අවසාන Wordpress Premium Theme දීලා දැමීම!
පෙරවදන
මචන් මට ඇත්තටම PM එක හොයාගන්න අමාරුයි. PM Delete කරා ගොඩාක් ඒවා.
ඔයා මගෙන් ඉල්ලුවේ Affiliate Marketing වලට හොද තීම් එකක්නේ. මේක මම පාවිච්චි කරේ මගේ Click Bank + Amazon Affiliate සයිට් එකට. මේක ගන්න මචන්. ඒ වගේම අනිත් අයටත් ප්රයෝජනවත් වේවි කියලා හිතලා මෙතන දානවා.
තවත් කෙනෙක් ඉල්ලුවා එයාගේ සයිට් එකට Normal WordPress තීම් එකක්.
මම මම පාවිච්චි කරපු තීම් එක ඔයා වෙනුවෙන් මම දානවා මෙතන.

ඒ වගේම මම තීම් Giveaway වලට දෙන අවසාන WordPress තීම් 2කත් මේක වේවි.
වෙන WordPress තීම් ඕන වුනොත් කියන්න Buy කරලා හරි තියන කෙනෙක්ගෙන් අරගෙන හරි දෙන්නම්.
වැඩි කතා ඕන නැහැ. පලවෙනි තීම් එක මම දෙන්නේ Affiliate Marketing වලට තීම් එක Request කරපු කෙනාට. සමාවෙන්න නම මතක නැහැ. ඒ වගේම PM එකත් නැහැ යාලුවේ. මෙතනින් ගන්න.
Mindig
Flat & Multipurpose E-Commerce Theme

මේ තීම් එකේ මම දෙන්න මම මිලදී ගනිද්දි තිබුන 1.4 version එක. එතකොට දැනට Vendor Site එකේ තියෙන්නේ 1.5 version එක. තීම් එක Install කරගෙන Child Theme එක active කරලා Update කරගන්න.
මේ තීම් එකේ සම්පූර්න වටිනාකම $83.50ක් වෙනවා. ඒත් මම මේක ඔයාලට දෙන්නේ නොමිලේ.
හොදයි. මෙතනින් Vendor සයිට් එකට යන්න.
Link
මෙතනින් Live Preview එක බලන්න.
Link
මෙතනින් Download කරගන්න.
Link
මෙතනින් Virus total Report එක බලන්න.
Link

ඊලග තීම් එක දැන්...

TheFox
Responsive Multi-Purpose WordPress Theme

මේ තීම් එක පොදුවේ ඕනම සයිට් එකකට පාවිච්චි කරන්න පුලුවන්. මම මගේ Health Insurance සයිට් එකට පාවිච්චි කලේ මේ තීම් එක. ඉතාමත් හොද තීම් එකක් කියලා කියන්න පුලුවන් මේක.
මේ විදියේ Normal WordPress තීම් එකක් ඉල්ලුවේ Elakiri Forum එකේ යාලුවෙක්. මට නම නම් මතක නැහැ. ඒත් ඒ ඔයා නම් Download කරගන්න මෙතනින්. අනිත් අයටත් ප්රයෝජනවත් වේවි කියලා හිතෙනවානම් Download කරගන්න.
මේ තීම් එකේ මම දෙන්නේ මම මිලදී ගනිද්දි තිබුන 1.64 version එක. එතකොට දැනට Vendor Site එකේ තියෙන්නේ 2.00 version එක. තීම් එක Install කරගෙන Child Theme එක active කරලා Update කරගන්න.

මේ තීම් දෙකේම බලන්න යද්දී පහලින් තියන වලින් එකක් තෝරගෙන බලන්න. ඒ ඔක්කොගේම මෙතන දැම්මා නම් ත්රෙඩ් එක අමාරු වේවි කියලා මට හිතුනා
Link
මෙතනින් Download කරගන්න.
Link
මෙතනින් Virus total Report එක බලන්න.
Link
මේ වෙනකල් මම ලබා දුන්නු හැම තීම් එකක්ම මම මගේ පාවිච්චිය උදෙසා මිලදී ගනිපු ඒ වගේම ඒවා පාවිච්චි කරපු සහ කරන පුද්ගලයෙක් විදියට මට කියන්න තියෙන්නේ මේවායින් ප්රයෝජනයක් ගන්න කියලා විතරයි.
ඒ වගේම අනිත් අයටත් වැදගත් වේවි කියලා හිතෙනවා නම් Bump එකක් දාගෙන යන්න.
ඒ වගේම සමහර අය සද්ද නැතුව Download කරගෙන යනවා මිසක් අනිත් අයට හරියන්න ඕන කියලා හිතන්නේ නැහැ වගේ. ඒ Bump එකක් වත් දාගෙන ගියොත් වෙන කෙනෙක් මේක දැකලා මේක Download කරගෙන යම් දෙයක් කරගනිවී කියන බය නිසාද කියලා මට තේරෙන්නේ නැහැ.
ඒත් එහෙම හිතන අයට කවදාවත් දියුනුවක් ලබන්න නම් බැහැ. ඒක තමයි සොබා දහමේ ධර්මථාවය.
අපි අනිත් අයට හරියන්න කියලා හිතන තරමටම, අපි අනිත් අයට උදවු කරන තරමටම අපිටත් උදවු උපකාර ලැබෙනවා. ඒකයි යථාර්තය. නිදි මතයි අප්පා. දැන් නම් පිස්සු වගේ තමයි.

බොහෝම ස්තූටියි හැමෝටම.

Last edited: