Sirasa Tv Backing Gota For President

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    gotabhaya-rajapaksa.jpg


    38a78e1f81f07fa64a893ecda8c5915a.png
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොක උනත් රනිල්ට නං දිගට හරහට ගහනව :D ​

    රනිල් අර මහා බැංකු හොරාගේ set එක එක්ක අලුත් tv chnnel එකකුත් හදන්න ගේමට එන්න හදන්නේ , එකයි සිරසත් කාවහරි set කරගන්න හදන්නේ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ගෝඨ ආවොතින් නං අායෙ බේබද්දො ටිකයි කුඩුකාරයො ටිකයි ජාවාරම් කාරයො ටිකයි දූෂකයො ටිකයි නූගත් අපතයො ටිකයි අයෙ සෙට් වෙයි... :sorry:
    ගඩාෆි යුගයක් ආයෙ එයි.. සුළුතරයක් සැප විඳියි. බහුතරයක් දුක් විඳියි..
    කමක් නෑ මේ රටේ ගොබ්බ ජනතාවට ඔහොම වෙලා මදි
     
    Last edited:
    • Like
    Reactions: kasun137

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ගෝඨ ආවොතින් නං අායෙ බේබද්දො ටිකයි කුඩුකාරයො ටිකයි ජාවාරම් කාරයො ටිකයි නූගත් අපතයො ටිකයි දූෂකයො ටිකයි ආසෙ සෙට් වෙයි... :sorry:
    ගඩාෆි යුගයක් ආයෙ එයි.. සුළුතරයක් සැප විඳියි. බහුතරයක් දුක් විඳියි..
    කමක් නෑ මේ රටේ ගොබ්බ ජනතාවට ඔහොම වෙලා මදි

    ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ? :P
     

    AnuradhaRa

    Well-known member
  • මිලින්ද මොරගොඩ වගේ මනුස්සයෙක්.... :confused:
    මේ මිනිහ සිංහල මනුස්සයෙක්ද ?

    සිරස ගම්මැද්ද දින 100 කියල ලෝකෙටම අඬ බෙර ගහනව..
    අපේ ආගමේ නං කියල තියෙන්නෙ දකුණු අතින් දෙන දේ වම් අත දැන ගන්ඩ ඉඩ තියන්ඩ එපා කියල :yes:
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ? :P

    ඒ කියන්නෙ ගොබ්බ ජනතාව කියන කුලකයේ උඹත් එක අවයවයක් වෙනව..
    කවුරු කලත් වැරදි දේ වැරදිමයි...
     
    • Like
    Reactions: DangerMan119

    AnuradhaRa

    Well-known member
  • මම හිතන්නෙ සිංහල මුස්ලිම් ජාතිවාදෙ අවුස්සන්නෙත් ගෝඨාභය ගේන්ඩ තමා..
    එතකොට සිංහල මිනිස්සු මේ මිනිහට ඡන්දෙ දෙනවනෙ..
    ඒකත් ගෝඨාභයගෙ කැම්පේන් එකේ එක අවියක්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඒ කියන්නෙ ගොබ්බ ජනතාව කියන කුලකයේ උඹත් එක අවයවයක් වෙනව..
    කවුරු කලත් වැරදි දේ වැරදිමයි...

    ඒවා වැරදි තමයි :yes: ඉතින් මම අහන්නෙ දැන් එහෙම නැද්ද කියල.
     

    AnuradhaRa

    Well-known member
  • මධ්‍ය කරයන්ට නං දැං මාර වල් බූරු නිදහසක් ලැබිල තියෙනව..
    ඒකනං පිලිගන්ඩ ඕන..

    රටට හොඳක් වෙනවනං අපි ගෝඨාභයට වුණත් ඡන්දෙ දෙනව.. ඒත් ඒක එහෙම නෙමේනෙ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    දැනුත් කියල මහ වෙනසක් නෑ.. එයාල එයාල ඩීල් දාගෙන ඉන්නව..
    :yes: ඒක තමයි මමත් කීවේ. කවුරු ආවත් ඔච්චරයි. පොදු සාධක ටික අයින්කරල ඉතුරුව තමයි බලන්න ඕනේ චන්දෙ දෙද්දී.