මේ_සතාට_පිහිට_වෙන්න
එළකිරියේ කාරුණික හදවතක් ඇති ඔබෙනුයි මේ ආයාචනය. මේ සතාට පිහිට වෙන්න
අද දින උදයේ මා ඔෆිස් එකට යන අතරතුර මේ අසරණ සතා පාර අයිනේ වැටි සිටිනු දැක මා වහනය නතර කෙරුවෙමි. කවුදෝ නරුමයෙක් මේ අසරණ සතාට මන්නයකින් හෝ වෙනත් තියුණු ආයුධයකින් පහර දී මේ සතා විශාල වේදනාවකින් පාර අයිනේ වැටි සිටිනු දක්නට ලැබුණි. උගේ කකුල ප්‍රදේශයේ විශාල තුවාලයකි . මෙයට දින කිහිපයකට ඉහතදී එල්ල කල පහරක් බව අනුමාන කල හැකිය. මේ තුවාලය තුල පනුවන් ද සිටිය හැක. උගේ අණ්ඩකෝශ පවා විශාල ඉදිමුමකට ලක් වී ඇත. එම අවස්ථාවේ පාරේ යමින් කිහිප දෙනෙකුගෙන් උදව් ඉල්ලු නමුත් ඔවුන් මා මග හැර ගියේය. පුළුවන් නම් කවුරු හරි කෙනෙක් උදව් කරන්න. ජාති ජාතිත් පින් සිද්ද වෙනවා . අවශ්‍ය වන්නේ මේ අසරණ සතාව සත්ව සායනයකට ගෙන යාම පමණි. ඒවෙනුවෙන් සුළු මුදලක් වැයවේවී. ( පුලුවන්නම් මොකක් හරි දෙයක් කරන්න , මම අද කොලබින් පිට ඉන්නේ. අතින් ගෙවල මේ සතාට ප්‍රතිකාරයක් කරන්න. යන වියදම කියන්න මම බැංකුවට දාන්නම්.
මම උදේ ෆුල් ට්‍රය් එකක් දැම්ම වාහනේට දාගන්න. උදවු ඉල්ලුවට පාරේ යන කවුරුත් උදව් කලේ නැහැ.
ජාති ජාතිත් පින් සිද්ද වෙනවා .
ස්ථානය. නුගේගොඩ ගල්වල පාර . ගල්වල පාරේ යනකොට පාසල ඉදිරිපස ඇති පිට්ටනියේ ගසක් යට ඌ වැතිර සිටිනු දක්නට ලැබුණි.
පහතින් මැප් එක තියනවා යන විදිහ ලින්ක් එක දාල ඇති.
යන මාර්ගය. https://www.google.lk/maps/@6.8724983,79.9095332,17.75z?hl=en
Google Street View
https://www.google.lk/maps/@6.87319...RjLF6S724qQeCAXPE5FA!2e0!7i13312!8i6656?hl=en
මේ වනවිට පාරට තාර දමා කාපට් කර ඇත. පහසුවෙන්ම ලඟා විය හැක.
පුලුවන්නම් මෙය ෆේස් බුකියේ ෂෙයාර් කරන්න.
යන මාර්ගය සඳහා ගුගල් මැප් එකේ ලින්ක් එකක් දාල ඇති. එයට අමතරව Google Street View එකක ලින්ක් එකකුත් දාල ඇති. මතක තියාගන්න මේ සතා වැටිලා ඉන්නේ ගල්වල පාරේ පාසැල ඉදිරිපිට ඇති පිට්ටනිය අසල වේ.

Last edited: