කොල්ලනේ සෑහෙන්න කාලෙකින් ආවෙ මේ පැත්තේ.
මචං ගෙදරින් කෙල්ලෙක් හොයල ඒකි doc කෙනෙක්, ඒත් පට්ට කෙට්ටුයි මට නම් සෙට් වෙන්නෑ, ඒත් ගෙදරින් මට මාර කරදරයක් තියෙන්නේ. මගෙත් එච්චර අවුලක් නෑ. තාම වැඩි දවසකුත් නෑ කතා කරන්න අරනුත්.
මට තියෙන අවුල බන්. බලන බලන තැන ඩොකාල ඉන්නේ රජයේ ඉස්පිරිතාල වල බංගලාවල, වෙන උන් වගේ තමන්ටම කියල ගෙයක ඉන්න නෑ නේ ගොඩක් වෙලාවට, අනික පට්ට බිසී රෑටත් වැඩ.
මට අවුල ඒක බන්, මම කැමති නෑ බන් රට වටේ තියෙන ඉසිපිරිතාල බංගලාවල ඉන්න, මට ඕන ගෙදර ඉන්න මගේ.
තව කෙල්ලෙක් බලල තියෙන ඒකි ධීවර එකේ. අනේ මංද බන්.
මට සල්ලි තත්වේ නෙමේ බන් සාමාන්‍ය විදියට ඉන්න ඕන, එක එක තැන්වල ඉන්න බෑ කාලෙන් කාලෙට. ඒකටත් වඩා තමන්ගේ නොවන සහ ගෙයක් කියල ෆීිලිං එක නැති තැනක.

sapane oi..mahath nowee thiyida.