Punarbhawaya aththada?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔය මහත්තයය intention එක පැහැදිලී..
    මුළු විශ්වයෙන් ම ජීවීන් ඉන්නෙ පෘතිවීයෙ විතරයි කියලද හිතන් ඉන්නෙ දැන් ඔයා ?
    මට කියනන් තියෙන්නෙත් හා කියල තමයි..
    ඔයාගෙ ආගමේ ඉන්විසිබල් මිනිහෙක් උඩ ඉදන් ටොයින් ගාල මවනව ද සේරම ?

    ලෝකෙ මැව්ව කියල පිළිගන්නෙ නෑ.. මැව්වෙ නෑ කියල පිළිගන්නෙත් නෑ..
    ඒත් මොලේ කල්පනා කරාම සහ ඒ ආගම් වල කියල තියන අනිත් දේවල් එක්ක බැලුවාම ගොන් ආතල් එකක් කියල තේරෙන නිසා මැවුම් වාදය ප්‍රතික්ෂේප කරනව..
    බෞද්ධ දර්ශනයෙ කියල තියන දේවල් එක්ක බැලුවාම නොපෙනෙන ලෝක සහ පෘථිවිය හර තවත් ලෝක තියෙන්න පුළුවන් කියන විශ්වාසය තියනව දැකල නෑ ඒත් විශ්වාස කරනව..

    තෙරියා ?
    ජීවයක පැවැත්මට අදාල සාධක සම්පූර්ණ කරන ඕනෑම තැනක ජීවය ඇති විය හැකියි. ඔව්, නෑ, බෑ, හා කියලා හරි යන්නෙ නෑ ඒකට නම්.
    ලෝකය මැව්වා කියන එක වගේම, අපිට පේන්නෙ නැති තැනක හැංගිලා තව ජීවියෝ ඉන්නවා. උං මේ ලඟම ඉන්නෙ. කොච්චර හෙව්වත් හම්බෙන්නෙ නෑ කියන එකත් තවත් ගොං ආතල් එකක් පමණි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ජොසී;21110130 said:
    ජීවයක පැවැත්මට අදාල සාධක සම්පූර්ණ කරන ඕනෑම තැනක ජීවය ඇති විය හැකියි. ඔව්, නෑ, බෑ, හා කියලා හරි යන්නෙ නෑ ඒකට නම්.
    ලෝකය මැව්වා කියන එක වගේම, අපිට පේන්නෙ නැති තැනක හැංගිලා තව ජීවියෝ ඉන්නවා. උං මේ ලඟම ඉන්නෙ. කොච්චර හෙව්වත් හම්බෙන්නෙ නෑ කියන එකත් තවත් ගොං ආතල් එකක් පමණි.

    Life could exist in other solar systems and other dimensions could exist.
    http://www.space.com/25219-drake-equation.html
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110130 said:
    ජීවයක පැවැත්මට අදාල සාධක සම්පූර්ණ කරන ඕනෑම තැනක ජීවය ඇති විය හැකියි. ඔව්, නෑ, බෑ, හා කියලා හරි යන්නෙ නෑ ඒකට නම්.
    ලෝකය මැව්වා කියන එක වගේම, අපිට පේන්නෙ නැති තැනක හැංගිලා තව ජීවියෝ ඉන්නවා. උං මේ ලඟම ඉන්නෙ. කොච්චර හෙව්වත් හම්බෙන්නෙ නෑ කියන එකත් තවත් ගොං ආතල් එකක් පමණි.

    ඒක තමයි අයිසෙ සිංහලෙන් කිව්වෙ දැන්..
    විශ්වාසයක් විතරයි කියල..

    බලෙන් විස්වාස කරපිය කියල කොටලා පොවන්න ගියාද ඔයාට ?
    මොලයක් තියෙන්නෙ ඒක තමයි හිතල බලන්න..
    අන්ධභක්තිය ඇති කරගෙන සේරම පිළිගන්න කියල කියල නෑ නෙ..

    කිව්ව දේ තේරුම් ගන්න බෑ ඒත් ඇහුවොත් පුකේ ඉදන් මොලේ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජොසී;21110144 said:
    To be happy, you must get a fun of something. :D That's what I'm doing here. Be happy man. Be like Siripala.

    i see... living in the moment and live it happily somehow...
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඒක තමයි අයිසෙ සිංහලෙන් කිව්වෙ දැන්..
    විශ්වාසයක් විතරයි කියල..

    බලෙන් විස්වාස කරපිය කියල කොටලා පොවන්න ගියාද ඔයාට ?
    මොලයක් තියෙන්නෙ ඒක තමයි හිතල බලන්න..
    අන්ධභක්තිය ඇති කරගෙන සේරම පිළිගන්න කියල කියල නෑ නෙ..

    කිව්ව දේ තේරුම් ගන්න බෑ ඒත් ඇහුවොත් පුකේ ඉදන් මොලේ :P
    ඉතිං අර ලෝකෙ මැව්වා කියන අයත් ඔය කතාවමනෙ කියන්නෙ. ඒක ඒ ගොල්ලන්ගෙ විශ්වාසෙ ලු. අන්ධ හෝ පොට්ට හෝ වේවා. හැමෝම හේතුවාදී නොවන විශ්වාස තුල එල්බගෙන සිටීම විහිළුවක්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ජොසී;21110163 said:
    ඉතිං මාත් ඒකනෙ කීවෙ. අදාල සාධක තිබේ නම්, ජීවය ඇති විය හැක.

    monawada adala sadaka?api ape loke idan jivin athiwenna wathura one oxygen one kiya kiya innawanan api lide inna gembo wage ban.mona sadaka ekka jivin athi wenawada kiyala kauda danne.earth ekata witarak adala laws aragena universe ekema jivin gena katha karanne kohomada.wathura oxygen one nethi jivin innath puluwan
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ජොසී;21110172 said:
    ඉතිං අර ලෝකෙ මැව්වා කියන අයත් ඔය කතාවමනෙ කියන්නෙ. ඒක ඒ ගොල්ලන්ගෙ විශ්වාසෙ ලු. අන්ධ හෝ පොට්ට හෝ වේවා. හැමෝම හේතුවාදී නොවන විශ්වාස තුල එල්බගෙන සිටීම විහිළුවක්.

    Rebirth Creationism welata compare keranna epa...godak andecdotal evidence tiyenewa...research kerela tiyenewa....

    you can't just ignore all that as mere "fraud"...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජොසී;21110172 said:
    ඉතිං අර ලෝකෙ මැව්වා කියන අයත් ඔය කතාවමනෙ කියන්නෙ. ඒක ඒ ගොල්ලන්ගෙ විශ්වාසෙ ලු. අන්ධ හෝ පොට්ට හෝ වේවා. හැමෝම හේතුවාදී නොවන විශ්වාස තුල එල්බගෙන සිටීම විහිළුවක්.

    හේතුවාදීන්ට ඔක්කොටම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලන් ඉන්න උන්ට එහෙම නොවන දේවල් විහිළුවක් වගේම..
    විද්‍යාවෙන් තාම පැහැදිලි කරගන්න බැරි උන දේවල් නැහැ කියල හිත හදන් ඉන්න මෝඩයින් වත්
    අනිත් උන්ට විහිළුවක් කියන එක ඔහොමම මතක තියාගන්න එක හොදයි.. :rofl: