මීමුරේ...

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    .
    .
    .
    .
    .
    108251164.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ට්‍රිප් යන්න කස්ටිය හොයලම එපා වෙලා බන්..
    දන්න කෙනෙක් කියපන් couple එකකට මීමුරෙ යන්න පුලුවන්ද bike එකක..
    සේෆ් ද?? බලන්න තියන තෑන් ටිකත් දන්නවනම් කියපන්කො...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුලක් නෑ....යන්න ලස්සනම ප්ලේස් එකක ටිකක් වෙලා ඉන්න...කතා කරලා නිදහසේ විඳලා එන්න....යන්න කලින් බයික් එක ෆුල් ටෑන්ක් කරගන්න....සමහර තැන් වල පාරවල් හොඳටම අවුල්...ප්‍රවේසමෙන් පදින්න...
     
    • Like
    Reactions: gangsterz

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    අවුලක් නෑ....යන්න ලස්සනම ප්ලේස් එකක ටිකක් වෙලා ඉන්න...කතා කරලා නිදහසේ විඳලා එන්න....යන්න කලින් බයික් එක ෆුල් ටෑන්ක් කරගන්න....සමහර තැන් වල පාරවල් හොඳටම අවුල්...ප්‍රවේසමෙන් පදින්න...

    th machan.. rep 9+++ :)
    විශේශයෙන් බලන්න තෑන් මොනවද තියෙන්නෙ?
    රෑයක් ඉන්න තෑන් තියනවද??

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    bike eke nam yanna epa machn girl ekka..yana para awul godak..eta wada kadui pallamui thamai wadipura tiyenne..yana pare geyakwat ne ban..e nisa mam personally reccomend karane yanna epa kiyalayi..

    ekath atta tama.. thnx macho.. :)
    rep 9+
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් බයික් එකේ ජෝඩු දාලා යන්න ලෑස්ති වුනේ..එ්ත් මේකෙ කොමෙන්ට් කියෙව්වම ඒ අදහස නතරකරගත්ත
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    බයික් එකේ යනවනම් මතක ඇතුව "ඕයේ ඔජායේ " සින්දුවත් කටපාඩම් කරගෙන යන්න. මොකද බයික් එක මග හිටියොත් (පැච් එකක් ) රෑට ගිනිමැලයක් ගහගෙන රවුම වටේ යන ගමන් කියන්න ඔජායේ සින්දුව මරු. :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් එකේ යනවනම් මතක ඇතුව "ඕයේ ඔජායේ " සින්දුවත් කටපාඩම් කරගෙන යන්න. මොකද බයික් එක මග හිටියොත් (පැච් එකක් ) රෑට ගිනිමැලයක් ගහගෙන රවුම වටේ යන ගමන් කියන්න ඔජායේ සින්දුව මරු. :lol:

    :growl::growl::growl::(:(:( අදහස අතඇරිය..:dull:
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    යන්න පුළුවන් එත් පෙට්‍රල් ෆුල් tank කරගෙන යන්න . පාර නම් සවුත්තුයි
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    මමත් බයික් එකේ ජෝඩු දාලා යන්න ලෑස්ති වුනේ..එ්ත් මේකෙ කොමෙන්ට් කියෙව්වම ඒ අදහස නතරකරගත්ත

    :shocked:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    බයික් එකේ යනවනම් මතක ඇතුව "ඕයේ ඔජායේ " සින්දුවත් කටපාඩම් කරගෙන යන්න. මොකද බයික් එක මග හිටියොත් (පැච් එකක් ) රෑට ගිනිමැලයක් ගහගෙන රවුම වටේ යන ගමන් කියන්න ඔජායේ සින්දුව මරු. :lol:

    baya una bn... :(
     
    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    අවුලක් නෑ....යන්න ලස්සනම ප්ලේස් එකක ටිකක් වෙලා ඉන්න...කතා කරලා නිදහසේ විඳලා එන්න....යන්න කලින් බයික් එක ෆුල් ටෑන්ක් කරගන්න....සමහර තැන් වල පාරවල් හොඳටම අවුල්...ප්‍රවේසමෙන් පදින්න...