඹ කෙල්ල ගැන සැකෙන් ඉන්නේ. පස්සේ ඕවට සීන් ඇදෙන කොට දෙන්නගෙම ජීවිත ඉවරයි. කල්පනා කරල බලහන්.
    Srilankan Ground වැඩ කරන සෙට් එකක්ම ElaKiri එකේ ඉන්නව. දැක්කොත් රිප්ලයි එකක් දායි. හොඳ,නරක දෙකම තියෙන හැමෝටම නොලැබෙන අවස්ථාවක්.

    • Like
    Reactions: craabeysinghe

    Aedes aegypti

    Banned
    Dec 18, 2016
    149
    9
    0
    1976939_200x200.jpg
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ඕනම මිනිහෙක්ට නිදහස, මුදල් ටිකක් වැඩියෙන් ලැබුණම නොමඟ යෑමේ අවදානමක් තියෙනව එතන කෙල්ලොද කොල්ලොද කියල අදාල නෑ. දඟලන එකා කොහෙත් දඟලනවා. එහෙම නැති එකා කොහෙ ගියත් යාම බේරන් එනව. :yes::yes::yes::yes: උඹට හිතේ දෙගිඩියාව තියන් කෙල්ල ඔය රස්සාවට ගියාම ගිය දවසෙ ඉඳන් උඹ කෙල්ල ගැන සැකෙන් ඉන්නේ. පස්සේ ඕවට සීන් ඇදෙන කොට දෙන්නගෙම ජීවිත ඉවරයි. කල්පනා කරල බලහන්.
    Srilankan Ground වැඩ කරන සෙට් එකක්ම ElaKiri එකේ ඉන්නව. දැක්කොත් රිප්ලයි එකක් දායි. හොඳ,නරක දෙකම තියෙන හැමෝටම නොලැබෙන අවස්ථාවක්.

    :yes::yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,084
    34,624
    113
    මචන්... කෙල්ලො කියන ජාතිය අමුතුයි...... උන්ගෙ සිතුවිලි කොච්චර ආශ්‍රය කලත් තේරුම් ගන්න බෑ..... සමහර කෙල්ලෝ හොඳයි, කිසි අවුලක් නෑ...... ඕනැම තැනකට ගිහින් වැඩේ කරගෙන එනවා......ඒත් සමහර උන් රැල්ලට යනවා.....

    ටික කලක් යනකොට ඒකිට උඹට වඩා පොෂ් එකෙක් පාටි එකකදි සෙට් වුනොත්, ඌ පස්සෙන් එන්න ගත්තොත් ඒකි වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද අපි ජීවත්වෙන්නේ බහුභාණ්ඩික ජීවිතයකනේ. ෆෝන් එක, කාර් එක, ගෙදර, රස්සාව වගේ දේවල් මනුස්ස කමට වඩා ඉහලයි.

    මම කියන්නෙ යන්න දියන්....... බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලා..... වෙනස්ක් වෙනවානම් අවුරුද්දක් විතර ගියාට පස්සෙ තේරේ.

    එතකම් බඳින්න එපා....... වෙනස් වෙනවානම් හුකා ගන්ඩ කියලා වෙන කෙල්ලෙක් හොයා ගනින්...... ලංකාවෙ කොල්ලෝ තරම් කෙල්ලෝ මත්තෙ නහින පිරිමි ජාතියක් ලෝකෙම නෑ...

    කුණු හුත්තක් නිසා තරුණ කොල්ලොන්ගේ ජීවිත කොච්චර නාස්ති වෙනවද....

    එළ පුතී. එකෙන්ම උඹේ කතාව හරි. අපේ රටේ කොල්ලෝ හරි නිවටයි බන්. කවුරුවත් බලාගෙන නැත්නම් කෙල්ලට දනගහලත් වඳියි.
     
    • Like
    Reactions: king solomon

    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    :yes::yes::yes:
    මේකේ තියෙන ඒවා දැක්කම මේක කියන්නේ නැතුව ඉන්න බැරි වුන.

    බොලව් යන කෙල්ල ශ්‍රීලන්කන් නෙමෙයි උබ ගෙදර අල්මාරියේ හැන්ගුවත් යන්න යනවා.
    එකට කරන රස්සාව, ඉන්න තැන, සමාජ තත්වේ ඔය කිසි දෙයක් බලපාන්නේ නැ.

    කෙල්ල ගැන දන්නේ උබම මිසක් එළකිරි එකේ ඉන්න අපි නෙමෙයිනේ.
    කොහේ හිටියත් මොනවා කලත් කෙල්ල හොදයිනම්( හරි විදිහට ජිවත් වෙනවා.

    අත්දැකීමෙන්...කියන්නේ...​
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    නරින්ට කුකුල් කොටුව බාර දුන්න වගේ තියෙයි.
    ආයි ඉතින් උඹේ ගෑනිගෙ චිච්චිය තිබ්බ තැනවත් හොයාගන්න නැති වෙයි
    ජොබ් එක තියාගන්න ඉතින් නාකි පොලු කටේ තියාගන්න වෙනව
    වෙන කෙලලෙක් හොයාගනින්. අපේ කාලෙ නොකා
    :rofl::rofl:
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මේකේ තියෙන ඒවා දැක්කම මේක කියන්නේ නැතුව ඉන්න බැරි වුන.

    බොලව් යන කෙල්ල ශ්‍රීලන්කන් නෙමෙයි උබ ගෙදර අල්මාරියේ හැන්ගුවත් යන්න යනවා.
    එකට කරන රස්සාව, ඉන්න තැන, සමාජ තත්වේ ඔය කිසි දෙයක් බලපාන්නේ නැ.

    කෙල්ල ගැන දන්නේ උබම මිසක් එළකිරි එකේ ඉන්න අපි නෙමෙයිනේ.
    කොහේ හිටියත් මොනවා කලත් කෙල්ල හොදයිනම්( හරි විදිහට ජිවත් වෙනවා.

    අත්දැකීමෙන්...කියන්නේ...​

    කොහෙද බන් හොද කෙල්ලො ඉන්නෙ
    පයිලට් පයිය වන වන කැබින් එකට එද්දි
    ආයි ඉතින් මොනව කරන්නද?
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Machan me mage pilot friend kenek issara kiyapu kathawak , u e kale air lanka hitiye. Dan mehemada danne ne.

    Cabin crew eke salary ekata wada hamba wenne raten pita indeddi hotel wala inna kanna bonna wiyadamata dena allowance ekak. Meka ratin pita inna sawas ganata gewanne. Hithapan e kale amsterdam yana flight eka ai enne 3 days walin lu, ethakota 3 days crew ekama pita, hamba wena allowance eken patta widiyata wiyadam karala hitiyath loku ganak ithuru karaganna puluwan lu. Eth hithapan crew eka yanne india, singapore wage kiyala godak welawata same day return so allowance adui godak.

    Ithin pilot ta lokuwata influence karanna puluwan lu thaman ge crew eka selekt karanna. So wedi allowance one nam pilot ta denna wenawa.

    Danuth mehemada danne ne. Friend dan mehe ne u ethihad giya.
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila

    හම්මට... ඔන්න ඕකනෙ සැබෑ විස්තරේ... දැන් දන්නව හරියටම..:yes: රෙප් මේ පුතාට
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    යවන්න එපා
    ඔතනදි ගෑනු ළමයා මොන තරම් හොඳ උනත් අනිත් ගෑණු අය කොහොම හරි ඔයාගේ කෙනාවත් කවුරු හරි මිනිහෙක්ට සෙට් කරන්න තමා බලන්නෙ
    බොන්න, ක්ලබ් යන්න එහෙම වෙනවා ඔය කට්ටිය එක්ක.... නැත්තම් කොන් වෙනවා
    හොඳම වැඩේ අයින් වෙලාම යන්න කියන එක :D
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    උබ දැනටම ඔහොම අවුල් නම් එකී හොදින් හිටියත් ප්‍රශ්න පුතේ ඒ නිසා ඕක නවත්තාපන් නැත්නම් එලකිරියෙයි අරකෙයි මේකෙයි නැතුව ඒකිට කතාව පැහැදිලි කරපන් උබට ජය
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඒකි කියන දේ පිළිගන්නෙම නැතුව යන්න ඔනා කියනවා නම් :eek:මේ ත්‍රේඩ් එකේ ලින්ක් එක යවපන්:yes:,අපේ සෙට් එක හොදට කියලා දීලා තියනවා,:rofl:එහෙම පෙන්නලත් යන්න ඔනා කියනවා නම්,උඹට අනිච්චාවත සංඛාරා මචන්:(