මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මර්කටින් වලට කෙනෙක් ගන්නේ කොහොමද?

මචන්ලා ආයතනයකට මාර්කටින් වලට කෙනෙක් ගන්නව නම් මොනාද පත්වීම කරද්දී බලන්න ඕනේ...

ආයතනය විසින් මාර්කටින් යන්න සපයන්න ඕන පහසුකම් මොනාද? උදා :- ජංගම දුරකතනයක්, ප්‍රවාහන ගාස්තු ආදිය...

අපි ලබාදෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තම් පඩි ගෙවන සිස්ටම් එක මොකද්ද??

දන්න අය හෙල්ප් එකක් දෙන්නෝ.....
 
casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113

    උබ මොකක්ද කරන්න හදන්නේ?
    ෆෝන් එකක් දීල LBS ට්‍රැක් ඇක්ටිවේට් කරපන්. රේප් වගේ නම් බයික් එකක් එක්ක තෙල් දීපන්. (මාසෙටම 5000ක වගේ) බේසික් එක දීපන් අඩුම 15ක් වත්. ඊට පස්සේ කමිෂන් තමයි.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබ මොකක්ද කරන්න හදන්නේ?
    ෆෝන් එකක් දීල LBS ට්‍රැක් ඇක්ටිවේට් කරපන්. රේප් වගේ නම් බයික් එකක් එක්ක තෙල් දීපන්. (මාසෙටම 5000ක වගේ) බේසික් එක දීපන් අඩුම 15ක් වත්. ඊට පස්සේ කමිෂන් තමයි.

    පිටරටින් බඩු ගෙන්නලා විකුනන බිස්නස් එකක් කරන්න කියලා බැලුවේ බන්...

    LBS ට්‍රැකින් කියන්නේ මොකද්ද බන්... විස්තර ටිකක් කියපන්කෝ...

    ඔව් 15ක් විතර දෙන්න හිතන් ඉන්නේ...

    මචන් අපි දෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තන් මොකද කරන්නේ??
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    පිටරටින් බඩු ගෙන්නලා විකුනන බිස්නස් එකක් කරන්න කියලා බැලුවේ බන්...

    LBS ට්‍රැකින් කියන්නේ මොකද්ද බන්... විස්තර ටිකක් කියපන්කෝ...

    ඔව් 15ක් විතර දෙන්න හිතන් ඉන්නේ...

    මචන් අපි දෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තන් මොකද කරන්නේ??

    LBS කියන්නේ රේප් රූට් එකේ යනවද කියල චෙක් කරන බේසික් විදිහක්. ඩයලොග් එකෙන් දන්නා විදිහට රුපියල් 200ක් වගේ මාසෙකට ගෙව්වම මේක ගන්න පුළුවන්, හැබැයි ට්‍රැකින් ඇක්සස් වලට ගානක් යනවද කොහෙද.
    මෙහෙමයි මචන් නිකන් බඩු ගෙන්නලා සේල්ස් යැව්වා කියල බදු විකිනෙන්නේ නැහැ. (ලංකාව චයිනිස් මාකට් එක වගේ නැහැනේ) අනික හිතපන් උබ ගෙන්නන ප්‍රඩක්ට් එකේ ටෝටල් සෙල් එක මිලියන 100ක් කියල. එකේ 1% වත් මාකට් ශෙයා එකක් ටාගට් කලොත් මුල් මාසේ, උබේ රෙවනියු එක මිලියන 1යි. එක රේප් එක්ක ගේම ගහද්දි උබට රෙවෙයි. ගෙන්නනන් වාලේ ගෙන්නන්නේ නැතිව මාකට් එක analyse කරලා, මාකට් ගැප් එකකට උබේ ප්‍රඩක්ට් එක පොසිෂන් කරපන්.
    අනික තමයි advertising, PR වගේ ඒවා, ලංකාවේ ඒවා නැතුව බදු විකුනන්න අමාරුයි බන්.
    ටාගට් කවර් කලේ නැති නම් ඒ මනුස්සයව අස් කරන්න උබට බැහැ, මොකද මිනිස්සු හොයන එක තරම් අමාරු වැඩක් මේ ලෝකේ නැහැ. අත්දැකීමෙන් කියන්නේ.
     
    උබ කියන එක සහතික ඇත්ත මචන්... උබට ලොකු අත්දැකීම් තියන පාටයි මේ ෆීල්ඩ් එකේ...

    මොනාහරි දැනගන්න ඕන වුනොත් අහන්නම් හෙල්ප් එකක් දීපන් ඕකේ....

    බොහොම ස්තූතියි මචන් අදහස් ටිකට...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මචන්ලා ආයතනයකට මාර්කටින් වලට කෙනෙක් ගන්නව නම් මොනාද පත්වීම කරද්දී බලන්න ඕනේ...

    ආයතනය විසින් මාර්කටින් යන්න සපයන්න ඕන පහසුකම් මොනාද? උදා :- ජංගම දුරකතනයක්, ප්‍රවාහන ගාස්තු ආදිය...

    අපි ලබාදෙන ටාර්ගට් එක කවර් කලේ නැත්තම් පඩි ගෙවන සිස්ටම් එක මොකද්ද??

    දන්න අය හෙල්ප් එකක් දෙන්නෝ.....

    1. Phone ekak denna with package Rs.1,000 vtra mobile allowance ekak ekkala
    2. Transport mkak hri denna Bike ekak ekka Fuel (Limit ekak ekka denna Rs.2,000-3,000 wage Normal bike ekak) habei ithin Product eka hda high end ekaknm e wage ekak denna ona (Ex: Mercedes sell kranna bike eke yanne nahne anna e wage)
    3. Mulinma balanna target eka cover kranna puluwnda kiala (SMART) practical wenna.. mn work kala thanaka Director kenekta tibba deela 10Mn per month but hamadama 8Mn wage wenne..
    4. Basic eka aduwata denna commission ekak denna e wagema target bonus ekak denna (loku commission ekak denna epa hda target bonus ekak denwanm)

    oma thama normally yanne nm ithin