මචංලා ඔන්න මගේ පුතයි, පුතාගේ අම්මයි Hospital එකේ ඉඳල ඉක්මනින් ගෙදර එක්ක එනවා, මට හිතුන පොඩ්ඩක් මොන හරි විශේෂ දෙයක් කරන්න අම්ම කෙනෙක් විදියට මගේ බිරිඳ මාස 10ක් තිස්සේ මගේ පුතාව ලැබෙනකල් විඳපු දුක, මහන්සිය. ගැන හිතද්දී. මට හිතුන වෙනසකටත් එක්ක පුදුම හිතෙන දෙයක් කරන්න පුළුවන් නම් කියලා... 


මොන වගේ දෙයක් හොඳද???
හොඳ අදහස් තියේනම් කියන්න.



මොන වගේ දෙයක් හොඳද???
හොඳ අදහස් තියේනම් කියන්න.
with the first child born, i have seen it... just wow