ow deken ekai gaannepoti udin filler ganne na
deken ekak athi![]()
poti udin filler ganne na
deken ekak athi![]()

පොටි උඩින් ෆිලර් ගානවා.
නැත්නම් තීන්ත බිත්තියට උරාගන්නවා වැඩියි.
ඒ වගේම ෆිලර් ගාලා ඊට උඩින් තීන්ත ගාවහම රිච් ලුක් එකක් තියෙනවා.
තීන්ත පතුරු ගැලවෙන්නේ ගාපු තීන්ත /ෆිලර් වල මොකක් හරි අවුලක් ඇති.
ඉතින් බන් ෆිලර් ගෑවේ නැත්තන් පේන්ට් එක බිත්තියට උරාගන්නවනේ.![]()

පොටි උඩින් ෆිලර් ගානවා.
නැත්නම් තීන්ත බිත්තියට උරාගන්නවා වැඩියි.
ඒ වගේම ෆිලර් ගාලා ඊට උඩින් තීන්ත ගාවහම රිච් ලුක් එකක් තියෙනවා.
තීන්ත පතුරු ගැලවෙන්නේ ගාපු තීන්ත /ෆිලර් වල මොකක් හරි අවුලක් ඇති.
Rubber paint ekata udin hunu gaana ratawal thiyenawada ban.![]()
ෆිලර් එක ගාන්නම වෙනවා. එහෙම නැතුව ගානව නම් දෙපාරක් ගාන්න වෙනවා
Filler 20L - around Rs 3300. Dulux filler around 3800
බිත්ති වලට තෙත ඇල්ලුවොත් පොටි ගැලවෙනවා. එතකොට තීන්ත එකත් යනවා.
එක තැනක පොටි දෙවෙනි කෝට් එක ගානකොට brands වෙනස් කරන්න එපා.