ජනවාරි_8_වෙනස

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    15965984_1819953204887330_7430316847481059203_n.jpg


    මහින්ද රාජපක්‍ෂ රටට ද ජනතාවට ද ලෝකයට ද හිතකර ලෙස ඉතා හොඳින් කරගෙන ගිය සෑම දෙයක් ම ඉතා නරකට කිරීම හා කිරීමට උත්සාහ කිරීම හැර මහින්ද ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව අතර අන් වෙනසක් තිබේනම් පෙන්වා දෙන්න.

    චීන කොලනි ප්‍රශ්නය, ණය හා ආර්ථික ප්‍රශ්නය හා මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය ඊට හොඳම නිදසුනයි. ප්‍රබල මහින්ද චීනයෙන් වැඩ ගත් අතර චීනය අද දුබල රනිල්ගෙන් වැඩ ගන්නේ ය. මහින්ද ව්‍යාපෘථි සඳහා ණය ගත් අතර රනිල් එදාවේල සඳහා ණය ගන්නේ ය. මහින්ද සියයට 7ක වේගයෙන් ආර්ථිකය වර්ධනය කරමින් සිටි අතර රනිල් සියයට 3.4 එසේ කරමින් සිටින්නේ ය. මහින්ද රුපියල අවුරුදු 9ක් තිස්සේ 130 රඳවාගෙන සිටි අතර රනිල් අවුරුදු 2ක් තුළ එය 150 දක්වා අවප්‍රමාණ කොට ඇත්තේ ය. මහින්ද මැතිවරණ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවූ අතර රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා පවත්වමින් එය පොතට සිමා කරන්නේ ය. වෙනස ඇත්තේ දැක්මේ, ක්‍රමයේ හෝ යන මාර්ගයේ නොව, නායකත්වයේ බව සිතා ගැනීමට මීටත් වඩා සාධක කුමට ද?
     
    • Like
    Reactions: sgrdk1

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    අපේ රටේ ඉන්නෙ ගොන්නුනෙ
    මහින්දගේ වෙලාවට තෙල් ගණන් ගියා. ඒක මේ වේසිගෙ පුතාල හරියට මහින්ද තෙල් ලිදෙන් ගේනව වගේ
    ලොකු කරල කිවුව තෙල් වලින් ලොකු ලාභ ගන්නව කියල
    සුදු සරම ගහගත්ත විකෘති කාමාෂාව තියෙන එකාගේ ටෝක් කොහොමද ඒ දවස් ටිකේ
    අපේ ඉන්න මෝඩ වේසිගෙ පුතාල ලනු හොදට ගිල්ල
    හැබැයි පුතෝ ඔවුන්ට ඕව පඩිසන් දෙනව ආයි සනුහරේටම හැමනිල යන්න
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    වැඩි වචන ඕනේ නැහැ. මේක බැලුවම මොලයක් තියෙනවානම් තේරෙයි.

    MR08142012BDS_1.jpg
     
    • Like
    Reactions: ErnE

    gonson

    Member
    Jan 8, 2017
    103
    20
    0
    වැඩි වචන ඕනේ නැහැ. මේක බැලුවම මොලයක් තියෙනවානම් තේරෙයි.

    rnil_ltte_support.jpg
     
    • Like
    Reactions: kinkon

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ජනවාරි 8 වැනිදා වෙනසක් කොරන්න ගිය අම්බරුවන්ට, රට පාවලා දීමේ දෙවර්ශපූර්ණය සමරන්න අමතක වෙලාද?
    එතකොට පබයට චන්දෙ දුන්න එකෙක්වත් නැද්ද?
    රට ගැන නොව බඩ ගැන හිතපු, නමට සිංහල වූ ගුණමකු අමනයන්ට වෙනස කොරලා දැන් සනීපද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,550
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    15965984_1819953204887330_7430316847481059203_n.jpg


    මහින්ද රාජපක්‍ෂ රටට ද ජනතාවට ද ලෝකයට ද හිතකර ලෙස ඉතා හොඳින් කරගෙන ගිය සෑම දෙයක් ම ඉතා නරකට කිරීම හා කිරීමට උත්සාහ කිරීම හැර මහින්ද ආණ්ඩුව හා වත්මන් ආණ්ඩුව අතර අන් වෙනසක් තිබේනම් පෙන්වා දෙන්න.

    චීන කොලනි ප්‍රශ්නය, ණය හා ආර්ථික ප්‍රශ්නය හා මැතිවරණ නොපැවැත්වීම පිළිබඳ ප්‍රශ්නය ඊට හොඳම නිදසුනයි. ප්‍රබල මහින්ද චීනයෙන් වැඩ ගත් අතර චීනය අද දුබල රනිල්ගෙන් වැඩ ගන්නේ ය. මහින්ද ව්‍යාපෘථි සඳහා ණය ගත් අතර රනිල් එදාවේල සඳහා ණය ගන්නේ ය. මහින්ද සියයට 7ක වේගයෙන් ආර්ථිකය වර්ධනය කරමින් සිටි අතර රනිල් සියයට 3.4 එසේ කරමින් සිටින්නේ ය. මහින්ද රුපියල අවුරුදු 9ක් තිස්සේ 130 රඳවාගෙන සිටි අතර රනිල් අවුරුදු 2ක් තුළ එය 150 දක්වා අවප්‍රමාණ කොට ඇත්තේ ය. මහින්ද මැතිවරණ පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවූ අතර රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා පවත්වමින් එය පොතට සිමා කරන්නේ ය. වෙනස ඇත්තේ දැක්මේ, ක්‍රමයේ හෝ යන මාර්ගයේ නොව, නායකත්වයේ බව සිතා ගැනීමට මීටත් වඩා සාධක කුමට ද?

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කෝ දැන් ඇවන්ට් ගාඩ් ගැන, තාජුදීන් ගැන කතාවක් වත් තියෙනවද. රනිල්ගේ මාමගේ පත්තරේ, ලංකාදීපේ හරි වෙන ටීවී චැනල් එකක වත්?
    සිංහල තොපි මෙහෙම නෙමෙයි, ගෙදරට ඇවිත් ගෑනිට ඇරලා ගියත් ආපහු උටම චන්දෙ දෙයි.. ලක්ෂ 62 ක මීහරක්..


    ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්නැයි අධිකරණය නියෝග කරයි..


    පාවෙන අවිගබඩාවක් ඇතුලු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳි, ගෙන ගිය ව්‍යාපාරයට අදාල ගිවිසුම් කඩකර ඒ ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබු නඩුවකින් ඇවන්ගාර්ඩ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් හෙවත් ශ්‍රිලංකා රුපියල් මිලියන 840 ක මුදල් වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෙරුම්කරණ මණ්ඩලය ( SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර තිබේ.


    රක්නා ආරක්ෂක ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යංශයට සියයට සියයක කොටස් හිමිකමක් තිබෙන රජයේ සමාගමකි. අන්තර්ජාතික නීතියට අනුකූලව පවත්වාගෙන ගිය මෙම ව්‍යාපාරය ඒක පාර්ශ්විකව අවසන් කිරීමට ගිවිසුම්කාර අනෙක් පාර්ශ්වය විසින් කටයුතු කිරීම එම ගිවිසුම් කොන්දේසි කඩකිරීමක් වීම නිසා අමරිකානු ඩොලර් මිලියන 6 ක මුදල් තමන්ට ගෙවන ලෙස ඉල්ලා මෙම නඩුව පවරා තිබිණි. මෙම තින්දුව ලැබී මේවන විට කිහිප දිනක් වන නමුත් මෙම ප්‍රශ්නය තව දුරටත් ගොඩින් බේරා ගැනිමට ආණ්ඩුව පාර්ශ්වය දැඩි උත්සහයක් ගෙන තිබූ බවත් දැන ගැනීමට තිබේ.


    මේ අතර ඇවන්ගාර්ඩ් සාමාගම පාවෙන අවිගබඩාවක් ලෙස පවත්වගෙන ගිය ‘එම් වී මහනුවර’ නම් නෞකාව නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගැනිම නිසා එම ව්‍යාපාරයට වූ පාඩුව හේතුවෙන් මේ වන විට කොළඹ දිසා අධිකරණයේ ද නඩුවක් පවරා ඇති අතර එමගින් තම සමාගමට වූ පාඩුව වෙනුවෙන් රුපියල් මිලියන 2400 ක් ගෙවන ලෙස ඉල්ලා තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නිතිපතිවරය හා වත්මන් නාවික හමුදාපතිවරයා නම් කර තිබේ. මෙහිදී නාවික හමුදාව අධිකරණයට පවසා ඇත්තේ මෙම ඇවන්ගාර්ඩ් නෞකාව තුල නිති විරෝධී ව්‍යාපාරයක් පවත්වාගෙන යන බැවින් ඒ වහා අත් අඩංගුවට ගන්න ලෙස ‘ ඉහළින් ‘ ලැබුණු උපදෙස් මත නැව අත් අඩංගුවට ගත් බවය. කෙසේ නමුත් මේ ‘ ඉහළ’ නියොගය දුන්නෙ කවුරුන්ද යන්න නාවික හමුදාපතිවරයා මෙතෙක් හෙළි කර නොමැත.


    ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය නීති විරෝධීව බලහත් කාරයෙන් ආල්ලාගෙන ඒ නාවික හමුදාවට පැවරීමෙන් පසුව පසුගිය වසර පුරා නාවික හමුදාව ඉන් ලැබු සමස්ත ආදායම රුපියල් මිලියන 2260 කි. එම ආදායම ඇවන්ගාර්ඩ් සමාගම විසින් එම ව්‍යාපාරය සිදුකළ කාලයේදි රජයට ගෙවනු ලැබු මුදලට වඩා අඩු අගයකි. කෙසේ නමුත් ඇවන්ගාඩ් සමාගමට මෙම ව්‍යාපාරය පැවරීම නිසා රජයට පාඩුවක් සිදු කළ බව කියමින් අල්ලස් කොමිසම ඇවන්ඩාර්ඩ් ව්‍යාපාරයට හා එවකට සිටි රජයේ නිලධාරීන්ට එරෙහිව නඩුවක් ද පවරා තිබේ. එහෙත් මේ වන් විට එම ව්‍යාපාරය ඇවන්ගාර්ඩ් සමාගමෙන් උදුරා ගැනීම නිසා රජයට පාඩුවක් සිදුව තිබෙන බව ඔප්පු වෙමින් තිබේ.


    මේ අතර මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ගාර්ඩ්’ පාවෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ගාර්ඩ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගියදා රක්න ලංකා සමාගම වෙත, ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ අතර එහිදී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා තිබේ. එම ඉල්ලීම විවාදයකින් තොරව පිලිගන්නා බව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින් පිලිගෙන ඇත. ඒ අනුව එම මුදල් ලබා දීම සිදු නොකළහොත් එම මුදල් අය කර ගැනීම සදහාද තම සමාගම නඩු පවරන බව ඇවන්ගාර්ඩ් සමාගම පවසයි.
    අප මේ සම්බන්ධයෙන් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කළ විමසිමේදි ඔහු පවසා සිටියේ රටට විදේශ විනිමය බිලියන ගනනකින් ගෙන ආ, රණවිරුවන් දහස් ගනනකට රැකියා සපයනු ලැබු මෙම ව්‍යාපාරය පවරා ගැනිමට බොහො දෙනෙක් ගත් උත්සාහය නිසා අවසානයේ රටට විදෙශ විනිමය අහිමි වු බවත් හාර දහසකට පමණ රැකියා අහිමි වූ බවත්ය. එහෙත් තමන් විසින් පවරා තිබෙන නඩු වලින් ලැබෙන වන්දි මුදල් එක් අරමුදලකට බැරකර එමගින් තමන් යටතේ සිට සේවය අහිමි වූ සියලු රණවිරුවන්ට ජීවිත කාලය පුරාම වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බව මේ මොහොතේ පොරොන්දුවක් දෙන බවය.


    කෙසේ නමුත් මෙම ව්‍යාපාරය තුලින් ජාත්‍යන්තර අවි ජාවාරමක් සිදු කළ බවත් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වූ බවත් මහා පරිමාණ දුෂණයක් වී ඇති බවත් චුදිතයන්ව අත් අඩංගුවට ගෙන දඬුවම් කළ යුතු බවටත් මේ ව්‍යාපාරය ආණ්ඩුවට පවරා ගත යුතු බවත් ආදී බොහෝ දේ කියමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක , වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, චම්පික රණවක (මුන් මැරිලා වලටත් හෙන ගහපන්) යන අයවලුන් මෙම ව්‍යාපාරයට එරෙහිව කටයුතු කළේ වෙනත් පෞද්ගලික ප්‍රතිලාබ බලාපොරොත්තුවෙන් බවට සේනාධිපති මහතා මීට පෙර චෝදනා කර තිබිණි.


    – lankadaily