bank of ceylon

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Aniwa macho thanx for da advice!!
    Eth ithin ape society eke mathayak tiyenawane ithin bank giyoth goda kiyala wage:P.Anemanda ban ithin lankawenan issarahata monawa weida danne na:P

    තොට පිස්සුද? :P මම නම් මගේ හතුරෙක්ටවත් යන්න කියන්නේ නැහැ bank එකකට (ආසාවෙන්ම යනවා නම් සහ වෙන විකල්පයක් ඇත්තෙම නැත්තන් විතරක් last option එක විදියට බැංකුවට ගියාට කමක් නැහැ)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තොට පිස්සුද? :P මම නම් මගේ හතුරෙක්ටවත් යන්න කියන්නේ නැහැ bank එකකට (ආසාවෙන්ම යනවා නම් සහ වෙන විකල්පයක් ඇත්තෙම නැත්තන් විතරක් last option එක විදියට බැංකුවට ගියාට කමක් නැහැ)

    :P ay ehema kiyanne?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    :P ay ehema kiyanne?

    මම දාපු පොස්ට් එකක් තිබුනා හොයන්න ඕනේ..

    ඕකේ තව විස්තර එන්න ඕනේ..ඒ පොස්ට් එක ලියපු වෙලාවෙ මතක් උන දේවල් ටීක තමයි ඔතන දැම්මේ..තව අතව ඒවා තියෙනවා :rofl: :rofl: :rofl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම දාපු පොස්ට් එකක් තිබුනා හොයන්න ඕනේ..

    ඕකේ තව විස්තර එන්න ඕනේ..ඒ පොස්ට් එක ලියපු වෙලාවෙ මතක් උන දේවල් ටීක තමයි ඔතන දැම්මේ..තව අතව ඒවා තියෙනවා :rofl: :rofl: :rofl:

    Hmmmm balamu balanna:P
     
    Ado maraine ban:P.pissu hadena duty togayakne tiyenne:rofl:.Eth counter eke natuwa wena post ekakata giyanan harine:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Aniwa macho thanx for da advice!!
    Eth ithin ape society eke mathayak tiyenawane ithin bank giyoth goda kiyala wage:P.Anemanda ban ithin lankawenan issarahata monawa weida danne na:P

    එ මෙකනෙ බන් බැන්ක් එකක් කිව්වාහම මිනිස්සුන්ගෙ ඔළුවට යන්නෙ සල්ලි අතපතගාන වගෙම ඒ අතපත ගාන සල්ලි වැඩ කරන එවුන්ට අයිතියි වගෙ කන්සෙප්ට් එකක්. තව අය හිතන්නෙ බැන්ක් ජොබ් කිව්වාහම හැම එකාම යන්නෙ මෙ අර එකවුන්ටන‍්ට් ,මැනෙජර් වගෙ එව්වාට කියලා. ඔය ස්ටාෆ් ඇසිස්ටන්ට් ,එක්සෙකියුටුව් ඔෆිසර් වගෙ එව්වා මිනිස්සු දන්නෙ නැහැ. පියන් උනත් බැන්ක් එකෙ නෙ .මාර ප්ලෙස්. කාලයක් ලංගම බස් ඩ්‍රයිවර් ටත් ඔහොම තැනක්ස් සමාජෙ තිබ්බා. ඇයි රජයෙ නෙ. එත් දැන් ? අන්න පෙනවාද ,ඉස්සරහට ඔව්වා වැඩිය ගණන් ගන්නෙ නැහැ. සල්ලි ඉතිං හම්බ වෙනවා ඇති ලොකු ඉලක්කම් වලින් ,රටෙ ආර්ථිකයත් අවුල් වෙද්දි වැඩිවෙන ජීවන වියදම සහ ඉහළ යන අනෙකුත් දෙවල් එක්ක හැප්පෙන්න ඔය ලැබෙන ගාණ ඉස්සරහට ප්‍රමාණවත් මදි මචං. අනික රජයෙ බැංකුවල දැන් පෙන්ෂන් එකවත් නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Ado maraine ban:P.pissu hadena duty togayakne tiyenne:rofl:.Eth counter eke natuwa wena post ekakata giyanan harine:P
    Counter අනං මනං සීන් ගොඩක් එව්වා අයිති වෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට් හො බැන්කින්ග් ඇසිස්ටන්ට් කියන ගණෙට බන් .
    වෙනත් පොස්ට්ස් නම් මැනෙජර්, එක්සෙකියුටිව් ඔෆිසර් වගෙ තමා.
    එත් ඉතිං ප්‍රෙෂර් එකෙ වෙනසක් නැහැ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Counter අනං මනං සීන් ගොඩක් එව්වා අයිති වෙන්නෙ ස්ටාෆ් ඇසිස්ටන්ට් හො බැන්කින්ග් ඇසිස්ටන්ට් කියන ගණෙට බන් .
    වෙනත් පොස්ට්ස් නම් මැනෙජර්, එක්සෙකියුටිව් ඔෆිසර් වගෙ තමා.
    එත් ඉතිං ප්‍රෙෂර් එකෙ වෙනසක් නැහැ.

    Ado IT field eketh mehemada danne na?:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    Ado IT field eketh mehemada danne na?:P

    මෙහෙමයි අයිටී ෆීල්ඩ් එකෙත් මාරම ප්‍රෙෂර් එකක් තියෙන්නෙ සොෆ්ට්වෙයාර් ඉංජිනියර්ලා වෙන උන්ට . එත් ප්‍රමොෂන් ගනන් වයස වැඩි වෙනකන් නාකි වෙනකන් ඉන්න ඔනෙ නැහැ. ටැලන්ටඩ් නම් අවුරුද්දෙන් දෙකෙන් ඉන්නවාට වඩා උඩ පොස්ට් එකට ගිය හැකි .පඩිය වැඩි වෙන්නෙත් රුපියල් දෙතුන් සීයෙන් වත් දාහා දෙදාහෙන් වත් නෙමෙ කෙලින්ම විසි තිස්දාස් ගණන් වලින් සමහරක් කම්පැණීස් වල (හැම එකෙම මෙහෙම නැහ )
    හැබැයි ඔය වගෙම ප්‍රෙෂර් එකක් තියෙනවා. ප්‍රෙෂර් එක තමන්ගෙ ආයතනයට ශා ජොබ් ට්යිටල් එකට සාපෙක්ෂයි .සමහරු ඉන්නවානෙ IT Assistant, Network Support Assistant, Network Admin ,වගෙ එව්වා .