~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,703
    20,994
    113
    adala nene
    තව ප්‍රශ්නයක්..

    ෆෝන් ඒකට OTA Updates එනවා නම්, ROM එක official ද? Mod කරපු ROM එකක් වෙන්න පොඩි හරි චාන්ස් එකක් තියෙනවද? MIUI Version Number එකේ අවුලක් නැහැ..මම OTA Update එක කරා..දැන් තියෙන්නේ 8.1.2.0(MAAMIDI)
    unge site eke rom number eka nm godak welawata mod karapu ekkak neme.:rolleyes::rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :P :P :P පොඩ්ඩක් රත් වෙන ගතිය නම් තියෙනවා වගේ...40C ට වැඩි නම් තමයි කට්ටිය Heating Issue එකක් කියල කියන්නේ..World Cricket Championship එකේ එක මැච් එකක් ගහල ඉවර වුනහම නම් Temperature එක 39C..

    බලමුකෝ තව පාවිච්චි කරලා..මම තාම කවර එකක් දාලත් නෙමේ පාවිච්චි කරන්නේ..SIM එකක් දාලත් නැහැ :oo:

    මන් දැකපු යු බට රිවිව් වලත් තිබ්බේ ගෙමින් වලදී ඔය ගණන් වගේ තමා (38-42 අතර) ගොඩක් අවුල්ද ඒ ගාන ?
    ram මැනජින් එහෙම කොහොමද?ගේම් එකක් ගහන ගමන් එක මගදී ෆේස්බුක් & Wtsapp දෙක පොඩ්ඩක් ඕපන් කරලා ආයේ ගේම් එකට ගියාම තත්වේ කොහොමද කියලත් කියන්නෝ :baffled:
    බටර් වගේ ලිස්සනවද :rolleyes::dull::baffled::rofl:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Redmi 4A/4/4Prime පාවිච්චි කරන අයට සුභ ආරංචියක්. Global ROM එක ළඟදීම release වෙන්න ඉන්නේ. මේ තියෙන්නේ leaked photos ටිකක් :rolleyes::rolleyes:

    035623m3exue1c11p1xpew.jpg.thumb.jpg

    035625a44feerfd0bfge4q.jpg.thumb.jpg

    source: en.miui.com
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    unge site eke rom number eka nm godak welawata mod karapu ekkak neme.:rolleyes::rolleyes:

    එක තමයි මමත් බැලුවේ..ROM Number එකේ අවුලක් නැහැ :baffled:

    මන් දැකපු යු බට රිවිව් වලත් තිබ්බේ ගෙමින් වලදී ඔය ගණන් වගේ තමා (38-42 අතර) ගොඩක් අවුල්ද ඒ ගාන ?
    ram මැනජින් එහෙම කොහොමද?ගේම් එකක් ගහන ගමන් එක මගදී ෆේස්බුක් & Wtsapp දෙක පොඩ්ඩක් ඕපන් කරලා ආයේ ගේම් එකට ගියාම තත්වේ කොහොමද කියලත් කියන්නෝ :baffled:
    බටර් වගේ ලිස්සනවද :rolleyes::dull::baffled::rofl:

    ම්ම්ම් සාමාන්‍ය වැඩක් කරද්දී 36-41 වගේ තියෙන්නේ..මම කවරයක් දාලත් නැති නිසා heat එක පොඩ්ඩක් දැනෙනවා වැඩියි..heat එකම නෙමෙයි..warm ගතියක් තියෙන්නේ..

    දැනට නම් Multitasking වල ලොකු අවුලක් දැනුනේ නැහැ..මම තාම මේක fully use කරන්න ගත්තේ නැහැ..අද තමයි SIM එක දැම්මෙත්..WhatsApp, Facebook install කර ඇත, ඒත් ලොග් වෙලා නැහැ තාම..මම කියන්නම් චෙක් කරලා බලලා..බටර් වගේ ලිස්සනවා..සමහර වෙලාවට පොඩ්ඩක් unresponsive ගතියක් දැනෙනවා මොකද දන්නේ නැහැ :oo:
    -------------------------

    අපේ ගෙදර තියෙන Innovex Pedestal Fans වලටයි Phillips TV එකටයි Peo TV Set Top Box එකටයි IR Blaster එක නම් නියමෙට වැඩ :lol: :rofl: :)
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ****

    අපේ ගෙදර තියෙන Innovex Pedestal Fans වලටයි Phillips TV එකටයි Peo TV Set Top Box එකටයි IR Blaster එක නම් නියමෙට වැඩ :lol: :rofl: :)
    ow ow ape gedara Sofa, Fan,Panasonic AC, Sony Bravia LED TV, Grinder, Drill, Car, Van, Bus, Porsche Sport Car, Bed, Aven, Microwave, Gold Slippers, Router, Telephone, Tooth brush, Office Lap, gaming Lap, Door, Cat, Dog, Pussy, Fish, Lights etc. okkoma wada ban hehe.:dull::dull::dull:

    too bad it can't control my dick :( only my JOKA can control it:P :lol: :rofl: :)
     
    ela ela.waiting for the review:D:D:D
    IR blaster eken control karanna device eka thoranna thiyenne brand ekai modle ekai thoralada ?naththn ona ekak wada da?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow ow ape gedara Sofa, Fan,Panasonic AC, Sony Bravia LED TV, Grinder, Drill, Car, Van, Bus, Porsche Sport Car, Bed, Aven, Microwave, Gold Slippers, Router, Telephone, Tooth brush, Office Lap, gaming Lap, Door, Cat, Dog, Pussy, Fish, Lights etc. okkoma wada ban hehe.:dull::dull::dull:

    too bad it can't control my dick :( only my JOKA can control it:P :lol: :rofl: :)

    :eek::eek::eek: Did I say something wrong ? :oo: :oo: :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ඒක තමා කීවේ,
    සෙලර් මොඩිෆයි කරපු කතාවක් බං..
    වොලියුම් + එකයි පවර් එකයි එබුවම එන එකත් වෙනස් කීවා..
    උෟ ලග රිඩ්මී නෝට් 4 එකක් තීන්නේ.. ඒකට සාපේක්ෂවද දන්නෑ බං

    ඊබේ එකෙන් ගත්තේ..

    චෙක් කරා බං..
    අර බෝලේ කැරකි කැරකී තිබිලා ආයි ඕන් උනාම තීන්නෙත් පරණ වර්ශන් එකමයි..

    flash karata passe thawa parak recovery gihin wipe karanna ona. nathnam hariyata rom eka wenas wenne na
    hena awul enawa
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හොඳ ලෝන්චර් එකක් කියපන්කො කුකුලනි....
    හිතේ තියෙන්නේ Google Now , Apex , Nova තුන......
    මේ තුනෙන් ලස්සනයි ස්පීඩ් එකයි හොඳ ලෝන්චරේ මොකද්ද ?
     
    virangavis

    Member
    Jan 8, 2017
    9
    0
    0
    ඕක Fake/Modified ROM එකක් බන්..Global Stable හරි Global Developer හරි ගහපන් :)

    Unofficial multi language rom nam awlak naha...seller la gahapu rom nam awla.....geekbuying ake ahema samahara phone walata seller rom thiyenne...........China STABLE rom ta wada UNOFFICIAL MULTI LANGUAGE ROM hondai...OTA UPDATE NATHI EKAI EKAMA AWLA
     
    virangavis

    Member
    Jan 8, 2017
    9
    0
    0
    Redmi 4A/4/4Prime පාවිච්චි කරන අයට සුභ ආරංචියක්. Global ROM එක ළඟදීම release වෙන්න ඉන්නේ. මේ තියෙන්නේ leaked photos ටිකක් :rolleyes::rolleyes:

    035623m3exue1c11p1xpew.jpg.thumb.jpg

    035625a44feerfd0bfge4q.jpg.thumb.jpg

    source: en.miui.com
    INDIA WALIN REDMI 4A GLOBAL EKA LAUNCH KARANDA PATAN GANNAWA LU...GLOBAL VERSION PHONE EKAKTHIYENDA ONE GLOBAL ROM EKAK THIYENDA
     
    virangavis

    Member
    Jan 8, 2017
    9
    0
    0
    INDIA WALIN REDMI 4A GLOBAL EKA LAUNCH KARANDA PATAN GANNAWA LU...GLOBAL VERSION PHONE EKAKTHIYENDA ONE GLOBAL ROM EKAK THIYENDA

    REDMI 4A INTERNATIONAL VERSION AKE TIYENNE SNAPEGRAGON CHIPSET EKAK..AATH CHINA AKE TIYENNE MEDIATEK CHIP
     
    Last edited:
    Status
    Not open for further replies.