Fixed deposit help

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මචංල 4lk ක් විතර මාසෙකට ගානක් එන විදියට fixed පාරක් දාන්න හොද rates තියන තැනක් දන්නවද. Asian finance එක කෝමද(10%) ... උබල fixed කරපු හොද තැන් මොනවද... help
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,712
    2,768
    113
    senior citizen dammoth monthly interest eka ganna 14% (annual) daanna puluwan one gov bank ekaka.
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    15666426_10211454617740835_2110888924_n.png