එළකිරි ගණන් කාරයෝ

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    hari ehenam man noda innam delete karanna puluwan tika delete karala damma.
    මකන්න එපා. :no:
    මේක බලන, ඉගෙනගන්න කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. :yes:


    The probability that a married man watches a certain television show is 0.4 and the probability that a married woman watches the show is 0.5. The probability that a married man watches the show, given that his wife does is, 0.7. What is the probability that the married couple watches the show?
    P(M | W) = P(M ∩ W) / P(W)
    P(M ∩ W) = P(M | W) x P(W) = 0.7 x 0.5 = 0.35


    Find the number of arrangements that can be made by taking all the letters in the word “PROPOSITION” if the three letters “O” are together?:cool:
    9! / (2! 2!) = 90720
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    e wage. mokakda hetuwakata mata appiriyama ganan warge. kochchara lesi unath exam ekata thora ganneth nea. haduwata kisi entertain ekakuth nea.

    me thread eke inna hungk un ewata asai wage:dull::(

    මටත් අප්පිරියයි හැබැයි විභාගෙට එන ඒව විතරයි :baffled: :baffled:
    ඕකෙ අවුල තියෙන්නෙ උත්තරේ දීල පෙන්නන්න නෙමේනෙ දෙන්නෙ :no: :no:
    ඉතිං හදාගෙන ගිහිං කොහෙ හරි අවුලක් ගියත් දන්නෑ ආයෙ බලන්න වෙලාවක් ඉතුරු වෙන්නෙත් නෑ :no: :no:
    අනික් පාඩං වලිං එහෙම නෙමේනෙ :D :D
    ගාණ දීල උත්තරෙත් දෙනව පෙන්නන්න කියල එතකොට වැරදුනත් බොරුවට අතිං මොනා හරි දාල හරි උත්තරේ ගත්තෑකි :baffled: :baffled:


    How I Met Your Mother download karanna hoda torrent site ekak diyanko. Piratesbay eke thiyenne m4v files waagayak :(

    :P :P

    hari ehenam man noda innam delete karanna puluwan tika delete karala damma.

    පිස්සුද බං දාපං මට නිකං සැකයක් ආව උඹ පන්තියෙ දීපු ගෙදර වැඩ මේකෙ දාල අපිට කියල කොරගන්නවද කියල :baffled: :baffled:
    ඒකයි ඇහුවෙ :baffled: :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    මේක හදමුද ?

    14462913_187603838331628_8719951757165754791_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    f(1/x) කියන්නෙ f(x) වල ප්‍රතිලෝම ශ්‍රිතයටද ?

    එතකොට f(1/x) කියන්නෙත් f`(x) ද ?

    ප්‍රතිලෝම ශ්‍රිතයට 1001 දැම්මොත්...
    f`(1001) = 10 යි..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    f(1/x) කියන්නෙ f(x) වල ප්‍රතිලෝම ශ්‍රිතයටද ?

    එතකොට f(1/x) කියන්නෙත් f`(x) ද ?

    ප්‍රතිලෝම ශ්‍රිතයට 1001 දැම්මොත්...
    f`(1001) = 10 යි..

    ප්‍රතිලෝම කිව්වෙ inverse ද ? :baffled: :baffled:
    උඹ ලියල තියෙන්නෙ f'(x) කියල ඕක කියවන්නෙ නං f dash x කියල :yes: :yes:
    ඕක inverse නෙමේ f(x) ශ්‍රිතයේ අවකලනය ලියන සම්මත ක්‍රමේ f'(x) :yes: :yes:
    ප්‍රතිලෝමය කියන්නෙ f ශ්‍රිතයට මොකක් හරි ශ්‍රිතයක් දාපුවාම උත්තරේ x නං ඒක x ගේ ප්‍රතිලෝමය :yes: :yes:

    gif.latex

    f inverse x
    gif.latex
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේක හදමුද ?

    14462913_187603838331628_8719951757165754791_n.jpg
    uththare....20^3+1..da
    8001...!

    f(x)=an*x^n+an-1*x^n+......a1*x+a0 yay ganimu(polynomial)
    oya sambandathawayata adesha karama...x wala prakashanaye...x^n wala sangunaka salakala sameekarana ganta puluwan...
    eg..
    x^n .....an*a0=an...a0=1(an =0 wiya nohaki nisa..)
    niyatha.....a0^2+an^2=2*a0....an^2=1...an=1 ho..an=-1

    anith bala samana kireemen...an-1,an-2...,a2,a1=0 yay penwiya haka.,.....
    (x^(-n) balawalin labena sambandatha..x^n sambandatha walata samana we....emanisa..x^n bala salakeema pramanawath we..)

    dan...
    f(x)=x^n+1 ho...f(x)=-x^n+1

    namuth..f(10)=1001....meya sapuranne..f(x)=x^n+1 pamani...
    10^n=1000;
    n=3..!

    f(x)=x^3+1

    f(20)=20^3+1=8001

     
    Last edited:

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    can u?

    Football pittaniyak atha.a,b,c,d lesa pathi 4ki.a-c tath b-d tath muhunala atha.
    a-diga adi 35ki.c diga adi 33ki.
    b palala adi 64ki.d palala adi 54ki.
    vargapalaya keeyada???:D:baffled::P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    ප්‍රතිලෝම කිව්වෙ inverse ද ? :baffled: :baffled:
    උඹ ලියල තියෙන්නෙ f'(x) කියල ඕක කියවන්නෙ නං f dash x කියල :yes: :yes:
    ඕක inverse නෙමේ f(x) ශ්‍රිතයේ අවකලනය ලියන සම්මත ක්‍රමේ f'(x) :yes: :yes:
    ප්‍රතිලෝමය කියන්නෙ f ශ්‍රිතයට මොකක් හරි ශ්‍රිතයක් දාපුවාම උත්තරේ x නං ඒක x ගේ ප්‍රතිලෝමය :yes: :yes:

    gif.latex

    f inverse x
    gif.latex

    හුටා පැටලුනා, පොඩි ප්‍රින්ටිං මිස්ටේක් එකක්..
    gif.latex

    තමා මටත් කියන්ඩ ඕන වුණේ...
    f`(x) = f(x) ශිතයේ පළවෙනි අවකලන සංගුණකය
    f``(x) =f(x) ශිතයේ දෙවෙනි අවකලන සංගුණකය :yes:
    මට පොඩ්ඩක් පැටලුනා ඒව ගණන් ගන්ඩ එපා

    එතකොට f(1/x) වලයි f(x) වලයි අතර සම්බන්ධයක් නැද්ද ?