Punarbhawaya aththada?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110021 said:
    ඒ මේක. දැං සත්තුන්ගෙ trend එක මිනිසත් ආත්ම ලබන එක ලු. :-D

    සත්තු විතරද එතකොට මිනිස්සු වෙලා උපදින්නෙ ?
    වෙන ලෝක නැද්ද ? :P:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජොසී;21110037 said:
    That's the point. Punarbhawa kya he?

    අපේ ආණ්ඩුව කරන වැඩේ තමා කරනව කියන්නේ, අය වැය බලල මදි ටික ණයට ගන්නවලු වෙන ලෝකෙකින් :oo:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Meke therune na..

    Reincarnation means the rebirth of the same exact person he's all the same as his past life appearance wise,thinking wise,speaking wise.ect.

    Rebirth means being born as a different person or being could be in a different place and time as a different being...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    But bro think for a second dat we being human beings made all these concepts out of the blue.But think when we are going to the past times of the world when there were no human beings.When there were only animals it was all a game of survival nobodu knew when they will be eaten and by whom.But we as humans we have all da time in the world and very strong imaginative power to think all this rubbish and make religions and stuff.So wot if by chance it doesn't happen all over again and we r doomed and shutdown forever when we die?I mean who knows:P

    You have that choice bro.Animal life is an unconscious process.But we have the chance to realize the process and make it into an conscious process.We can direct the way we go.When we see the cause and effect of everything I'm pretty sure death is not the final stop.But realize it this way being born a human and staying blind to it is another way of getting doomed.:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Reincarnation means the rebirth of the same exact person he's all the same as his past life appearance wise,thinking wise,speaking wise.ect.

    Rebirth means being born as a different person or being could be in a different place and time as a different being...

    tnx...eka click une na ara sentence eken..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Conciousness eka kiyanneth brain ekema part ekak kiyala argue karanna barida?

    Buddha recjected the idea of consciousnesses, rejected the idea of ever living,non changing,permanent thing as consciousness.Of course it is a byproduct of brain.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සත්තු විතරද එතකොට මිනිස්සු වෙලා උපදින්නෙ ?
    වෙන ලෝක නැද්ද ? :P:rofl:
    Short Question: කොයි ලෝකෙංද මේ සත්තු එන්නෙ එතකොට?
    Long Question: මේ ලෝකෙ මැව්වා කියලා පිළිගන්නෙ නෑ නේද? මොකද ඒක උගන්වන්නෙ Middle east origin එකක් තියන ආගම් වල නෙ. Indian origin එකක් තියන ආගම් අදහන අය, ඒ ආගම් වල අදහස් වලට හිනාවෙනවා. ඒ ආගම් අදහන අය මේ ආගම් වල අදහස් වලට හිනා වෙනවා. දෙගොල්ලන්ගෙම ආගම් වල කප්පරකට බොරු තියෙනවා. දෙගොල්ලෝ දෙගොල්ලන්ට හිනාවෙනවා. තර්ක කරන්න බැරි බොරු ගොතන එක ලේසියි සැබෑ ස්වරූපය අවබෝධ කරවනවාට වඩා. දැං ඔයා කියන්නෙ එතකොට ඔය භූත ලෝක, ප්‍රේත ලෝක තියනවාම කියලද? එහෙනම් හා. එතනිං එහාට මම තර්ක කරන්න එන්නෙ නෑ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ජොසී;21110076 said:

    lokaya kiyana eka thamange experince ekak mchn.mae ape lokaya unath ape panchaskandyen information labagena brain eke mawena reality ekak.hariyata virtual reality game ekak wage.ewagema thama pretha loka,divya loka kiyanneth.ekath thamange experience ekak,e mind eke experince eke inna ayata terenne eka reality eka wage.hariyata apita earth eka real wage.pretha loka wala inna ayata terenne eka real wage.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    lokaya kiyana eka thamange experince ekak mchn.mae ape lokaya unath ape panchaskandyen information labagena brain eke mawena reality ekak.hariyata virtual reality game ekak wage.ewagema thama pretha loka,divya loka kiyanneth.ekath thamange experience ekak,e mind eke experince eke inna ayata terenne eka reality eka wage.hariyata apita earth eka real wage.pretha loka wala inna ayata terenne eka real wage.
    Experience එකෙංද කියන්නෙ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    I know the truth... but i won't tell u....

    cuz it's much better to live in the dark rather than being exposed to light which is too bright that could burn your eyes..... :dull:

    mark my words....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110076 said:
    Short Question: කොයි ලෝකෙංද මේ සත්තු එන්නෙ එතකොට?
    Long Question: මේ ලෝකෙ මැව්වා කියලා පිළිගන්නෙ නෑ නේද? මොකද ඒක උගන්වන්නෙ Middle east origin එකක් තියන ආගම් වල නෙ. Indian origin එකක් තියන ආගම් අදහන අය, ඒ ආගම් වල අදහස් වලට හිනාවෙනවා. ඒ ආගම් අදහන අය මේ ආගම් වල අදහස් වලට හිනා වෙනවා. දෙගොල්ලන්ගෙම ආගම් වල කප්පරකට බොරු තියෙනවා. දෙගොල්ලෝ දෙගොල්ලන්ට හිනාවෙනවා. තර්ක කරන්න බැරි බොරු ගොතන එක ලේසියි සැබෑ ස්වරූපය අවබෝධ කරවනවාට වඩා. දැං ඔයා කියන්නෙ එතකොට ඔය භූත ලෝක, ප්‍රේත ලෝක තියනවාම කියලද? එහෙනම් හා. එතනිං එහාට මම තර්ක කරන්න එන්නෙ නෑ.

    ඔය මහත්තයය intention එක පැහැදිලී..
    මුළු විශ්වයෙන් ම ජීවීන් ඉන්නෙ පෘතිවීයෙ විතරයි කියලද හිතන් ඉන්නෙ දැන් ඔයා ?
    මට කියනන් තියෙන්නෙත් හා කියල තමයි..
    ඔයාගෙ ආගමේ ඉන්විසිබල් මිනිහෙක් උඩ ඉදන් ටොයින් ගාල මවනව ද සේරම ?

    ලෝකෙ මැව්ව කියල පිළිගන්නෙ නෑ.. මැව්වෙ නෑ කියල පිළිගන්නෙත් නෑ..
    ඒත් මොලේ කල්පනා කරාම සහ ඒ ආගම් වල කියල තියන අනිත් දේවල් එක්ක බැලුවාම ගොන් ආතල් එකක් කියල තේරෙන නිසා මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනව..
    බෞද්ධ දර්ශනයෙ කියල තියන දේවල් එක්ක බැලුවාම නොපෙනෙන ලෝක සහ පෘථිවිය හර තවත් ලෝක තියෙන්න පුළුවන් කියන විශ්වාසය තියනව දැකල නෑ ඒත් විශ්වාස කරනව..

    තෙරියා ?
     
    Mu hethuwadiyek...:rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    only thing we can do is try to live each moment happily and peacefully... that too won't change anything but atleat it will sedate you temporarily...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ape as dekata penne alokaya parawarthanaya karana dewal witarai e tikama athi api mae dakinne reality eka newe kiyala denaganna.meka thamai ape experiance eka.wena sathiekta wena experince ekak.apita ude wage thamai wawulekta re kiyanne.e wage thamai deva loka,preth loka eka experince ekak reality eka newe