ගත්තු ණයවල ප්‍රථිපල කෝ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    ගත්තු ණයවල ප්‍රථිපල කෝ

    අපේ රට සංවර්ධනය කරන්ඩ වවිධ ව්‍යාපෘති සඳහා ගොඩක් පිටරටින් ණය අරං තියෙනව..
    ඒත් ඒ ආයෝජන වලින් ආදායමක් බහි වුණේ නැද්ද ?
    ඇයි අපිව මෙච්චර ණය කන්දරාවක හිර වෙන්ඩ වුණේ.. රටේ බදු පවා වැඩි කරන්ඩ වුණේ ඇයි..
     
    • Like
    Reactions: craabeysinghe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    ඒ කාලෙ කිව්ව යුද්ධෙට බර ගාණක් වාර්ෂිකව වියදං කරනව කියල
    දැං ඒ සල්ලි ඉතුරුයි. ඒත් කෝ වෙනසක් නෑනෙ, යුද්ධෙ නෑ කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    රටේ ජනතාවත් ආණ්ඩුවෙන් පිනට කන්ඩ බලං ඉන්නව මිසක්, මේ ණය ගැන හිතන්නෙ නෑ
    ණය ගෙවන එක ආණ්ඩුවට බාර දීල අත පිහදාගන්ඩ බලන්නෙ..
    අපි ගන්න හැම බඩුවකටම මෙහෙම බදු ගහන්ඩ ඕනෙ නෑ, සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණානං..
    සල්ලිකාරයන්ගෙන් තමා වැඩියෙන් බදු අයකරන්ඩ ඕන..
    ආදායම් බදු පැහැර හරින්ඩ ලොකු ලොක්කන්ට මාර මාර ක්‍රම තියෙනව..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගොඩක් ඒවගෙන් ආදායමක් එන්නේ නෑනෙ. පඩි ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, පාරවල් හදන්න, නිකන් බෙහෙත් දෙන්නනේ ඕව යන්නේ.

    අනික අපේ අයියල රුපියල් සීයේ වැඩේට දාහක් වියදන් කරනවනෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට මොකෝ බන් වෙලා තියෙන්නෙ උඹ කවදාවත් දේශපාලනේ ගැන කතා කරේ නෑනෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,099
    1
    43,532
    113
    ගොඩක් ඒවගෙන් ආදායමක් එන්නේ නෑනෙ පඩි ගෙවන්න, විශ්‍රාම වැටුප් ගෙවන්න, පාරවල් හදන්න, නිකන් බෙහෙත් දෙන්නනේ ඕව යන්නේ.

    නොමිලේ අධ්‍යාපනය දෙන්ඩ රජය කොච්චර වියදං කරන්ඩ ඕනද..
    ඒ වගේම තමා නොමිලේ දෙන සෞඛ්‍ය සේවාවත්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යුද්දෙට ගිය සල්ලි ලොකු ඉතුරුවක් නෑ අදටත් ඡාතික ආදයමෙන් වැඩිම ප්‍රතිශතය හමුදා ,පොලීසි හා ඡාතික ආරක්ෂාවට ලොකු හමුදාවක් නඩත්තු කරනවා යුද්ධයක් නැතුව තව රාඡ්‍ය වියදම් වල වැඩිම ප්‍රතිශතය වර්ථන විදයම් ඒ කියන්නේ රාඡ්‍ය සේවකයින්ගේ පඩි නඩි වලට පෙරලා ආර්ථක ප්‍රතිලාභයක් නොලැබෙන කේෂත්‍රයට ලොකු වියදමක් දරනවා ඒක නැවත නැවත දරන්න ඔනේ වියදමක් ආන්ඩුව ආපු හැටියේ රාඡ්‍ය අංශයට රු 10000 ක් පඩි වැඩි කලා ලංකාවේ රාඡ්‍ය සේවකයික් වියදම් වැඩි වෙලා භාන්ඩ සදහා ඉල්ලුම වැඩි වුනා ඒ හින්දා උද්දමනයක් ඇති වුනා එකෙන් රාඡය සේවකයින් නොවන අයගේ ආර්ථිකය තවත් පහලට වැටුනා ‍‍‍.රඡයටත් පඩි ගෙවාගන්න සල්ලි නැති වුනා ඒකයි දැන් දිගට හරහට බදු ගැහුවේ .තව මහ බැංකු කොල්ලකෑම වගේ සිද්ධි නිසා ලංකාවේ බැදුම්කර වල ආයොඡනය කරපු ගොඩක් විදේශ ආයොඡන නැවත ගත්තා .සෙලාන් බැංකු කොටස් විකුනපු එක නැවත පවරගත්ත හින්දා කොටස්වෙලද පොලත් කඩන් වැටුනා .අනිත් එක ප්‍රයොඡනයක් නොමැති ව්‍යාපෘති මත්තල ගුවන් තොටුපල හම්බන්තොට වරාය ව‍ගේ ඒව එවයනි නිසි ප්‍රයෝඡනයක් ගත්තේ නෑ ඉතින් ආදායමක් නැති ව්‍යාපෘති වලට ණය පොලි ගෙවනවා ‍ඩොලර්වලින් අදිවේගි මාර්ගත් එහෙමයි රටේ දැක්මම වැරදියි මේ ආන්ඩු දෙකම මේ රට ආයේ ගොඩගන්න බැරිතැනට පත්කරලා ඉවරයි.
     
    :yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    රටේ ජනතාවත් ආණ්ඩුවෙන් පිනට කන්ඩ බලං ඉන්නව මිසක්, මේ ණය ගැන හිතන්නෙ නෑ
    ණය ගෙවන එක ආණ්ඩුවට බාර දීල අත පිහදාගන්ඩ බලන්නෙ..
    අපි ගන්න හැම බඩුවකටම මෙහෙම බදු ගහන්ඩ ඕනෙ නෑ, සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණානං..
    සල්ලිකාරයන්ගෙන් තමා වැඩියෙන් බදු අයකරන්ඩ ඕන..
    ආදායම් බදු පැහැර හරින්ඩ ලොකු ලොක්කන්ට මාර මාර ක්‍රම තියෙනව..

    මචන් මිනිහෙක් දුක් මහන්සිවෙලා දවල් රෑ නොබලා වැඩකරලා පොඩ්ඩක් සල්ලි හොයාගෙන තව තව මිනිස්සුන්ටත් රැකියා අවස්ථා උදාකරලා පට්ටම කට්ටක් කාලා සාධාරණ විදිහට සල්ලි හම්බකරාම ඒ මනුස්සයගෙන් රජයට කිසිම වැඩකට නැති දේශපාලුවෝ නඩත්තු කරන්නයි රජයන් මරුවෙනකොට නිකන්ම පඩි වැඩිවෙන (තමන්ගේ කාර්යක්ෂමතාවය හැකියාව උනන්දුව නිසා නොවන පඩි වැඩිවීම් සහ දේශපාලන බලපෑම් මත රැකියාවලට රින්ගගත්ත පිරිස ) නිකන් බොරුවට සල්ලි දෙන්න ඕනෙද

    නිකන් බලපන් සාමාන්‍ය මිනිහෙකුට කොළඹින් ඉඩමක් ගන්නවානම් perch එක කීයක් වෙයිද අ මිනිහ ඉඩමත් අරගෙන ගේත් හදල ඉවරවෙද්දි කීයක් යටකරලද එත් රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදිලා ඉන්න මිනිස්සුන්ට නොමිලේම ගෙවල් හදල දෙනවා අරමිනිහ ජීවිත කළෙම හම්බකරලා නයකරයෙක් වෙලා ගේ හදනවා අරහේ ගංජා ගහ ගහ මොලො වැඩකට නැති රටටත් බරක්වෙන මිනිස්සුන්ට නිකම්ම ගේ ලැබෙනවා උබ කතා කරන සධරණේ ඕකද
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    යුද්දෙට ගිය සල්ලි ලොකු ඉතුරුවක් නෑ අදටත් ඡාතික ආදයමෙන් වැඩිම ප්‍රතිශතය හමුදා ,පොලීසි හා ඡාතික ආරක්ෂාවට ලොකු හමුදාවක් නඩත්තු කරනවා යුද්ධයක් නැතුව තව රාඡ්‍ය වියදම් වල වැඩිම ප්‍රතිශතය වර්ථන විදයම් ඒ කියන්නේ රාඡ්‍ය සේවකයින්ගේ පඩි නඩි වලට පෙරලා ආර්ථක ප්‍රතිලාභයක් නොලැබෙන කේෂත්‍රයට ලොකු වියදමක් දරනවා ඒක නැවත නැවත දරන්න ඔනේ වියදමක් ආන්ඩුව ආපු හැටියේ රාඡ්‍ය අංශයට රු 10000 ක් පඩි වැඩි කලා ලංකාවේ රාඡ්‍ය සේවකයික් වියදම් වැඩි වෙලා භාන්ඩ සදහා ඉල්ලුම වැඩි වුනා ඒ හින්දා උද්දමනයක් ඇති වුනා එකෙන් රාඡය සේවකයින් නොවන අයගේ ආර්ථිකය තවත් පහලට වැටුනා ‍‍‍.රඡයටත් පඩි ගෙවාගන්න සල්ලි නැති වුනා ඒකයි දැන් දිගට හරහට බදු ගැහුවේ .තව මහ බැංකු කොල්ලකෑම වගේ සිද්ධි නිසා ලංකාවේ බැදුම්කර වල ආයොඡනය කරපු ගොඩක් විදේශ ආයොඡන නැවත ගත්තා .සෙලාන් බැංකු කොටස් විකුනපු එක නැවත පවරගත්ත හින්දා කොටස්වෙලද පොලත් කඩන් වැටුනා .අනිත් එක ප්‍රයොඡනයක් නොමැති ව්‍යාපෘති මත්තල ගුවන් තොටුපල හම්බන්තොට වරාය ව‍ගේ ඒව එවයනි නිසි ප්‍රයෝඡනයක් ගත්තේ නෑ ඉතින් ආදායමක් නැති ව්‍යාපෘති වලට ණය පොලි ගෙවනවා ‍ඩොලර්වලින් අදිවේගි මාර්ගත් එහෙමයි රටේ දැක්මම වැරදියි මේ ආන්ඩු දෙකම මේ රට ආයේ ගොඩගන්න බැරිතැනට පත්කරලා ඉවරයි.

    :yes::yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් මිනිහෙක් දුක් මහන්සිවෙලා දවල් රෑ නොබලා වැඩකරලා පොඩ්ඩක් සල්ලි හොයාගෙන තව තව මිනිස්සුන්ටත් රැකියා අවස්ථා උදාකරලා පට්ටම කට්ටක් කාලා සාධාරණ විදිහට සල්ලි හම්බකරාම ඒ මනුස්සයගෙන් රජයට කිසිම වැඩකට නැති දේශපාලුවෝ නඩත්තු කරන්නයි රජයන් මරුවෙනකොට නිකන්ම පඩි වැඩිවෙන (තමන්ගේ කාර්යක්ෂමතාවය හැකියාව උනන්දුව නිසා නොවන පඩි වැඩිවීම් සහ දේශපාලන බලපෑම් මත රැකියාවලට රින්ගගත්ත පිරිස ) නිකන් බොරුවට සල්ලි දෙන්න ඕනෙද

    නිකන් බලපන් සාමාන්‍ය මිනිහෙකුට කොළඹින් ඉඩමක් ගන්නවානම් perch එක කීයක් වෙයිද අ මිනිහ ඉඩමත් අරගෙන ගේත් හදල ඉවරවෙද්දි කීයක් යටකරලද එත් රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදිලා ඉන්න මිනිස්සුන්ට නොමිලේම ගෙවල් හදල දෙනවා අරමිනිහ ජීවිත කළෙම හම්බකරලා නයකරයෙක් වෙලා ගේ හදනවා අරහේ ගංජා ගහ ගහ මොලො වැඩකට නැති රටටත් බරක්වෙන මිනිස්සුන්ට නිකම්ම ගේ ලැබෙනවා උබ කතා කරන සධරණේ ඕකද

    ඇත්ත, විශේෂයෙන් සල්ලිකාරයෝන්ට බදු ගහන්න ඕනේ නෑ, උපයන ආදායම මත සාධාරණ බද්දක් ගැහුවනන් හරි. අර මන්දිර බද්ද වගේ ඒව නං බොරු වැඩ.
     
    හැමෝම ආසයි ලොකු පඩියක් තියෙන රස්සාවක් කරන්ඩ..
    පොඩි පඩියක් ගන්න මිනිහත් සෑහෙන්ඩ මහන්සි වෙනව, සමහරවිට ලොකු පඩියක් ගන්න ව්‍යවසායකයින්ඩත් වඩා මහන්සි වෙනව..
    හැමෝටම වාසනාව නෑනෙ දොස්තරල ඉංජිනේරුවො වෙන්ඩ.
    හරි හරි තමන්ගෙ ධනයෙක් රටට ටිකක් දෙන්ඩ ලෝබනං තියා ගනිල්ල..
    උඹල මහන්සියෙන් උපයාගත්ත දේවල් නේ..

    දුප්පත් මිනිහටත් උඹලට වගේ වාසනාවක් තිබුණනං හොඳ ජොබ් කරනව
    අනික රටේ හැමෝටම පොදුවෙ ගංජ කාරයො කියන එකත් වැරදියි..
     
    උපයන ආදායම මත කියන්නෙත් ඒකටම තමා...
     
    සමාවෙන්න වැරදි දෙයක් කීවානම් මම කාරයෝ කියල අදහස් කලේ නෑ මමත් දුප්පත් කමේ අන්තෙම හිටපු කෙනෙක් නොකා නොබී ජීවත් උන දවස් ගාණ අනන්තයි දැන් ලාවට හරි කියක් හරි හම්බකරලා ජීවත් වෙන්නේ දෙමුපියන්ගෙයි මගෙයි තිබුණු උත්සාහයට වාසනාව කියල දෙයක්නම් කොහොමත් නෑ මචන්
    මම පොඩිකාලේ ඉදල හැදුනේ වැඩුනේ දුප්පත් අය වැඩිපුර ඉන්න පළාතක මම දැකපු ලොකුම අවුල තමයි දුප්පත් ළමයි ඉස්කෝල වලට ගිහිල්ලත් වැඩක් කරගන්න උනන්දුවක් නැ ඒ වගේම දුප්පත් ළමයින්ට තැන දෙන එකත් අඩුයි හැබැයි අවශ්‍යතාවය උනන්දුව තියන අය කොහොමහරි කට්ට කාලා ගොඩ යනවා

    තව දෙයක් පොඩ්ඩක් හොයල බලන්න තමන්ගේ ස්ව උත්සාහයෙන් ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ පුරුදු ගොඩක් අය උදේට වැඩ පටන්ගන්නේ පාන්දරම (ලොකු තැන් වලට ආවත් ) නිදාගන්නෙත් ගොඩක් වෙලා ගිහින් සමහර විට අපි හිතනවා ඒ මිනිස්සු AC කාමරවලට වෙලා සැප විදිනවා කියල මොකද එයාල ලග ජොබ් කරන අය දකින්නේ එයාල 8-5 වැඩකරන ටික විතරනේ

    මේක හැමෝටම අදාල නෑ සමහර අයට අදාලයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,141
    113
    Leeds, UK
    මචන් මිනිහෙක් දුක් මහන්සිවෙලා දවල් රෑ නොබලා වැඩකරලා පොඩ්ඩක් සල්ලි හොයාගෙන තව තව මිනිස්සුන්ටත් රැකියා අවස්ථා උදාකරලා පට්ටම කට්ටක් කාලා සාධාරණ විදිහට සල්ලි හම්බකරාම ඒ මනුස්සයගෙන් රජයට කිසිම වැඩකට නැති දේශපාලුවෝ නඩත්තු කරන්නයි රජයන් මරුවෙනකොට නිකන්ම පඩි වැඩිවෙන (තමන්ගේ කාර්යක්ෂමතාවය හැකියාව උනන්දුව නිසා නොවන පඩි වැඩිවීම් සහ දේශපාලන බලපෑම් මත රැකියාවලට රින්ගගත්ත පිරිස ) නිකන් බොරුවට සල්ලි දෙන්න ඕනෙද

    නිකන් බලපන් සාමාන්‍ය මිනිහෙකුට කොළඹින් ඉඩමක් ගන්නවානම් perch එක කීයක් වෙයිද අ මිනිහ ඉඩමත් අරගෙන ගේත් හදල ඉවරවෙද්දි කීයක් යටකරලද එත් රජයේ ඉඩමක බලහත්කාරයෙන් රැදිලා ඉන්න මිනිස්සුන්ට නොමිලේම ගෙවල් හදල දෙනවා අරමිනිහ ජීවිත කළෙම හම්බකරලා නයකරයෙක් වෙලා ගේ හදනවා අරහේ ගංජා ගහ ගහ මොලො වැඩකට නැති රටටත් බරක්වෙන මිනිස්සුන්ට නිකම්ම ගේ ලැබෙනවා උබ කතා කරන සධරණේ ඕකද

    වැඩිපුර හම්බ කරනවා නම් වැඩිපුර tax ගහන්න ඕනා කියල මිනිහ කිව්වේ. ඒක සම්පුර්ණ ඇත්ත. මෙහෙ උනත් එහෙම තමා. වාර්ෂිකව අදායම කිසියම් ගානකට වඩා වැඩිනම් මෙහෙ 40% tax :yes:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    හොරා කන්නේ නැති , වටේ ඉන්න උන්ටත් හොරා කන්න දෙන්නේ නැති , බොරු ශෝභන නැති , නාස්තිය නැති දූරදර්ශී නායකයෙක් ආවොත් මේ රට ගොඩ ගන්න පුලුවන් වෙයි. හැබැයි පේන තෙක්මානෙක එහෙම කෙනෙක් නෑ. එහෙම ආවාත් මේ ඉන්න උන් වැඩක් කරන්න දෙන එකක් නෑ කකුලෙන් අදියි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යුද්දෙ ඉවර වුනාට යුද්දෙන් අවතැන් වූවන් නැවත පදිංචි කරන්න තියෙනව, අල්ලගත්තු කොටි පුනරුත්තාපනය කරන්න තියෙනව, හිරකාරයො වැඩිවුනා, යුද්ද කරන්න ගිහිං අත පය නැති වෙච්ච සෙබලු ඉන්නව ඒ මිනිස්සුන්ට ඕනෙ සෞඛ්‍ය පහසුකම් සහ පඩි දෙන්න ඕනෙ, යුද්දෙන් මැරිච්ච සෙබලුන්ගෙ පවුල් වලට පඩි දෙන්න ඕනෙ බිම් බෝම්බ අයිං කරන්න තියෙනව (මේව නං දැං ඉවරද මන්ද) ඉතිං මේ ඔක්කොම එක්ක බලද්දි යුද්දෙ ඉවර කලා කියල ආයුධ වලට යන සල්ලි මිසක් මහා ලොකු සංවර්ධනයක් කරන්න තරං ගාණක් ඉතුරු වෙන්නෑ :no: :no:
    යුද්දෙ කාලෙත් ආයුධ වලට ගොඩක් ගියෙ මූලික වියදමක් විතරයි පස්සෙ පස්සෙ කොටි පැරදිලා පැනල යද්දි දාල ගිය ආයුධ අරං තමා හමුදාව යුද්ද කලේ ඒ නිසා ආයුද වලටත් මහා ලොකු ගානක් වියදං වෙලා නෑ :no: :no:
     
    Similar threads