ගෙදර පේන්ට්(paint) පස්නයක්

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    poti udin filler ganne na :no:
    deken ekak athi :rolleyes:

    :no:
    පොටි උඩින් ෆිලර් ගානවා.
    නැත්නම් තීන්ත බිත්තියට උරාගන්නවා වැඩියි.
    ඒ වගේම ෆිලර් ගාලා ඊට උඩින් තීන්ත ගාවහම රිච් ලුක් එකක් තියෙනවා.

    තීන්ත පතුරු ගැලවෙන්නේ ගාපු තීන්ත /ෆිලර් වල මොකක් හරි අවුලක් ඇති.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    :no:
    පොටි උඩින් ෆිලර් ගානවා.
    නැත්නම් තීන්ත බිත්තියට උරාගන්නවා වැඩියි.
    ඒ වගේම ෆිලර් ගාලා ඊට උඩින් තීන්ත ගාවහම රිච් ලුක් එකක් තියෙනවා.

    තීන්ත පතුරු ගැලවෙන්නේ ගාපු තීන්ත /ෆිලර් වල මොකක් හරි අවුලක් ඇති.

    Filler 20l kiyak wenwasa bn
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් බන් ෆිලර් ගෑවේ නැත්තන් පේන්ට් එක බිත්තියට උරාගන්නවනේ. :oo::dull:

    අනේ මන්දා හුණු ගෑවා නම් ඉවරයි
    වැඩේ දෙක උනා
    පොටි ඇද්දම නම් ලස්සනට තිබ්බා
    :(:(:(:(

    :no:
    පොටි උඩින් ෆිලර් ගානවා.
    නැත්නම් තීන්ත බිත්තියට උරාගන්නවා වැඩියි.
    ඒ වගේම ෆිලර් ගාලා ඊට උඩින් තීන්ත ගාවහම රිච් ලුක් එකක් තියෙනවා.

    තීන්ත පතුරු ගැලවෙන්නේ ගාපු තීන්ත /ෆිලර් වල මොකක් හරි අවුලක් ඇති.

    අනේ මන්දා බන්
    ගැලවෙන්නේ නෑ එහෙම
    ඇණ ගහද්දි එහෙම පතුරු යන්නේ
    නිතර දෙවේලේ අල්ලන තැන් පතුරු යනවා වගේ ලාවට
    ටික කාලයක් ගියාම රබර් පේන්ට් වගේ කෑලි ගැලවෙයිද දන්නේ නෑ
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ෆිලර් එක ගාන්නම වෙනවා. එහෙම නැතුව ගානව නම් දෙපාරක් ගාන්න​ වෙනවා
     
    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    Filler 20L - around Rs 3300. Dulux filler around 3800
    බිත්ති වලට තෙත ඇල්ලුවොත් පොටි ගැලවෙනවා. එතකොට තීන්ත එකත් යනවා
    .

    එක තැනක පොටි දෙවෙනි කෝට් එක ගානකොට brands වෙනස් කරන්න එපා.
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    Filler 20L - around Rs 3300. Dulux filler around 3800
    බිත්ති වලට තෙත ඇල්ලුවොත් පොටි ගැලවෙනවා. එතකොට තීන්ත එකත් යනවා
    .

    එක තැනක පොටි දෙවෙනි කෝට් එක ගානකොට brands වෙනස් කරන්න එපා.

    Filar ගාන්න කලින් හුණු ගාපු බිත්ති වැලි කොළ වලින් කපන්න ඕනද බන්