අවුලක් නෑ....යන්න ලස්සනම ප්ලේස් එකක ටිකක් වෙලා ඉන්න...කතා කරලා නිදහසේ විඳලා එන්න....යන්න කලින් බයික් එක ෆුල් ටෑන්ක් කරගන්න....සමහර තැන් වල පාරවල් හොඳටම අවුල්...ප්රවේසමෙන් පදින්න...

bump

bump

bike eke nam yanna epa machn girl ekka..yana para awul godak..eta wada kadui pallamui thamai wadipura tiyenne..yana pare geyakwat ne ban..e nisa mam personally reccomend karane yanna epa kiyalayi..

bike eke yanna epa.
hitapan patch ekak ehema giyoth mokda karanne,
uba thaniyen nam kamak ne.kellath ekka ubata amarui.

බයික් එකේ යනවනම් මතක ඇතුව "ඕයේ ඔජායේ " සින්දුවත් කටපාඩම් කරගෙන යන්න. මොකද බයික් එක මග හිටියොත් (පැච් එකක් ) රෑට ගිනිමැලයක් ගහගෙන රවුම වටේ යන ගමන් කියන්න ඔජායේ සින්දුව මරු.![]()

අදහස අතඇරිය..
මමත් බයික් එකේ ජෝඩු දාලා යන්න ලෑස්ති වුනේ..එ්ත් මේකෙ කොමෙන්ට් කියෙව්වම ඒ අදහස නතරකරගත්ත

යන්න පුළුවන් එත් පෙට්රල් ෆුල් tank කරගෙන යන්න . පාර නම් සවුත්තුයි
බයික් එකේ යනවනම් මතක ඇතුව "ඕයේ ඔජායේ " සින්දුවත් කටපාඩම් කරගෙන යන්න. මොකද බයික් එක මග හිටියොත් (පැච් එකක් ) රෑට ගිනිමැලයක් ගහගෙන රවුම වටේ යන ගමන් කියන්න ඔජායේ සින්දුව මරු.![]()