චන්ද්‍රිකා 2 යතුරු හිලෙන් (satalite)
යතුරු හිලෙන් බැලීම......................
දැන් මචංලා කල්පනා කරනවා ඇති චන්ද්‍රිකාවක් ගැන කියන්න ඇවිත් මු ඇයි යතුරු හිලක් ගැන කියන්නෙ ඇයි කියලා.... නෑ නෑ මෙකත් සැටලයිට් ගැනම තමා..ඇත්තටම මම 2 ලිපියෙන් කියන්න හිටියෙ චන්ද්‍රිකා ගුවන්ගත කිරිමත්,පාලනය කිරීමත් ගැන... ඒ වුනාට යතුරු හිල මාරම හොට් ඇන්ඩ් ඉන්ස්ට්‍රස්ටින්ග් ඔන්න 3 .. 2.. කරා........
ඇමරිකාව සීතල යුද්ධ කාලයේදී සොවියට් රුසියාවෙ දිගු දුර බැලස්ටික් මිසයිල ගැනත්, චීනය ගැන ඔත්තු බලන්නත්, ඇමරිකානු ආරක්ශක දෙපාර්තුමෙන්තුවට(Department of Defense) අවශ්‍ය ලොක සිතියම් ලබා ගැනිමත් මුලික කරගෙන 1959 ආරම්භ කරනවා සුපිරි චන්ද්‍රිකා පිලිබද රහසිගත මෙහෙයුමක්,මේ මෙහෙයුම නම් කරන්නේ Discoverer කියලා ඊට අමතරව Corona,Argon,Lanyard නම් වලින් හදුන්වන්නෙත් මෙහෙයුමම තමයි නමුත් වඩාත් ජනප්‍රියම නාමය තමයි Corona..මෙහෙයුමට යේදු චන්ද්‍රිකා මොඩල අංකයට මුලින් KH අකුරු දාලා තියෙන්නේ key hole (යතුරු හිල) අර්ථය එන්න එකයි යතුරු හිලෙන් බලනවා කිවෙ, මෙහෙයුම අවසාන වනතුරුත් KH අකුරු සහිත මොඩල අංක තමයි භාවිතා කරලා තියෙන්නේ (ex-KH-1, KH-2, KH-3, KH-4, KH-4A, KH-4b)
ආරම්හය
ඇමරිකානු ගුවන් හමුදාව,ආරක්ශක දෙපාර්තුමෙන්තුව මුල් වෙලා RAND Corporation ආයතනය තමයි මේක මුලින්ම සැලසුම් කරන්නේ පසුව අපි කවුරුත් දන්න ලොක්හීඩ් උන්දලත් මේකට සෙට් වෙනවා, මෙහෙයුම ඉක්මන් වුන ආසන්නම හේතුව තමයි රුසියාව 1960 U-2 යානයක් වෙඩි තියලා බිම දාපු එක. 1959 පටන් අරන් 1972 ඉවර කරන කොට Corona මිශන් 144, Argon මිශන්11, Lanyard මිශන් 3, කරලා තිබුනාළු
තාක්ෂනය
මේ චන්ද්‍රිකා ඔක්කොම සැලසුම් කරලා තියෙන්නේ පොලොව චායාරුප ගත කරන්නම තමයි.මුල්ම චන්ද්‍රිකාව කැමරා රහිතව තමයි කක්ශගත කරලා තියෙන්නේ එතනින් පස්සේ ඉතින් අය කියන්න ඔන නෑ නෙ... මුල් මොඩල වලදී (KH-1, KH-2, KH-3 සහ KH-6) කළු සුදු කැමරා 1(panoramic camera) විතරක් දාලා තිබිලා තියෙන්නේ පස්සේ අපු ඒවගේ ඉදිරියට එකකුත් පසුපසට එකකුත් විදිහට දාල එක කලාපයක වරකට චායාරූප 2 ගැනීමේ තාක්ශනය (stereo coverage) යොදාගන තියනවා. අත්හදා බැලීමේ මෙහෙයුම් කිපයක වර්ණ කැමරා, අදොරක්ත කැමරා එහෙමත් දාලා තිබුනළු
බකට් උපාංගය
පට්ටම පට්ට ආතල් එක
මේ ලිපිය ඉස්සර වෙන්න හේතුව ආතල්ම වැඩේ......."Buckets" මේ නමින් තමයි චන්ද්‍රිකා ඔක්කොමගේ මතක ගබඩාව හදුන්වලා තියෙන්නේ (ෆ්ල්ම් රොල් තිබිලා තියෙන්නේ ඈ)..
පට්ටම වැඩේ මේ බකට් උපාංගේ පොලොවට ගෙන්නගන තියෙන්නේ පැරෂුට් අදාරයෙන් හැබැයි මෙකටම හදපු විශේෂ ගුවන් යානයක් මගින් ඉහල අහසෙදී බකට් එක අල්ලාගෙන තමයි වැඩේ කරලා තියෙන්නේ... (කැච් එක අල්ලලා) මුලදි මොඩල වල බකට් උපාංග එකයි තිබිලා තියෙන්නේ KH4A චන්ද්‍රිකාවේ ඉදලා බකට් 2 දාලා එකේ හැකියාව වර්දනය කරලා තියනවා
කැච් එක අල්ලන ගමන්

මේ චන්ද්‍රිකා ක්‍රමාංකනය සිංහලෙන් කිවොත් Calibration කරන්න හදපු කොන්ක්‍රිට් සලකුනු අදටත් ඇරිසෝනා කාන්තාර ප්‍රදේශයේ තියනවා ගිහින් බලන්ඩ https://www.google.com/maps/d/u/0/edit?mid=1CkeC8CvojF3V_89o9_C9DL9OFfY
ගල්, මල්, මඩ,රෙප්, බම්ප්, එක්ක චන්ද්‍රිකා 2 ගේන්න හයිය දීපු බොක්කවල් ටිකට ජය වේවා

චන්ද්‍රිකා 3 ටයිප් කරනවා........................................................................

බුම්ප් කරාපල්ලා

චන්ද්‍රිකා 1 http://www.elakiri.com/forum/showthread.php?t=1779719