QS කරන්න

Dilshan94

Active member
  • Dec 28, 2016
    628
    237
    43
    NDT හරි HND හරි ට්‍රයි කරපන්කෝ බන්.නිකන් ප්‍රයිවට් ඒවට සල්ලි පූජකරන්නේ නැතුව.

    Tti hari hnd hri krnna hithua eth twa parkku wenwa mchn ekai dn tyna aula..tti ynna nm asai bt eka gazate krddi august wge wenwne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Tti hari hnd hri krnna hithua eth twa parkku wenwa mchn ekai dn tyna aula..tti ynna nm asai bt eka gazate krddi august wge wenwne

    මේ අවුරුද්දේ කට්ටිය අරගෙන ඉවරයිද කියලා හොයලා බැලුවද?කෝකටත් උඹ TTI එකට ගිහිල්ලම අහලා බලහන්.සමහර වෙලාවට කෝස් පටන් අරන් තිබුනත් ඉඩ තියෙනවනම් ළමයි ගන්නවා.
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    මේ අවුරුද්දේ කට්ටිය අරගෙන ඉවරයිද කියලා හොයලා බැලුවද?කෝකටත් උඹ TTI එකට ගිහිල්ලම අහලා බලහන්.සමහර වෙලාවට කෝස් පටන් අරන් තිබුනත් ඉඩ තියෙනවනම් ළමයි ගන්නවා.

    Thama me aurudde eka nm ptan arn naa february wla ptn gnne..ok mchnn thanks lot
     
    Dec 31, 2014
    97
    8
    0
    මේ අවුරුද්දේ කට්ටිය අරගෙන ඉවරයිද කියලා හොයලා බැලුවද?කෝකටත් උඹ TTI එකට ගිහිල්ලම අහලා බලහන්.සමහර වෙලාවට කෝස් පටන් අරන් තිබුනත් ඉඩ තියෙනවනම් ළමයි ගන්නවා.

    ow bn ubata bottuwen penagann puluwan wei tti hnd dimand eka wedi
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    හොඳම දේ ගන්න පුලුවන්කම තියෙද්දී නිකාන් නහින්න හදනවා

    Nahimak nemei mchn twt tti ynna nm twa auruddk wtra ynwa echrakl inna ba gdrta wela..icbt ake krnna hduwe bt eta wda iqssl hodi kiyla dngtta hndai ake krnna hdnne...mona krnnda bn itin