paZVRU3HeD8 :lol::lol::lol::lol::lol:
ȜMA X Well-known member Jan 25, 2012 4,648 837 113 Hamilton, NZ Jan 7, 2017 #45 පොනිල්ගේ වොෆ්ක්ස්වැගන් හත්පොලේ ගා ගැනීම
HKavinda Well-known member Dec 23, 2013 54,084 20,314 113 Panadura Jan 7, 2017 #46 ȜMA X;21107639 said: Click to expand...
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jan 7, 2017 #47 ගූ හැත්තෑවයි කෝ කඩේ ගිය පොන්නයො ටික
waca Well-known member Nov 13, 2006 3,689 2,140 113 Nugegoda Jan 7, 2017 #48 කලින් ෆොක්ස්වැගන් කම්පැනිය කිව්වා තමන් ලංකාවේ ආයෝජනය කරල නෑ කියල. ඒක සිරසෙන් පෙන්නුවට පස්සෙ රනිල් දුන්න උත්තරෙන් පස්සෙ සිරස ෆොක්ස්වැගන් කම්පැනියෙන් ආයෙත් අහල ආයෝජන නැති වුනත් දේශීය සමාගමකට වාහන එකලස් කරන්න අවසර දීලද කියල එතකොට ෆොක්ස්වැගන් සමාගම කියනව තමන්ගේ වාහන එකලස් කරන්න කිසිම ලාංකික ආයතනයකට අවසර දීල නෑ කියල. ෆොක්ස්වැගන් කම්පැනියක් දාන කතාව යූඑන්පී වෙිද්කාවේ ජනප්‍රිය මාතෘකාවක් 2015 මහමැතිවරණයෙ ටීවී ඇඩ් එකකත් රනිල්ගෙ කටින්ම අන්තිමේදී කියනව ෆොක්ස්වාගන් ගේනව කියල. එහෙම බොරු කියල දැන් කියනව අපි ෆොක්ස්වගන් ගේනව කිව්වෙ නෑ කියල ඒ වගේම සමහර අය කියල තිබුන ෆොක්ස්වාගන් ආයෝජනය නොකරත් ෆොක්ස්වැගන් සොනක් ඔටෝමොබයිල් හරහා මෙහේ ඇසෙම්බල් කරනව කියල. ඒකට උත්තරයක් ඊයෙ ෆොක්ස්වැගන් කම්පැනියෙන්ම දුන්න. http://newsfirst.lk/english/volkswagen/ එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවයි කයන්නෙ මේකට
කලින් ෆොක්ස්වැගන් කම්පැනිය කිව්වා තමන් ලංකාවේ ආයෝජනය කරල නෑ කියල. ඒක සිරසෙන් පෙන්නුවට පස්සෙ රනිල් දුන්න උත්තරෙන් පස්සෙ සිරස ෆොක්ස්වැගන් කම්පැනියෙන් ආයෙත් අහල ආයෝජන නැති වුනත් දේශීය සමාගමකට වාහන එකලස් කරන්න අවසර දීලද කියල එතකොට ෆොක්ස්වැගන් සමාගම කියනව තමන්ගේ වාහන එකලස් කරන්න කිසිම ලාංකික ආයතනයකට අවසර දීල නෑ කියල. ෆොක්ස්වැගන් කම්පැනියක් දාන කතාව යූඑන්පී වෙිද්කාවේ ජනප්‍රිය මාතෘකාවක් 2015 මහමැතිවරණයෙ ටීවී ඇඩ් එකකත් රනිල්ගෙ කටින්ම අන්තිමේදී කියනව ෆොක්ස්වාගන් ගේනව කියල. එහෙම බොරු කියල දැන් කියනව අපි ෆොක්ස්වගන් ගේනව කිව්වෙ නෑ කියල ඒ වගේම සමහර අය කියල තිබුන ෆොක්ස්වාගන් ආයෝජනය නොකරත් ෆොක්ස්වැගන් සොනක් ඔටෝමොබයිල් හරහා මෙහේ ඇසෙම්බල් කරනව කියල. ඒකට උත්තරයක් ඊයෙ ෆොක්ස්වැගන් කම්පැනියෙන්ම දුන්න. http://newsfirst.lk/english/volkswagen/ එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවයි කයන්නෙ මේකට
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,045 5,799 113 canada Jan 7, 2017 #49 Jonnie_Walker said: Click to expand...
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Jan 7, 2017 #51 assembling බැරිනම් ගරාජ් එකක් දාල හරි රස්සා දෙනවනම් එච්චරනේ. Volkswagen ල emission වංචාවක් කරලා උන්ට කෙලවෙලා ඉන්නේ. තව ඕන තරම් යුරෝපියන් brands senok ලා කරනවනේ. ඔහොම්ම තමයි වික්ටෝරියා ජලශේ හදනකොටත්, කන්ලඩම හෝටලේ හදනකොටත් කෑගැහුවේ.
assembling බැරිනම් ගරාජ් එකක් දාල හරි රස්සා දෙනවනම් එච්චරනේ. Volkswagen ල emission වංචාවක් කරලා උන්ට කෙලවෙලා ඉන්නේ. තව ඕන තරම් යුරෝපියන් brands senok ලා කරනවනේ. ඔහොම්ම තමයි වික්ටෝරියා ජලශේ හදනකොටත්, කන්ලඩම හෝටලේ හදනකොටත් කෑගැහුවේ.
sylar** Well-known member Jan 12, 2011 4,708 293 83 Brave New World Jan 7, 2017 #52 සිරස කාරයට අර කොළඹ ඉඩම දුන්නේ නැහැ කියල රනිල් එක්ක නයි වෛරෙන් ඉන්නේ.
I imscncl Well-known member Jul 8, 2008 1,447 186 63 ලoකාවෙ Jan 7, 2017 #53 ȜMA X;21107639 said: Click to expand...
Jonnie_Walker Well-known member Apr 29, 2014 6,541 361 83 Cocaine Country Jan 7, 2017 #54 ȜMA X;21107639 said: Click to expand...
Mayan19 Well-known member Aug 9, 2010 13,252 592 113 Jan 7, 2017 #55 Jonnie_Walker said: Click to expand...
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jan 7, 2017 #56 ȜMA X;21109764 said: Click to expand...
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" Jan 7, 2017 #57 ȜMA X;21107639 said: Click to expand... මෙකක්ද යකෝ මේ ගොන් කථාවේ තේරුම ....? සරම කඩාවැටෙන්න කලිනුත් ඌ "සාගල" නම්; මමත් ගලක් යැයි කියන්නත් කලින් ඌ "මංගලනම්" මොන ලබ්බක්ද ආයේ පටබදින්න තියෙන්නේ ?? මෙව්වා හොදයි කොන්ඩේ බැදපු බයියන්ට කියන්න ..... පවු යකෝ මෙහෙම අනාථයෝ ටිකක්
ȜMA X;21107639 said: Click to expand... මෙකක්ද යකෝ මේ ගොන් කථාවේ තේරුම ....? සරම කඩාවැටෙන්න කලිනුත් ඌ "සාගල" නම්; මමත් ගලක් යැයි කියන්නත් කලින් ඌ "මංගලනම්" මොන ලබ්බක්ද ආයේ පටබදින්න තියෙන්නේ ?? මෙව්වා හොදයි කොන්ඩේ බැදපු බයියන්ට කියන්න ..... පවු යකෝ මෙහෙම අනාථයෝ ටිකක්
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Jan 7, 2017 #59 laka007 said: සිරසත් කුණුහාර හාර ලකුනු ගන්න හදන්නේ, රස්සා ලබෙනවනම් තව මොනවද. කවුරු කලත් රටට.. කොහොමත් මේ අණ්ඩුවට බොරුවක් හරියට ගලපලා කියා ගන්න බෑ, මුලින්ම මයික්‍රො වගේ එකක් කිවුවනම් ඉවරනේ Click to expand... බොරු කියකිය මිනිස්සු රවට්ටන්නෙ ඇයි ඕයි ? උබල හරි මුලාවෙන්න කැමති මිනිස්සුනෙ ඕයි. බත් කන හරක්.
laka007 said: සිරසත් කුණුහාර හාර ලකුනු ගන්න හදන්නේ, රස්සා ලබෙනවනම් තව මොනවද. කවුරු කලත් රටට.. කොහොමත් මේ අණ්ඩුවට බොරුවක් හරියට ගලපලා කියා ගන්න බෑ, මුලින්ම මයික්‍රො වගේ එකක් කිවුවනම් ඉවරනේ Click to expand... බොරු කියකිය මිනිස්සු රවට්ටන්නෙ ඇයි ඕයි ? උබල හරි මුලාවෙන්න කැමති මිනිස්සුනෙ ඕයි. බත් කන හරක්.
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Jan 7, 2017 #60 Edit කරල උනත් මේ පින්තූරයෙන් මොහුගේ ඉදිරි අනාගතයම කියවේවි. රට කෑ බල්ලා. Last edited: Jan 7, 2017 Reactions: BINGU_PUTHA