නැත්තං වෙන මොනාද කරන්නෙ කියපන්කො...
මම කාටද ඡන්දෙ දෙන්නෙ![]()
ට්රැක්ටරේ ලකුණ ජනසෙත පෙරමුණට දෙමු
නැත්තං වෙන මොනාද කරන්නෙ කියපන්කො...
මම කාටද ඡන්දෙ දෙන්නෙ![]()
නැත්තං වෙන මොනාද කරන්නෙ කියපන්කො...
මම කාටද ඡන්දෙ දෙන්නෙ![]()
ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
කයිය ගහනව හැබැයි වැඩක් නෑ
යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
මොකද උනුත් මේ කැද හැලියට හවුල්
අපරාදෙ උඹෙ ඡන්දෙ
Balagena hitapan gota awilla rata sura purayak karanakam.
ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ?![]()






ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
කයිය ගහනව හැබැයි වැඩක් නෑ
යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
මොකද උනුත් මේ කැද හැලියට හවුල්
අපරාදෙ උඹෙ ඡන්දෙ

ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
කයිය ගහනව හැබැයි වැඩක් නෑ
යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
මොකද උනුත් මේ කැද හැලියට හවුල්
අපරාදෙ උඹෙ ඡන්දෙ
Balagena hitapan gota awilla rata sura purayak karanakam.

රෑ වැටිච්ච වලේ දවල් වැටෙයිද බං
මහින්දය තව අවුරුද්දක් හිටියනං, හොරු ටිකටයි මැරයො ටිකටයි රජ මඟුල්
ලන්සව හෙලිකොප්ටරෙන් ඇවිල්ල බැහැදැක්ක කියන්නෙ ඒ දවස්වල
මහින්දගෙ පිරිවර සේනාවට තමා ඝෝටාගෙන් හරි ගොඩයන්ඩ උවමනා වෙලා තියෙන්නෙ..
හොරුන්ට හම්බකරගත්ත සල්ලි තිබුණට, බලේ නෑනෙ දැන්.. ඒක ලබා ගන්ඩ තමා ඔය සැරසෙන්නෙ..



හා හා ඇති දැන්, ඔහොම කියන අය තමා චන්දෙ දවසට "එක්කෝ පරණ එකටම ගහනව" කියන්නේජනතා විමුක්ති පෙරමුණ දිනවමු...![]()

හා හා ඇති දැන්, ඔහොම කියන අය තමා චන්දෙ දවසට "එක්කෝ පරණ එකටම ගහනව" කියන්නේ![]()

ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
කයිය ගහනව හැබැයි වැඩක් නෑ
යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
මොකද උනුත් මේ කැද හැලියට හවුල්
අපරාදෙ උඹෙ ඡන්දෙ
පහුගිය ජනාධිපතිවරණෙ කාලේ මන් හිටියේ මහින්දගේ පැත්තේ ,
මට මතක විදිහට නං ඒ කාලේ ජවිපෙ කිව්ව තර්කයක් තමයි මේ ආණ්ඩුව මේ විදිහටම ගියොත් ලොකු විනාසයක් වෙනවා , ඒක නවත්තන්න නං කොහොම හරි මහින්දව පරාජය කරන්න කියන එක .. එත් ඒක කියන ගමන්ම අනික් අතට මෙහෙමත් කිව්ව, ඔය ඡන්දේ දාන පොදු අපේක්ෂක පැත්තේ උන්ව විශ්වාස කරන්නත් එපා උන් දින්න ගමන් මහින්දගේ පැත්තේ ඉන්න සේරම ඔය පැත්තට පනිනවා කියනවා එක .. දැන් ඒක නෙවෙයිද ඔය වෙලා තියෙන්නේ ? මමත් එදා උන්ට හිනා වුනා බන් .. මොකක්ද මේ කියන හරුපේ කියල , මහින්දවත් පරද්දන්නලු , හැබැයි පොදු අපේක්ෂකත් හොඳ නෑ ලු .. එත් ඕක නේද ඇත්ත ..
තව පැහැදිලි වෙන්න ඕනේ නිසා මන් පොඩි කතාවක් කියන්නන් ..
ඕක නිකන් හරියට අර කැලේ නායකයා වෙන්න ඡන්දයක් තියෙනකොට ඒකට සින්හයයි නරියයි ඉදිරිපත් වුනා වගේ වැඩක් .. සිංහයා කියනවා මන් "මං උබලව කන්න එන හතුරන්ව ගොරවල පන්නනවා" කියල .. නරියා කියනව "මන් උබලව කන්න එන හතුරන්ව කපටිකමින් පන්නනවා" කියල .. එතකොට උන් දෙන්නවම තෝරගන්න තියෙන ඡන්දේදී ඡන්දේදෙන්න ඉන්නේ හාවෝ , ලේනෝ , මීයෝ , නයි , පොළොංගු වගේ පොඩි පොඩි අහිංසක සත්තු.. ඉතින් ඔය ඡන්ද දායකයො වෙන පොඩි පොඩි සත්තු ටිකත් දන්නවා මුන් දෙන්නගෙන් කවුරු ආවත් ඌ අපිව මරන් කාල ජීවත් වෙන එකෙක් කියල .. එත් කරන්න දෙයක් නෑ , ප්රජාතන්ත්රවාදය ඇතුලේ එකෙක් තෝරගන්නම වෙන නිසා තෝරාගන්න වෙනවා ..
ඔන්න ඕකයි ගිය ජනාධිපතිවරනෙත් , මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරනෙත් උනේ .. එතකොට ජවිපෙ අර කියපු දේ වැරදි ද ?![]()
![]()
ඒ දවස්වල මූලික අරමුණ වුණේ මහින්දව ගෙදර අරින එක

