“Volkswagen” The truth

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,648
    837
    113
    Hamilton, NZ
    :lol:

    15822737_1725204627795765_1664861465707430171_n.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    කලින් ෆොක්ස්වැගන් කම්පැනිය කිව්වා තමන් ලංකාවේ ආයෝජනය කරල නෑ කියල. ඒක සිරසෙන් පෙන්නුවට පස්සෙ රනිල් දුන්න උත්තරෙන් පස්සෙ සිරස ෆොක්ස්වැගන් කම්පැනියෙන් ආයෙත් අහල ආයෝජන නැති වුනත් දේශීය සමාගමකට වාහන එකලස් කරන්න අවසර දීලද කියල එතකොට ෆොක්ස්වැගන් සමාගම කියනව තමන්ගේ වාහන එකලස් කරන්න කිසිම ලාංකික ආයතනයකට අවසර දීල නෑ කියල. ෆොක්ස්වැගන් කම්පැනියක් දාන කතාව යූඑන්පී වෙිද්කාවේ ජනප්‍රිය මාතෘකාවක් 2015 මහමැතිවරණයෙ ටීවී ඇඩ් එකකත් රනිල්ගෙ කටින්ම අන්තිමේදී කියනව ෆොක්ස්වාගන් ගේනව කියල. එහෙම බොරු කියල දැන් කියනව අපි ෆොක්ස්වගන් ගේනව කිව්වෙ නෑ කියල ඒ වගේම සමහර අය කියල තිබුන ෆොක්ස්වාගන් ආයෝජනය නොකරත් ෆොක්ස්වැගන් සොනක් ඔටෝමොබයිල් හරහා මෙහේ ඇසෙම්බල් කරනව කියල. ඒකට උත්තරයක් ඊයෙ ෆොක්ස්වැගන් කම්පැනියෙන්ම දුන්න.
    http://newsfirst.lk/english/volkswagen/
    එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවයි කයන්නෙ මේකට
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    assembling බැරිනම් ගරාජ් එකක් දාල හරි රස්සා දෙනවනම් එච්චරනේ. Volkswagen ල emission වංචාවක් කරලා උන්ට කෙලවෙලා ඉන්නේ. තව ඕන තරම් යුරෝපියන් brands senok ලා කරනවනේ. ඔහොම්ම තමයි වික්ටෝරියා ජලශේ හදනකොටත්, කන්ලඩම හෝටලේ හදනකොටත් කෑගැහුවේ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සිරස කාරයට අර කොළඹ ඉඩම දුන්නේ නැහැ කියල රනිල් එක්ක නයි වෛරෙන් ඉන්නේ.:lol:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ȜMA X;21107639 said:

    මෙකක්ද යකෝ මේ ගොන් කථාවේ තේරුම ....?

    සරම කඩාවැටෙන්න කලිනුත් ඌ "සාගල" නම්; මමත් ගලක් යැයි කියන්නත් කලින් ඌ "මංගලනම්" මොන ලබ්බක්ද ආයේ පටබදින්න තියෙන්නේ ??

    මෙව්වා හොදයි කොන්ඩේ බැදපු බයියන්ට කියන්න ..... පවු යකෝ මෙහෙම අනාථයෝ ටිකක් :rofl::P:rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :yes::yes::yes:
    සිරසත් කුණුහාර හාර ලකුනු ගන්න හදන්නේ, රස්සා ලබෙනවනම් තව මොනවද. කවුරු කලත් රටට..
    කොහොමත් මේ අණ්ඩුවට බොරුවක් හරියට ගලපලා කියා ගන්න බෑ, මුලින්ම මයික්‍රො වගේ එකක් කිවුවනම් ඉවරනේ


    බොරු කියකිය මිනිස්සු රවට්ටන්නෙ ඇයි ඕයි ? උබල හරි මුලාවෙන්න කැමති මිනිස්සුනෙ ඕයි. බත් කන හරක්. :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    15822862_305795069815956_4449108262258142034_n.jpg


    Edit කරල උනත් මේ පින්තූරයෙන් මොහුගේ ඉදිරි අනාගතයම කියවේවි. රට කෑ බල්ලා.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA