මාර සින් එකක් උනේ...

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මාර සින් එකක් උනේ...


    මචන්ලා මේක ඇත්තම සීන් එකක්...
    මම ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක්ට ආදරේ කලා අවරුදු 5ක්.. එත් එක පාරටම ඔක්කොම අව්ල් ගිහින් සීන් එක නැවැත්තුව.. ගෙදරිනුත් කෙස් දාගෙන... පස්සේ එකී මට රිද්දන කියල හිතාගෙන එකෙක්ව. බැන්ද.. පස්සේ ඒකිට බබෙකුත් හම්බ උනා..
    අයිත් ටික කාලයක් ගිහින් අවරුදු 2කින් පස්සේ මටම සෙට් උන.. බොරු කියන්න ඕන නෑ එතකොටත් මන් ඒකිට ආදරෙන් හිටියේ.. එක නිසාම අපහු කතා කරලා.. යාලු උනා..

    ඒකිට උන හැමදේම මට කිවා.. ඇත්තම කිව්වොත් එකී කිව විදියට බැඳපු මෝඩ කමට ඉන්නවා කිව.. ඒ හැමදේම එක්ක අපි දෙන්න ගොඩක් කිට්ටු උන...ලගින් ආශ්‍රය කලා.. අවරුදු 3ක් මගෙන් ඒකිට වෙන්න ඕන හැමදේම මම කළා.. කන්න බොන්න ඇදුම්,ඕන කරන හැමදේමත් මම අරන් දුන්න. බැදලා හිටිය එකාට වඩා මම ඒකිව බල ගත්තා.

    දැන් සින් එක මේකයි.. මම එකී එක්ක අවිද්ද්ද කියල බැදපු එකා දන්නවා.. කට්ටියක් සෙට් වෙලා ඉඳල මව අල්ලලා උට බාර දෙන්න... එත් මගේ වෙලාවට මන් උන්ට අහුඋනේ නැ.. එත් එකී ඒකිගේ ෆොන් එකේ අපි දෙන්නගේ තිබුන ෆොටෝ එකක් අරු දැකල.. සින් එක ලොකුවටම ගිහින්.. පොලිසි ගිහින් පැමිණිල්ලක් දාල මට.. දැන් අර බැදපු එක ගැනිව එපා කියනවා.. එහෙම ගැනියෙක් වැඩක් නෑ කියනව.. දැන් කෙල්ල අම්මලාගේ ගෙදර.. දරුවාව බැදපු එකා තියාගෙන.

    අපේ උන් මේ සින් එක දැනගෙන හිටිය.. උන්ට කිවම කියනවා ඔය ගැනිව අතැරලා දාපන් කියල..
    එත් දැන්ම තියන තත්වේත්එ එක්ක ඒහම කරන්න බැ.. එහම කරොත් මම නිකන් ෆන් එකට ඒකිව තියන් හිටිය වෙන්ව..
    මම දන්වා පටන්ගන්නකොටම මේක වැරදි දෙයක් කියල. එත් ඒ වැරැද්ද දිගටම මම කළ.උන හැමදේම උනේ මන් නිසා... ඒකිගේ තිබුන පව්ල කැඩුන.. හිටිය බබා නැති උනා.. එහම වෙලා තියෙද්දී මම නිකන් මුකුත් උනේ නැති ගානට පාඩුවේ ඉන්නේ කොහොමද?.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෑනිව කරගහපන් නැත්නම් මාරු වෙයන් වෙන මොනා කරන්නද
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උබ පිරිමියෙක්නම් උබ දන්නවනම් උබ අතින් වැරද්දක් උන කියලා උබ බර ගනින්. මොකද එකී උබත් එක්ක බුදිය ගත්තේ love එකටනේ. ඒකිට ඒකිට සදරණයක් කරපන්
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උඹ එයාට ආදරෙයි නේ. ඒකනේ ආයි මුන ගැහුනම පරණ සම්බන්දේ පටන් ගත්තේ. ඉතිං දැන් බාර ගනිං. මොකද උඹ නිසානේ ඒ කෙල්ලට කසාදෙත්, දරුවත් නැති උනේ. මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරලා පැත්තකට වෙන්න එපා බං. කවදහරි විදවන්න වෙනවා.
     

    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    උබ පිරිමියෙක්නම් උබ දන්නවනම් උබ අතින් වැරද්දක් උන කියලා උබ බර ගනින්. මොකද එකී උබත් එක්ක බුදිය ගත්තේ love එකටනේ. ඒකිට ඒකිට සදරණයක් කරපන්

    ow ban a kathawa aththa....uba hinda kella asarana wela dan..pawlath kadila..lamayath nathi wela..uba baraganin dan..nattam kella dukata jivithe nathi karagaththoth ubata oka jivitha kalema vidawanta wei..baraganin..ubath adarei kellath ubata adareinee..sathuten inne puluwan ubalata...
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ගෑනිව කරගහපන් නැත්නම් මාරු වෙයන් වෙන මොනා කරන්නද

    මාරු වෙන්න කොහොමද බන් ?? ඒකිව මට ගන්න පුළුවන් නම් මම ගන්නවා.. එකේ වෙනසක් නෑ..
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බාර ගනින් පකෝ, තෝ මොන හුත්තටද ඕක එක්ක හිටියේ ඔහොම උනාම බාර ගන්න බැරිනම්, ඕකි බඩුවක් වෙලා නතරවෙයි උබත් දාල ගියොත් , බාර ගනින් උබ, divorce වෙන්න කැමති කියල wandi mokut netuwa lesiyen divorce eka aran bedahan, ubata eki ekka happy eke inna puluwan kiyala sure neda, ehenam bedapan, aye mona pakatada balan inne
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාරු වෙන්න කොහොමද බන් ?? ඒකිව මට ගන්න පුළුවන් නම් මම ගන්නවා.. එකේ වෙනසක් නෑ..

    ithin aru divoce karanna keamtinam mokakda prashne
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උබ පිරිමියෙක්නම් උබ දන්නවනම් උබ අතින් වැරද්දක් උන කියලා උබ බර ගනින්. මොකද එකී උබත් එක්ක බුදිය ගත්තේ love එකටනේ. ඒකිට ඒකිට සදරණයක් කරපන්

    එක ඇත්ත.. මට ලැබුනොත් මම ආදරෙන් බාර ගන්නවා.. ඕන ප්‍රශ්නෙකට මම මුණ දෙනවා දැන්.. මගේ පව්ලේ උන් නැති උනත් මට දැන් ඒකිව තනි කරන්න බැ..
    මට තියන ප්‍රශ්නේ.. මට එකිත් එක්ක කතා කරන්න විදියක් නෑ.. ෆෝන් එක අරන් මම හිතන්නේ.. අම්මලාගේ ගෙදර ඉන්නව කියල තමයි මම හෙව්වහ්ම දන ගන්න ලැබුනේ...
    මට එකී ආදරේ කරන බව ඇත්ත.. එත් එකී මේ වෙලවේ මොන වගේ තත්වෙක ඉන්වද කියල මම දාන්නේ නැ බන්.. ඒකිගේ අම්මල කියල තියනව.. මරල දානවා මට දෙන්නේ නෑ කියල...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අම්මල කියලා තියනව ඒකිව මට දෙන්නේ නෑ කියල

    කෙල්ලගේ අම්මලාද ? අම්මල වැඩක් නැනේ බන්, උබට ඕනනම් බදින්න පුළුවන්නේ
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උඹ එයාට ආදරෙයි නේ. ඒකනේ ආයි මුන ගැහුනම පරණ සම්බන්දේ පටන් ගත්තේ. ඉතිං දැන් බාර ගනිං. මොකද උඹ නිසානේ ඒ කෙල්ලට කසාදෙත්, දරුවත් නැති උනේ. මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරලා පැත්තකට වෙන්න එපා බං. කවදහරි විදවන්න වෙනවා.

    දැනටමත් හිතේන් විදවනවා බන්.. එකී මොනව කරනවද කියල මට මැවී මැවී පෙන්වා..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මාත් කියන්නේ ඒකි උඹට සිරාවට ආදරේ කියලා දැනෙනවානම් ඉතින් , ඒකිත් කැමති නම් ඉතින් බාර ගනින්... :(

    දැන් වෙන කරන්න දෙයක් නැහැ බන්... :frown:

    අනික ඒ කෙල්ලගේ පවුල කඩලා උඹට එක හිතින් වෙන කෙල්ලෙක් බඳින්නත් බැරි වෙයි..:dull:

    අර කෙල්ලගේ සාපය උඹේ පස්සෙන්ම එයි මචන්.. :dull:

    ඒ සාපෙට අහු උනොත් උඹේ මුළු පවුලම හෙණ ගැහිලා හැඳි ගෑවිලා යයි..:dull:

    ඒ නිසා ඔය කෙල්ලව බාර ගනින්. :oo:

    එළකිරියේ උනුත් පුළුවන් උදව්වක් උඹලා දෙන්නට කරයි..:baffled:

    මොනවා උනත් මේකේ හිත හොඳ සිංහලු ටිකක් ඉන්නවා මොනම
    කැරි වැඩ කරත් වෙලාවකට... :(
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    කෙල්ලගේ අම්මලාද ? අම්මල වැඩක් නැනේ බන්, උබට ඕනනම් බදින්න පුළුවන්නේ

    කෙල්ලගේ අම්මා තමයි.. කෙල්ල ඉන්නේ දන් අම්මලාගේ ගෙදර අරු ගෙදරින් යවල.. කෙල්ලගේ අම්මලට අර බැදපු එකාගේ පැත්තේ උන් හොදට කියල..
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෙල්ලගේ අම්මා තමයි.. කෙල්ල ඉන්නේ දන් අම්මලාගේ ගෙදර අරු ගෙදරින් යවල.. කෙල්ලගේ අම්මලට අර බැදපු එකාගේ පැත්තේ උන් හොදට කියල..

    අම්මල හිතන්නේ අරු අයේ බාරගනී කියලනේ බන්, සමහර විට එහෙම වෙන්නත් පුළුවන්, එහෙම උනේ නැත්තම් ඉතින් divorce වෙන්නම වෙනවනේ, එහෙම උන ගමන් උබ උස්සන් වරෙන්, ඉවරනේ ,ඒකිට කියල තියපන් worry නොවී ඉන්න එහෙම උනොත් උබ බදිනවා ඒකිව කියල,

    btw uba oki ekka ochchara sellam danakam aru koheda hitiye ban :baffled: