Sirasa Tv Backing Gota For President

gonson

Member
Jan 8, 2017
103
20
0

නැත්තං වෙන මොනාද කරන්නෙ කියපන්කො...
මම කාටද ඡන්දෙ දෙන්නෙ :angry:

ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
කයිය ගහනව හැබැයි වැඩක් නෑ
යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
මොකද උනුත් මේ කැද හැලියට හවුල්
අපරාදෙ උඹෙ ඡන්දෙ​
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
    මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
    කයිය ගහනව හැබැයි වැඩක් නෑ
    යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
    මොකද උනුත් මේ කැද හැලියට හවුල්
    අපරාදෙ උඹෙ ඡන්දෙ​

    Balagena hitapan gota awilla rata sura purayak karanakam.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    ඇයි දැන් බේබද්දෝ, කුඩුකාරයෝ, ජාවාරම් කාරයො හිරේ දාල උගත් බුද්ධිමත් අයද සෙට් වෙලා ඉන්නෙ රට පාලනේ කරන්න. දැන් බහුතරේ සැප විඳිනවද ? :P

    :P:P:P:P:P:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
    මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
    කයිය ගහනව හැබැයි වැඩක් නෑ
    යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
    මොකද උනුත් මේ කැද හැලියට හවුල්
    අපරාදෙ උඹෙ ඡන්දෙ​

    ජවිපෙ මොනා කරන්ඩ බං ඒකට..
    උං හිතපු දේවල් වුණේ නෑ එච්චරයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    මහින්දය තව අවුරුද්දක් හිටියනං, හොරු ටිකටයි මැරයො ටිකටයි රජ මඟුල් :rofl:
    ලන්සව හෙලිකොප්ටරෙන් ඇවිල්ල බැහැදැක්ක කියන්නෙ ඒ දවස්වල
    මහින්දගෙ පිරිවර සේනාවට තමා ඝෝටාගෙන් හරි ගොඩයන්ඩ උවමනා වෙලා තියෙන්නෙ..

    හොරුන්ට හම්බකරගත්ත සල්ලි තිබුණට, බලේ නෑනෙ දැන්.. ඒක ලබා ගන්ඩ තමා ඔය සැරසෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
    මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
    කයිය ගහනව හැබැයි වැඩක් නෑ
    යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
    මොකද උනුත් මේ කැද හැලියට හවුල්
    අපරාදෙ උඹෙ ඡන්දෙ​

    රෑ වැටිච්ච වලේ දවල් වැටෙයිද බං
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රෑ වැටිච්ච වලේ දවල් වැටෙයිද බං

    JVP eka kohomada wishwasa karanne gamwala minissunam kiyatawath unta chande denne na mokada uge bishanaya e minissu widala thiyana hinda , ohoma baluwothJVP practical na bn.anika api danne kohomada unuth mona wageda kiyala,api hitan gana ranil gana hituwe kohomada ada e aya hasirenne kohomada,
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහින්දය තව අවුරුද්දක් හිටියනං, හොරු ටිකටයි මැරයො ටිකටයි රජ මඟුල් :rofl:
    ලන්සව හෙලිකොප්ටරෙන් ඇවිල්ල බැහැදැක්ක කියන්නෙ ඒ දවස්වල
    මහින්දගෙ පිරිවර සේනාවට තමා ඝෝටාගෙන් හරි ගොඩයන්ඩ උවමනා වෙලා තියෙන්නෙ..

    හොරුන්ට හම්බකරගත්ත සල්ලි තිබුණට, බලේ නෑනෙ දැන්.. ඒක ලබා ගන්ඩ තමා ඔය සැරසෙන්නෙ..

    කවුරුත් බලන්නේ බලේ ගන්න තමා..ජෙප්පොත් වලි කන්නේ ඒකට නේ..දවල් හීන තමා ඉතින්.:rofl::rofl::rofl:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    විල්පත්තු කැපුවා ගිය ආන්දුවේදීත් මේ ආන්දුවේදීත් එක ජෙප්පෙක් කට අරියාද දේශප්‍රේමේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජනතා විමුක්ති පෙරමුණ දිනවමු... :cool:

    ea1172ffd22323878dbbf3061ec9f798.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,749
    1
    42,913
    113
    හා හා ඇති දැන්, ඔහොම කියන අය තමා චන්දෙ දවසට "එක්කෝ පරණ එකටම ගහනව" කියන්නේ :P

    අනිව මම දෙනව.. :yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ගෝඨට චාන්ස් එකක් දීල බලපන්
    මොකද ජේවීපි එකේ ඉන්නෙ කයතන්ල විතරයි
    කයිය ගහනව හැබැයි වැඩක් නෑ
    යහපාලන බනින මිනිහෙක් කොහොමත් ජේවීපි එකට ඡන්දෙ අායි දාන්නෙ නෑ
    මොකද උනුත් මේ කැද හැලියට හවුල්
    අපරාදෙ උඹෙ ඡන්දෙ​

    පහුගිය ජනාධිපතිවරණෙ කාලේ මන් හිටියේ මහින්දගේ පැත්තේ ,

    මට මතක විදිහට නං ඒ කාලේ ජවිපෙ කිව්ව තර්කයක් තමයි මේ ආණ්ඩුව මේ විදිහටම ගියොත් ලොකු විනාසයක් වෙනවා , ඒක නවත්තන්න නං කොහොම හරි මහින්දව පරාජය කරන්න කියන එක .. එත් ඒක කියන ගමන්ම අනික් අතට මෙහෙමත් කිව්ව, ඔය ඡන්දේ දාන පොදු අපේක්ෂක පැත්තේ උන්ව විශ්වාස කරන්නත් එපා උන් දින්න ගමන් මහින්දගේ පැත්තේ ඉන්න සේරම ඔය පැත්තට පනිනවා කියනවා එක .. දැන් ඒක නෙවෙයිද ඔය වෙලා තියෙන්නේ ? මමත් එදා උන්ට හිනා වුනා බන් .. මොකක්ද මේ කියන හරුපේ කියල , මහින්දවත් පරද්දන්නලු , හැබැයි පොදු අපේක්ෂකත් හොඳ නෑ ලු .. එත් ඕක නේද ඇත්ත ..

    තව පැහැදිලි වෙන්න ඕනේ නිසා මන් පොඩි කතාවක් කියන්නන් ..

    ඕක නිකන් හරියට අර කැලේ නායකයා වෙන්න ඡන්දයක් තියෙනකොට ඒකට සින්හයයි නරියයි ඉදිරිපත් වුනා වගේ වැඩක් .. සිංහයා කියනවා මන් "මං උබලව කන්න එන හතුරන්ව ගොරවල පන්නනවා" කියල .. නරියා කියනව "මන් උබලව කන්න එන හතුරන්ව කපටිකමින් පන්නනවා" කියල .. එතකොට උන් දෙන්නවම තෝරගන්න තියෙන ඡන්දේදී ඡන්දේදෙන්න ඉන්නේ හාවෝ , ලේනෝ , මීයෝ , නයි , පොළොංගු වගේ පොඩි පොඩි අහිංසක සත්තු.. ඉතින් ඔය ඡන්ද දායකයො වෙන පොඩි පොඩි සත්තු ටිකත් දන්නවා මුන් දෙන්නගෙන් කවුරු ආවත් ඌ අපිව මරන් කාල ජීවත් වෙන එකෙක් කියල .. එත් කරන්න දෙයක් නෑ , ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ එකෙක් තෝරගන්නම වෙන නිසා තෝරාගන්න වෙනවා ..

    ඔන්න ඕකයි ගිය ජනාධිපතිවරනෙත් , මෙවර ඇමෙරිකාවේ ජනාධිපතිවරනෙත් උනේ .. එතකොට ජවිපෙ අර කියපු දේ වැරදි ද ? :) :)
     
    Last edited:

    :yes: ඒ දවස්වල මූලික අරමුණ වුණේ මහින්දව ගෙදර අරින එක
    ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ කිව්ව මේ යහපාලන ආණ්ඩුවත් හරි පාරෙ ගියෙ නැත්තං එයාල ආයෙ පාරට බහිනව කියල..
    දැං තමා ඒ වාරෙ ආවෙ :yes:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    ජනතා විමුක්ති පෙරමුණ කාට හරි සප් කරනවා ආයෙ පාරට බහිනවා, සප් කරනවා පාරට බහිනවා..අවසානේ වැඩි හරියක් පාරේ...:sorry::sorry: