That's the point. Punarbhawa kya he?සත්තුන්ගේත් ඔහොම තමා බන් උනුත් බෝ කරන එකේ අඩුවක් නෑ නෙ.
ජොසී;21110021 said:ඒ මේක. දැං සත්තුන්ගෙ trend එක මිනිසත් ආත්ම ලබන එක ලු.![]()

ජොසී;21110037 said:That's the point. Punarbhawa kya he?

Ithin ban meloke jeewin hadanne saththu prajananaya karana hindane![]()
Meke therune na..
Consciousness eka nane bn ethakota.

But bro think for a second dat we being human beings made all these concepts out of the blue.But think when we are going to the past times of the world when there were no human beings.When there were only animals it was all a game of survival nobodu knew when they will be eaten and by whom.But we as humans we have all da time in the world and very strong imaginative power to think all this rubbish and make religions and stuff.So wot if by chance it doesn't happen all over again and we r doomed and shutdown forever when we die?I mean who knows![]()

Consciousness eka nane bn ethakota.
Reincarnation means the rebirth of the same exact person he's all the same as his past life appearance wise,thinking wise,speaking wise.ect.
Rebirth means being born as a different person or being could be in a different place and time as a different being...
Conciousness eka kiyanneth brain ekema part ekak kiyala argue karanna barida?
Short Question: කොයි ලෝකෙංද මේ සත්තු එන්නෙ එතකොට?සත්තු විතරද එතකොට මිනිස්සු වෙලා උපදින්නෙ ?
වෙන ලෝක නැද්ද ?![]()
ජොසී;21110076 said:Short Question: කොයි ලෝකෙංද මේ සත්තු එන්නෙ එතකොට?
Long Question: මේ ලෝකෙ මැව්වා කියලා පිළිගන්නෙ නෑ නේද? මොකද ඒක උගන්වන්නෙ Middle east origin එකක් තියන ආගම් වල නෙ. Indian origin එකක් තියන ආගම් අදහන අය, ඒ ආගම් වල අදහස් වලට හිනාවෙනවා. ඒ ආගම් අදහන අය මේ ආගම් වල අදහස් වලට හිනා වෙනවා. දෙගොල්ලන්ගෙම ආගම් වල කප්පරකට බොරු තියෙනවා. දෙගොල්ලෝ දෙගොල්ලන්ට හිනාවෙනවා. තර්ක කරන්න බැරි බොරු ගොතන එක ලේසියි සැබෑ ස්වරූපය අවබෝධ කරවනවාට වඩා. දැං ඔයා කියන්නෙ එතකොට ඔය භූත ලෝක, ප්‍රේත ලෝක තියනවාම කියලද? එහෙනම් හා. එතනිං එහාට මම තර්ක කරන්න එන්නෙ නෑ.
Experience එකෙංද කියන්නෙ?lokaya kiyana eka thamange experince ekak mchn.mae ape lokaya unath ape panchaskandyen information labagena brain eke mawena reality ekak.hariyata virtual reality game ekak wage.ewagema thama pretha loka,divya loka kiyanneth.ekath thamange experience ekak,e mind eke experince eke inna ayata terenne eka reality eka wage.hariyata apita earth eka real wage.pretha loka wala inna ayata terenne eka real wage.
ජොසී;21110076 said:Short Question: කොයි ලෝකෙංද මේ සත්තු එන්නෙ එතකොට?
Long Question: මේ ලෝකෙ මැව්වා කියලා පිළිගන්නෙ නෑ නේද? මොකද ඒක උගන්වන්නෙ Middle east origin එකක් තියන ආගම් වල නෙ. Indian origin එකක් තියන ආගම් අදහන අය, ඒ ආගම් වල අදහස් වලට හිනාවෙනවා. ඒ ආගම් අදහන අය මේ ආගම් වල අදහස් වලට හිනා වෙනවා. දෙගොල්ලන්ගෙම ආගම් වල කප්පරකට බොරු තියෙනවා. දෙගොල්ලෝ දෙගොල්ලන්ට හිනාවෙනවා. තර්ක කරන්න බැරි බොරු ගොතන එක ලේසියි සැබෑ ස්වරූපය අවබෝධ කරවනවාට වඩා. දැං ඔයා කියන්නෙ එතකොට ඔය භූත ලෝක, ප්‍රේත ලෝක තියනවාම කියලද? එහෙනම් හා. එතනිං එහාට මම තර්ක කරන්න එන්නෙ නෑ.
ජොසී;21110095 said:Experience එකෙංද කියන්නෙ?
ඔය මහත්තයය intention එක පැහැදිලී..
මුළු විශ්වයෙන් ම ජීවීන් ඉන්නෙ පෘතිවීයෙ විතරයි කියලද හිතන් ඉන්නෙ දැන් ඔයා ?
මට කියනන් තියෙන්නෙත් හා කියල තමයි..
ඔයාගෙ ආගමේ ඉන්විසිබල් මිනිහෙක් උඩ ඉදන් ටොයින් ගාල මවනව ද සේරම ?
ලෝකෙ මැව්ව කියල පිළිගන්නෙ නෑ.. මැව්වෙ නෑ කියල පිළිගන්නෙත් නෑ..
ඒත් මොලේ කල්පනා කරාම සහ ඒ ආගම් වල කියල තියන අනිත් දේවල් එක්ක බැලුවාම ගොන් ආතල් එකක් කියල තේරෙන නිසා මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනව..
බෞද්ධ දර්ශනයෙ කියල තියන දේවල් එක්ක බැලුවාම නොපෙනෙන ලෝක සහ පෘථිවිය හර තවත් ලෝක තියෙන්න පුළුවන් කියන විශ්වාසය තියනව දැකල නෑ ඒත් විශ්වාස කරනව..
තෙරියා ?