IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් තියනවද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් තියනවද??

    IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් ඇත්තෙම නැද්ද බං??IT degree එකක් / HND එකක් තියන එකෙක්ට යන්න පුලුවන් රජයේ රැකියා මොනවද ?? දන්න එවුන් කියහල්ලකො IT ෆීල්ඩ් එකේ තියන රජයේ ජොබ් ගැන විස්තර (+ සැලරි ලෙවල් +ජොබ් රෝල්...Etc) රෙප් දෙනු ලැබේ:P:P
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,786
    7,994
    113
    මෙන්න මෙතන...
    ඔව් මචන් තියෙනවා..පහු ගිය දවස්වල පරිපාලන සේවයට ගත්තා IT degree තියෙන අයව..මම දන්නා අක්කා කෙනෙකුත් ගියා විබාග දෙපාර්තමේන්තුවට...60ක් වගේ පඩි..
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ඔව් මචන් තියෙනවා..පහු ගිය දවස්වල පරිපාලන සේවයට ගත්තා IT degree තියෙන අයව..මම දන්නා අක්කා කෙනෙකුත් ගියා විබාග දෙපාර්තමේන්තුවට...60ක් වගේ පඩි..

    thanks mcn rep ++ පරිපාලන සේවයේ කරන්න තිබ්බ ජොබ් එක මොකක්ද බං IT රිලේටඩ් ජොබ් එකක්නෙ??
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,313
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    Water board
    Petroleum
    Electricity Board
    Rasaparikshaka department

    Set unoth gode goda..
    after 2 years OT 1a allatha haki 2 lak penala. Ae karala tiyana niwadu thoge. Benefits..2% car loan, 4% housing loan, Year end bones +++

    Dan inna aewunta tikuk weda puluwan. Issar wage weda berima aya ganne nehe.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    KingBar

    Member
    Sep 8, 2016
    19
    2
    0
    Water board
    Petroleum
    Electricity Board
    Rasaparikshaka department

    Set unoth gode goda..
    after 2 years OT 1a allatha haki 2 lak penala. Ae karala tiyana niwadu thoge. Benefits..2% car loan, 4% housing loan, Year end bones +++

    Dan inna aewunta tikuk weda puluwan. Issar wage weda berima aya ganne nehe.

    bump
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Water board
    Petroleum
    Electricity Board
    Rasaparikshaka department

    Set unoth gode goda..
    after 2 years OT 1a allatha haki 2 lak penala. Ae karala tiyana niwadu thoge. Benefits..2% car loan, 4% housing loan, Year end bones +++

    Dan inna aewunta tikuk weda puluwan. Issar wage weda berima aya ganne nehe.

    :shocked::shocked:තෑන්ක්ස් මචං රෙප් ++ එතකොට ඕවට ගන්නෙ software engineer , computer engineer වගේ පොසිශන් වලටද මචං?? එහෙම නැත්තං නිකං IT Officer වගේද??
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    thiyanawa machan wadak na...
    ekko qualification walata job na...
    nathnam padi madi....
    habai deshapalanayen loku putuwakata giyoth godama thama.....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    thiyanawa machan wadak na...
    ekko qualification walata job na...
    nathnam padi madi....
    habai deshapalanayen loku putuwakata giyoth godama thama.....

    දේශපාලනයෙන් ගියොත් කිව්වෙ මචං ???