මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?
මචන්ලා ආයතනයකට මාර්කටින් වලට කෙනෙක් ගන්නව නම් මොනාද පත්වීම කරද්දී බලන්න ඕනේ...
ආයතනය විසින් මාර්කටින් යන්න සපයන්න ඕන පහසුකම් මොනාද? උදා :- ජංගම දුරකතනයක්, ප්රවාහන ගාස්තු ආදිය...
අපි ලබාදෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තම් පඩි ගෙවන සිස්ටම් එක මොකද්ද??
දන්න අය හෙල්ප් එකක් දෙන්නෝ.....