සිංහල ගෑණු හෙන කපටියි
මචං මම කොළඹ ඉඳන් ගම්පහ පදිංචියට ආවෙ අලුතෙන් දැන් අවුරුදු 2ක්කට කලින් (2014). අපි ගත්තෙ වෙන්දේසි ඉඩමක් , මේකෙ අපි එනකොට කජු වගාකරල තිබිල තියෙන්නෙ; ඉතිං ලොකු වතුර ටැංකියක් හදල තියනවා, කොහොමහරි අපි එන්න කලිං පවුල් 2ක් පදිංචි කරල අපි 3 වෙනි සෙට් එක. එක ලිඳයි ලොකු වතුරටැංකියයි තියෙන්නෙ. ගෙවල් 3ටම වතුර ගන්නලිඳ තියෙන්නෙ අපේ වත්තෙ , එකගෙදරක වයසක අංකල් කෙනෙකුයි ඇංටි කෙනෙකුයි ඉන්නෙ. ඒගොල්ලො ලිඳක් කපාගෙන වතුරගත්තා දැනට අවුරුද්දකට කලින්. ඊයෙ පෙරේද වෙනකන් අනිත් ගෙදර අය වතුර ගත්තෙ අපේ ගෙදරින්. මේ ගෙදර ඉන්නෙ අම්ම කෙනෙකුයි පුතයි විතරයි, පුතා වැඩට ගිහින් සති අන්තෙ එන්නෙ. ඔන්න අපේ අම්මලත් වන්නදා නඩයක් ගියා, මම විතරයි ගෙදර ඉන්නෙ. මේ ගොල්ලෝ ඊයෙ පෙරේ දා ලිඳක් කැපුවා. ගොල්ලෝ වතුර ගත්ත දවසෙ අපේ ටැංකියෙන් මම වතුර ගැහුවම ඉක්මනට ඉවර උනා, මම ඉතිං ගනන් ගන්නෙ නැතුව ආපහු වතුර ගහන්න මෝටරේ දැම්ම, ඊට පස්සෙ ටිකවෙලාවකින් මට වහන්න අමතක වෙලා බලනකොට එදා වතුරගත්තු ගෙදර ටැංකිය උතුරනවා ඇහෙනවා. කොහොම හරි වයසක අංකල් ඇවිත් ඇවිත් කියව්වා මොටර් එක දාල ගොඩක් වෙලා නේද කියල ඊට පස්සෙ ඔන්න ඕහෙ මම ඔෆ් කරල නිකන් හිටය. ඊට පස්සෙ ආයෙමත් වතුර ඉවර උනා. පහුවදා උදේ වතුර නැත මම අර අනික් ගෙදර අංකලට ගිහින් කිව්වම කිවවා ලිඳේ වතුර නැතුව ඇති බලල මෝටරේ ගහන්න නැත්තං ,හුලන් අල්ලයි කියල. මට සීන් එක ලාවට වගේ තේරුනා අපෙන් අවුරුදු 2ක් වතුරගත්ත උන් අපේ ලයින් එක උන්ගෙ ටැංකියල්ට ගහගෙන , අපි මෝටරේ දැම්මම් අපේ ටැංකිය පිරේන්නෙ නැතුව උන්ගෙ ටැංකිය පිරෙනවා. මම ගෙදර පොරට මේක කියන්න ගියාම ඌ වැඩට ගිහින් ආයෙ දවස් 5කින් එන්නෙ. පස්සෙ මම අනික් ගෙදර අංකල්ට ආයෙ කිව්වම පොර කියනවා ලිඳේ වතුර නැතුව ඇතිලු, පොර පිලිගන්නෙ නෑ අම්මයි පුතයි අපේ ලයින් එකෙන් වතුර ගත්තා කියල, ඉස්සෙල්ල මෝටරේ දැම්මම්ම වතුර අව, පස්සෙ වතුර එන්නෙ නැතුව ගිය. කොහෙම හරි දැන් සති 2කට කලින් අපේ පැත්තෙ ජංගම පොලිස් මුර පොලක් දැම්මා , මේකට යන්න කියල හිත හිත හිටියෙ. ගාණට වෙලාව ආපු හින්ද වැඩබලන OIC ට කිව්ව, එයා කිව්වා පැමිනිල්ලක් දාන්න කියල;පොර එන්නනං කිව්වා. අපේගෙදරට ඇවිල්ලා අරුන්ගෙ ගෙදරට ගියා ,කොහොම හරි රාලහාමි ඉක්මනට ආව ඒ ගැණි කියනවලු ස්විච් එක තියෙන්නෙ අපේ ගෙදර ඒක හින්ඩ එයාලට කරන්න දෙයක් නැහැලු. මේ ගෑනි පන්සල් යනවා අපේ අමමගෙත් හොඳට යාලුවෙක්. හැබයි ඊට පස්සෙ වෙනදා වගේ අපේ ගෙදර ආවෙ නෑ, වෙනදා ෆෝන් එකේ මැසේජස් මකාගන්න එන්නෙ අපේ ගෙදර, මම නන මේකෙන් හොඳ පාඩමක් ඉගන ගත්තා නිකන් කිසිම දෙයක් දෙන්න එපා සිංහල ගෑණුන්ට. තොපිලටම ඇරියස් කවර් කරගන්න වෙයි.
මම මේකෙ සීනියර් මෙම්බර් කෙනෙක් ඒත් මේෆේක් එකකින් ආවෙ රෙප් කැපෙන හින්ද.

Last edited: