මාර සින් එකක් උනේ...
මචන්ලා මේක ඇත්තම සීන් එකක්...
මම ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක්ට ආදරේ කලා අවරුදු 5ක්.. එත් එක පාරටම ඔක්කොම අව්ල් ගිහින් සීන් එක නැවැත්තුව.. ගෙදරිනුත් කෙස් දාගෙන... පස්සේ එකී මට රිද්දන කියල හිතාගෙන එකෙක්ව. බැන්ද.. පස්සේ ඒකිට බබෙකුත් හම්බ උනා..
අයිත් ටික කාලයක් ගිහින් අවරුදු 2කින් පස්සේ මටම සෙට් උන.. බොරු කියන්න ඕන නෑ එතකොටත් මන් ඒකිට ආදරෙන් හිටියේ.. එක නිසාම අපහු කතා කරලා.. යාලු උනා..
ඒකිට උන හැමදේම මට කිවා.. ඇත්තම කිව්වොත් එකී කිව විදියට බැඳපු මෝඩ කමට ඉන්නවා කිව.. ඒ හැමදේම එක්ක අපි දෙන්න ගොඩක් කිට්ටු උන...ලගින් ආශ්රය කලා.. අවරුදු 3ක් මගෙන් ඒකිට වෙන්න ඕන හැමදේම මම කළා.. කන්න බොන්න ඇදුම්,ඕන කරන හැමදේමත් මම අරන් දුන්න. බැදලා හිටිය එකාට වඩා මම ඒකිව බල ගත්තා.
දැන් සින් එක මේකයි.. මම එකී එක්ක අවිද්ද්ද කියල බැදපු එකා දන්නවා.. කට්ටියක් සෙට් වෙලා ඉඳල මව අල්ලලා උට බාර දෙන්න... එත් මගේ වෙලාවට මන් උන්ට අහුඋනේ නැ.. එත් එකී ඒකිගේ ෆොන් එකේ අපි දෙන්නගේ තිබුන ෆොටෝ එකක් අරු දැකල.. සින් එක ලොකුවටම ගිහින්.. පොලිසි ගිහින් පැමිණිල්ලක් දාල මට.. දැන් අර බැදපු එක ගැනිව එපා කියනවා.. එහෙම ගැනියෙක් වැඩක් නෑ කියනව.. දැන් කෙල්ල අම්මලාගේ ගෙදර.. දරුවාව බැදපු එකා තියාගෙන.
අපේ උන් මේ සින් එක දැනගෙන හිටිය.. උන්ට කිවම කියනවා ඔය ගැනිව අතැරලා දාපන් කියල..
එත් දැන්ම තියන තත්වේත්එ එක්ක ඒහම කරන්න බැ.. එහම කරොත් මම නිකන් ෆන් එකට ඒකිව තියන් හිටිය වෙන්ව..
මම දන්වා පටන්ගන්නකොටම මේක වැරදි දෙයක් කියල. එත් ඒ වැරැද්ද දිගටම මම කළ.උන හැමදේම උනේ මන් නිසා... ඒකිගේ තිබුන පව්ල කැඩුන.. හිටිය බබා නැති උනා.. එහම වෙලා තියෙද්දී මම නිකන් මුකුත් උනේ නැති ගානට පාඩුවේ ඉන්නේ කොහොමද?.

Last edited: