0773429025
machan me nambareta call ekak dila location eka kiyapan taggala
name Manesha Embark
Map eka open karann baruwalu inne...
http://www.bestcare.lk/contact-us.html
machan best care ekata kiyanna oya kittuwa thiynne..eyala aran yai
Mama dan ethanata yanawa machan.
අපිට ලග පාතකත් නෙමෙ එ සතාගෙ මුන බලාගෙන කොහොමද ගහන්නෙ. හෙන ගහන්ඩ ඔනා ගහපු එකාට.
It was me. I live nearby. Ok then you can carry on with the arrangements in the morning. Thank you.![]()
අපි එතනට ගියා.. සතා ටිකක් බයයි අපි ලඟට යද්දි. එතන ළඟ ගෙදරක කට්ටිය කිව්ව තුවාලෙ ගොඩක් පරණයි කියල. අපි යද්දි හවස් වෙලා නිසා මුකුත් කරන්න විදිහක් නෑ.. දන්න හැම තැනටම කෝල් කලා.. එම්බාර්ක් එකෙන් කිව්ව බෙස්ට් කෙයාර් එකට ගෙනියන්න එයාල ට්‍රීට්මන්ට් චාර්ජස් ගෙවන්නම් කියල. ඒත් ගෙනියන්න විදිහක් නැති නිසා බෙස්ට් කෙයාර් එකේ ට්‍රාන්ස්පෝර්ට් එකට කෝල් කලා. එයාල හෙට උදේ පලවෙනි ට්‍රිප් එකෙන්ම ගන්නම් හැබැයි ට්‍රාන්ස්පෝර්ට් එක අපිට ගෙවන්න කිව්ව. එම්බාර්ක් එකෙන් ගෙවන්නෙ ප්‍රතිකාර ගාස්තු විතරලු. හෙට උදේ අපි ආයෙත් ගිහින් බලනවා. බෙස්ට් කෙයාර් එකට තව අසේල කියල කෙනෙකුත් කතා කලා කිව්වා.. කව්ද බං ඒ?
![]()

ela ban ubala wage un ratata sampathak ubala wage unta kawadawath waradinne na.. ela ban..