මේ_සතාට_පිහිට_වෙන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා බෙස්ට් කෙයාර් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් කලා. එයාල හෙට උදේ පලවෙනි ට්‍රිප් එකෙන්ම ගන්නම් හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක අපිට ගෙවන්න කිව්ව. එම්බාර්ක් එකෙන් ගෙවන්නෙ ප්‍රතිකාර ගාස්තු විතරලු. හෙට උදේ අපි ආයෙත් ගිහින් බලනවා. බෙස්ට් කෙයාර් එකට තව අසේල කියල කෙනෙකුත් කතා කලා කිව්වා.. කව්ද බං ඒ?

    පට්ටයි මචන් උඹලා වගේ උන්, :D
    සතු‍ටුයි කිරියෙන් මෙහෙම දේවල් වෙන එක ගැන, :D
    උඹලට පිං :love::love:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,257
    8,359
    113
    රූකඩ රාජ්ජේ
    24bkltz.jpg

    :):):):):)

    අඩෝ එල මචං...උබට පිං.... බොහොම පිං..... මායි මල්ලිත් එක පාරක් පාරේ හැප්පිලා වැටිලා හිටි ඩොගියෙක්ව 3wheel දාගෙන මහරගම ගෙනිච්චා අපේ සල්ලි වලින්....අපි කොලබින් පිට ඉන්නේ. ඒ නිසා කට්ටිය එන්නේ නෑ.බල්ලව අපිට ගේන්න කිව්වා....අපිටත් ප්‍රශ්නේ උනේ උව අල්ලලා වාහනේට දාගන්න එක.සැහෙන වෙලාවක් ඒ වැඩේට ගියා........උව හොදකරා කොහොමහරි...ඒ ලබන සතුට සල්ලි වලට ගන්න බෑ.....

    :):):):):)
     
    • Like
    Reactions: pga

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    It was me. I live nearby. Ok then you can carry on with the arrangements in the morning. Thank you.

    හරි මචන්. කරන්න පුළුවන් දේම කරනවා. අසරණ සත්තුන්ට මේ වගේ කරන එවුන්ට හෙන ගහනවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    24bkltz.jpg

    අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා බෙස්ට් කෙයාර් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් කලා. එයාල හෙට උදේ පලවෙනි ට්‍රිප් එකෙන්ම ගන්නම් හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක අපිට ගෙවන්න කිව්ව. එම්බාර්ක් එකෙන් ගෙවන්නෙ ප්‍රතිකාර ගාස්තු විතරලු. හෙට උදේ අපි ආයෙත් ගිහින් බලනවා. බෙස්ට් කෙයාර් එකට තව අසේල කියල කෙනෙකුත් කතා කලා කිව්වා.. කව්ද බං ඒ?

    honda wadak machan.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    ela ban ubala wage un ratata sampathak ubala wage unta kawadawath waradinne na.. ela ban.. :yes::yes:

    සතෙකුට උගේ අමාරුව කාටවත් කියන්න බැහැනේ මචන්, ඒ නිසා මම නම් මනුස්සයෙක් ගැන හිතනවට වඩා සත්තු ගැන හිතනවා.

    :yes:

    පට්ටයි මචන් උඹලා වගේ උන්, :D
    සතු‍ටුයි කිරියෙන් මෙහෙම දේවල් වෙන එක ගැන, :D
    උඹලට පිං :love::love:

    හැමෝම සත්තු ගැන මීට වඩා හිතන්න ඕනේ මචන්. වාහන වලටම යට වෙලා සත්තු කොච්චර මැරෙනවද? තුවාල වෙනවද? එත් කව්රුත් වාහනේ ගැන බලනවා මිසක් සතා ගැන බලන්නේ නැහැනේ,

    • Like
    Reactions: urajdrlk

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura

    :):):):):)

    අඩෝ එල මචං...උබට පිං.... බොහොම පිං..... මායි මල්ලිත් එක පාරක් පාරේ හැප්පිලා වැටිලා හිටි ඩොගියෙක්ව 3wheel දාගෙන මහරගම ගෙනිච්චා අපේ සල්ලි වලින්....අපි කොලබින් පිට ඉන්නේ. ඒ නිසා කට්ටිය එන්නේ නෑ.බල්ලව අපිට ගේන්න කිව්වා....අපිටත් ප්‍රශ්නේ උනේ උව අල්ලලා වාහනේට දාගන්න එක.සැහෙන වෙලාවක් ඒ වැඩේට ගියා........උව හොදකරා කොහොමහරි...ඒ ලබන සතුට සල්ලි වලට ගන්න බෑ.....

    :):):):):)

    එකෙන්ම මචන් , ඒ සතුට සල්ලි වලට ගන්න බෑ.
     
    • Like
    Reactions: misty9051

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    සතෙකුට උගේ අමාරුව කාටවත් කියන්න බැහැනේ මචන්, ඒ නිසා මම නම් මනුස්සයෙක් ගැන හිතනවට වඩා සත්තු ගැන හිතනවා.

    :yes:

    math ehema thama ban.. merenna giya lenu 5k witara man hadala yawala tiyenawa.. meke threads pawa tiyenawa man dapu.. math saththunta godak adarei.. :love:

    edit:

    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1697563
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම අසේලට කෝල් කරා. හෙට ගෙනියනවා කිවා. අනේ nishshankapieris උබට ගොඩක් පින්. ඒවගේම අසේලටත් ගොඩක් පින් . උබල වගේ අයට තමයි කියන්නේ ලෝකයේ නිහඩ වීරයෝ කියල. මම අද රෑට කොලබ එනවා. අවුට් ස්ටේෂන් වැඩේ කැන්සල් උනා.

    එළකිරියේ තවත් සත්කාරයක්.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    24bkltz.jpg

    අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා බෙස්ට් කෙයාර් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් කලා. එයාල හෙට උදේ පලවෙනි ට්‍රිප් එකෙන්ම ගන්නම් හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක අපිට ගෙවන්න කිව්ව. එම්බාර්ක් එකෙන් ගෙවන්නෙ ප්‍රතිකාර ගාස්තු විතරලු. හෙට උදේ අපි ආයෙත් ගිහින් බලනවා. බෙස්ට් කෙයාර් එකට තව අසේල කියල කෙනෙකුත් කතා කලා කිව්වා.. කව්ද බං ඒ?

    :):):):):)

    අඩෝ එල මචං...උබට පිං.... බොහොම පිං..... මායි මල්ලිත් එක පාරක් පාරේ හැප්පිලා වැටිලා හිටි ඩොගියෙක්ව 3wheel දාගෙන මහරගම ගෙනිච්චා අපේ සල්ලි වලින්....අපි කොලබින් පිට ඉන්නේ. ඒ නිසා කට්ටිය එන්නේ නෑ.බල්ලව අපිට ගේන්න කිව්වා....අපිටත් ප්‍රශ්නේ උනේ උව අල්ලලා වාහනේට දාගන්න එක.සැහෙන වෙලාවක් ඒ වැඩේට ගියා........උව හොදකරා කොහොමහරි...ඒ ලබන සතුට සල්ලි වලට ගන්න බෑ.....

    :):):):):)
    උඹලට පින් මචන්ලා,මේ දේවල් කරන්නත් හැම මනුස්සයෙක්ටම බෑ,ඒකටත් හිතේ කරුණාව තියෙන්න ඔනා බන්,
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,645
    2,338
    113
    BUMP (ape Akila oya laga patha neweda danne naha.. poranm baya nane allala beth danna ehema)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    මම අසේලට කෝල් කරා. හෙට ගෙනියනවා කිවා. අනේ nishshankapieris උබට ගොඩක් පින්. ඒවගේම අසේලටත් ගොඩක් පින් . උබල වගේ අයට තමයි කියන්නේ ලෝකයේ නිහඩ වීරයෝ කියල. මම අද රෑට කොලබ එනවා. අවුට් ස්ටේෂන් වැඩේ කැන්සල් උනා.

    එළකිරියේ තවත් සත්කාරයක්.

    elakiri machan!