IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් තියනවද??
IT ෆීල්ඩ් එකේ රජයේ ජොබ් ඇත්තෙම නැද්ද බං??IT degree එකක් / HND එකක් තියන එකෙක්ට යන්න පුලුවන් රජයේ රැකියා මොනවද ?? දන්න එවුන් කියහල්ලකො IT ෆීල්ඩ් එකේ තියන රජයේ ජොබ් ගැන විස්තර (+ සැලරි ලෙවල් +ජොබ් රෝල්...Etc) රෙප් දෙනු ලැබේ

laksha 10k dila awa unuth hitiyalu.. owata nikan nam yanna ba.. 