surprise

liosri

Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචංලා ඔන්න මගේ පුතයි, පුතාගේ අම්මයි Hospital එකේ ඉඳල ඉක්මනින් ගෙදර එක්ක එනවා, මට හිතුන පොඩ්ඩක් මොන හරි විශේෂ දෙයක් කරන්න අම්ම කෙනෙක් විදියට මගේ බිරිඳ මාස 10ක් තිස්සේ මගේ පුතාව ලැබෙනකල් විඳපු දුක, මහන්සිය. ගැන හිතද්දී. මට හිතුන වෙනසකටත් එක්ක පුදුම හිතෙන දෙයක් කරන්න පුළුවන් නම් කියලා... :rolleyes::rolleyes::rolleyes:
    මොන වගේ දෙයක් හොඳද???


    හොඳ අදහස් තියේනම් කියන්න.


    FathersLove.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    සර්ප්‍රයිස් වෙලා පොඩි එකා අඬන්න ගත්තම බැනුම් අහන්න වෙයි ඔන්න :D

    හෙහෙ එකත් ඇත්ත මේවා පැත්තක තියල දරු නැළවිලි ටිකක් ඉගෙනගත්ත නම් හොදයි වගේ නේද?
     

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ගෙදර එන දවස නෙවෙයි එදායින් පස්සේ පටන් ගන්න තියෙන ලොකු වගකීම ප්ලෑන් කරපං.... :)

    :rolleyes::rolleyes::rolleyes:

    සහතික ඇත්ත.. එතන ඉඳන් තමයි හරියට ලයිෆ් එක පටන් ගන්නේ නේද
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සුභ පැතුම්...අපිට ඕව දැනෙන්න තව අවුරැදු හත අටක් යයි