what's your favourite browser

your favourite browser


  • Total voters
    123

kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    Godak kal indala Maxthon use karanne , Chrome kernel eka use karan hadala thiyenne Chrome wage godak RAm use karanne na , godak daily use karana addon inbult wela thiyanawa , interface ekath hondai :)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,392
    16,185
    113
    :love: firefox :love:
    chrome සෙට් වෙන්නේ නැහැ... කීප සැරයක්ම මාරු වෙන්න හැදුවා. එක අවුල් firefox එකේ ඉදලා ඒකට යනකොට.
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Chrome is the most secure browser. I like chrome. simple. RAM use wunata machine ekata awulak na. Firefox charter ban.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Firefox තමා ඉතින් :cool: ගානට ඇඩෝන්ස් ටික සෙට් උනොත් බබා වගේ දුවන්නේ :love::love::love:

    එළකිරි සයිට් එකේ උනත් ස්මයිල්ස් ඉමේජස් රිප්ලයි කරද්දී ක්‍රෝම් එකේ ප්‍රිවිව් වෙන්නේ කෝඩ් විදිහට.. Firefox එකේ ඉමේජ් එක ලෝඩ් වෙලා පෙන්නනේ .. ස්මයිල්ස් උනත් පෙන්නනවා..
    :yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Google Chrome

    - speed nisa
    - google accounts walata connect karanna wadaath sudusu "google" product ekak nisa.
    - bookmarks, history .. etc. wage info google acount connect kala gaman sync wena nisa
    - google app store eke godak apps, plugins.. etc available nisa.
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    chrome tab ගොඩක් open කරගත්තත් ඕනෙ ඕනෙ ටැබ් තෝරන්න ලේසියි firefox වල ටැබ් වැඩිවුනාම පිස්සු හැදෙනව ඇදගෙන ගිහිං දාන්නත් හෙන කට්ටක් කන්න ඕනෙ chrome වලට සාපේක්ශව :yes: :yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    about:config

    ඔන්න ඕක ෆයර්ෆොක්ස් ඇඩ්‍රස් බාර් එකේ ගහලා එන්ටර් කරන්න.

    I ll be carefull , I promise කියලා තියන නිල් පාට කොටුව ක්ලික් කරන්න.

    xpinstall.signatures.required

    ඔන්න ඕක කොපි පේස්ට් කරන්න සර්ච් කියලා තියන සර්ච් බොක්ස් එකේ.
    සර්ච් රිසල්ට් එකෙන් එන එක උඩ ඩබල් ක්ලික් කරලා ඒක false කරන්න.

    දැන් කැමති ඇඩෝන් එකක් ඉස්න්ටෝල් කරලා යුස් කරන්න පුලුවන්.



    :(:(ehema thama ban kalin use kare....firefox 45.0 version eken passe awa update firefox eka weda karanne neh...ehema nettam ee setting ekata adon eka respect karanne neh..