රාජගිරියේ ආරියඥාණ හාමුදුරුවන්ගේ බණ

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
Book Shop වල ඔය ආර්යෂ්ඨාංගික මාර්ගය පොත රු. 42/-ක් වෙනවා. ඒත් රු. 28.50/- ට Printing cost එකට විතරක් අපිට ප්‍රින්ට් කරලා ගෙන්නගන්න පුළුවන්
මෙත් සිත පොත නම් book shop වල වත් නෑ. ඒකට 38/- ක් යනවා
පුන්‍යානුමෝදනාවක් දැම්මා නැති වුන අම්මට පිං පිනිස. ඒකට 1,500යි, හෝමාගම ඉඳන් ඇපල් පෙට්ටියක ප්‍රමාණයේ පොත් පෙට්ටි 6ක් නුවරට එවන්න 200/-ක් ගියා.

මේ දෙකෙන් පොත් 1,500ක් ප්‍රින්ට් කලා. සේරම 49,200යි

ඒකෙන් 525ක් රුවන්වැලි සෑය ලඟ බෙදුවා. තව 125ක් විතර අනිද්දා දලදාමාලිගාවේ සිල් අරං ඉන්න අයට බෙදනවා.

ZQsqFJn.jpg

මෙත් සිත් පොත හොයාගන්න place ekka nadda?
 
Jul 5, 2012
1,773
265

මාර්ගලාභී හමුදුරුවන්ගේ කල්ල මරේ නේද?
:lol:
 
Jul 5, 2012
1,773
265
0
මේ හාමුදුරුවෝ ළගදී දවසක සිරස රේඩියෝ එකේ වැඩසටහනකදී කිව්වා බාත් රූම් එකක නෑවත් රෙදි කෑල්ලක් හරි පටලවාගෙන නාන්න කියලා ඒ මොකද යම් යම් අමනුශ්‍ය බලපෑම් එන්න පුලුවන් කියලා. මේ වගේ කතා හරි පටලැවිලි සහිතයි නේද? තව කට්ටියක් කියලා තිබුනා වැල බලද්දී අතේ පහර ගහන්නේ ප්‍රේත බැල්ම වල් නිසා කියලා. ඇයි මේ ධර්මයේ නැති කතා කියලා මිනිස්සු බය කරන්නේ.

මේ රාජගිරියේ අරියඥාණ හිමියන් දහම් වරදවා ගැනීම ගැන විස්තර ටිකක්:
http://www.trekmentor.com/si/content/sanga/44
 
slguy

Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    මම නම් එහෙම එකක් අහලා නෑ..
    මේ හාමුදුරුවෝ ධර්මය දේශනා කරන්නේ අවබෝධයෙන්. මාර්ගඵලලාභී කෙනෙක් නිසා අපිට පෙනෙනවට වඩා දෙයක් දැකලා. එච්චරයි මම දන්නේ. මොකද මම පෙරේතයෝ දැකලා නැති නිසා

    :yes::yes::yes::yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජිංතක ජිල්ලබකිට;21122464 said:

    මාර්ගලාභී හමුදුරුවන්ගේ කල්ල මරේ නේද?
    :lol:

    තේරුනේ නෑ...
    යකෝ මේක හාමුදුරුවන්ගේ ප්‍රෙස් එකක් නෙවෙයි.
    කමියුනිකේෂන් එකකින් A4 එකක් දෙපැත්ත ෆොටෝ කොපි ගැහුවත් රු. 10/-ක් ගන්නවා.
    එහෙව් එකේ පිටු 50ක පොතක් ප්‍රන්ට් කරලා, කවරේ ඕෆ්සෙට් ගහලත් 28.50ට දෙන්නේ ලාභයක් නැතුව
     
    Jul 5, 2012
    1,773
    265
    0
    http://www.trekmentor.com/si/content/book/594

    රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 1, තත්පර 11න් පමණ පසු:

    ඒ නිසා මහත්තයෝ සාසනයේ කොතැනකවත් මේ මොහොතේ අපි වැරැද්දක් දකින්නේ නැහැ. තේරුනාද? බුදුරජානන් වහන්සේ ජීවමානව ඉද්දී අපිට විනය කාරණා දෙසිය විසි හතක් පනවනවා. භික්ෂුණීන්ලට විනය කාරණා තුන්සිය අටක් පනවනවා. ඇයි? ඒ කාලෙත් ස්වාමින්වහන්සේලා අතින් වැරදි සිද්ධ උනා. ඒ නිසා එක කෙනෙක් ගිහි කෙනෙක් පැවිදි වෙනවා මං මේ ජීවිතයේ නිවන් අවබෝධය උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මං දිව්‍ය, බ්‍රහ්ම සැප උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මම සාසනය රට ජාතිය ආරක්ෂා කිරීම උදෙසා පැවිදි වෙනවා කියලා. තව කෙනෙක් පැවිදි වෙනවා මං අධ්‍යාපනය ඉගෙනගෙන(?) මං රටට සේවයක් කරනවා කියලා උදෙසා පැවිදි වෙනවා කියලා. නමුත් මහත්තයෝ මේ සෑම කෙනෙක් තුලම මේ ස්වභාවයන්ට අපි වැරැද්දක් දකින්න විදිහක් [නැහැ]. ඒක ලෝක ස්වභාවය මහත්තයෝ. තේරුනාද? අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න.

    රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 3, තත්පර 36න් පමණ පසු:

    ඒ නිසා මහත්තයා පැවිදි වෙනවා නම් මේ කැමති දෙයක් තෝරාගන්න පුළුවන් මහත්තයෝ. මහත්තයාට අවශ්‍යනම් මේ ජිවිතයේදීම මේක නිවලා දාන්න පුළුවන්. නැත්නම් ආත්මභාව හතක් තුල මේක නිවලා දාන්න පුළුවන්. කැමතිනම් කල්ප ගනන් තව ඈතට යන්න පුළුවන්. ඒ නිසා මහත්තයෝ මේ මොහොතේ සමාජයේ සාසනයේ කොතැනකවත් කොතැනකවත් වැරැද්දක් කියන කාරණයක් අපි දකින්නේ [නැහැ] මොකද ලෝක ධර්මයයි සාසනය තුලින් අපි දකින්නේ කියලා.

    රාජගිරියේ අරියඥාණ හිමි "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යැයි පවසා ඇති පරිදිම ධර්මයට හා විනයට නොගැලපෙන ප්‍රකාශයක් කල භික්ෂූවක් ගැන ප්‍රථම ධර්ම සංගායනාවට හේතු වූ නිදානය ගැන ඇති විස්තරයේ සඳහන් වේ. එය ත්‍රිපිටකයේ විනය පිටකයේ චුල්ලවග්ගපාළියේ පඤ්චසතිකක්ඛන්ධකයේ සංගීති නිදානයේ දැකිය හැක. ඒ මෙසේයි:

    මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ:

    3. ඇවැත්නි, එසමයෙහි සුභද්ද නම් මහලු ව පැවිදි වූවෙක් ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඇවැත්නි, ඉක්බිති ඒ සුභද්ද නම් මහලු පැවිද්දා ඒ භික්ෂූන්ට මෙය කී ය. "ඇවැත්නි, කම් නැත. ශොක නො කරවු. නො වැළපෙවු, අපි ඒ මහාශ්‍රමණයාගෙන් මොනවට මිදුණෝ වෙමු. මෙය තොපට කැප ය, මෙය තොපට නො කැප ය යි කීමෙන් උපද්‍රවයට ද පත්කරන ලද්දෝ වෙමු. දැන් අපි යමක් කැමති නම් එය කරන්නෙමු. යමක් නො කැමත්තෙමු නම් එය නො කරන්නෙමු' යි.

    එහෙයින් ඇවැත්නි, අපි අධර්මය බැබළීමටත් ධර්මය බැහැර කරනු ලැබීමටත් පෙර, අවිනය බැබළීමටත් විනය බැහැර කරනු ලැබීමටත් පෙර, අධර්මවාදීන් බලවත්වීමටත් ධර්මවාදීන් දුබලවීමටත් පෙර, අවිනයවාදීන් බලවත්වීමටත් විනයවාදීන් දුබලවීමටත් පෙර, ධර්මය ද විනය ද සඞ්‌ගායනා කරම්හ'යි (මහාකාශ්‍යප තෙරුන් වහන්සේ වදාළහ.)

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. එනම් බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු සහ භික්ෂුනීන් වහන්සේලා නිවන වෙත සෘජුව පිළිපන් පිරිසකි. සංඝයාගේ මෙම ගුණය "උජුටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ" ලෙසින් සිහි කරමු. මෙය ධර්මයයි. මෙය විනයයි.

    "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ කැනිමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ සැඟවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සංඝයා නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න ශ්‍රාවක උපාසක සහ උපාසිකාවන් නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අධර්මයයි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අවිනයයි.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ජිංතක ජිල්ලබකිට;21123822 said:
    රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 1, තත්පර 11න් පමණ පසු:
    රාජගිරියේ අරියඥාණ හිමි විනාඩි 3, තත්පර 36න් පමණ පසු:

    "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ කැනිමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සඟ ගුණ සැඟවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න සංඝයා නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න ශ්‍රාවක උපාසක සහ උපාසිකාවන් නොමඟ යැවීමකි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අධර්මයයි. "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න" යන්න අවිනයයි.[/COLOR][/SIZE]

    අනේ හුකන්නෝ...
    අපි උබ කියන ඒවා පිළිගන්නේ නෑ.

    වචනයක් අල්ලගන පුක උඩදාගන රෙන්න හදන්න එපා.

    හාමුදුරුවෝ කියන වචන උඹට ඇහෙන්නේ කනපිටටමයි උඹේ පව්කාරකම නිසා

    :lol::lol::lol:
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    අනේ හුකන්නෝ...
    අපි උබ කියන ඒවා පිළිගන්නේ නෑ.

    වචනයක් අල්ලගන පුක උඩදාගන රෙන්න හදන්න එපා.

    හාමුදුරුවෝ කියන වචන උඹට ඇහෙන්නේ කනපිටටමයි උඹේ පව්කාරකම නිසා

    :lol::lol::lol:

    උත්තර නැත්ද පිංවත? කිමද මේ කිපිලා?? හොර තක්කඩියෙක්ට අසුවුනා යැයි සිතේ ක්‍රෝධයක් උපන්නා නේද? සංසුන් වන්න, සංවර වන්න පිංවත!:P:P
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21126675 said:
    උත්තර නැත්ද පිංවත? කිමද මේ කිපිලා?? හොර තක්කඩියෙක්ට අසුවුනා යැයි සිතේ ක්‍රෝධයක් උපන්නා නේද? සංසුන් වන්න, සංවර වන්න පිංවත!:P:P

    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    අසභ්‍ය වචන භාවිතය සමාජයේ සාමාන්‍ය කතා බහේ දීත් සැලකෙන්නේ පුද්ගලයින්ගේ තුච්ඡ ක්‍රියාවක් හැටියට, පුද්ගලයින්ගේ පහත් ක්‍රියාවක් හැටියට. එහෙව් එකේ කය, වචනය සහ මනස සංචර කිරීම ගැන කියවෙන බුදු දහම පිළිබඳ යම් කතා බහකදී අසභ්‍ය වචන භාවිතය ගැන කුමන කතාද?

    ඔබත් ඔබේ වචනය සංවර කරගන්න වැඩි වැඩියෙන් යොමු වන්න. මමත් මගේ චචනය සංවර කරගන්න වැඩි වැඩියෙන් යොමු වෙන්නම්.

    ධර්ම සාකච්ඡාවක් කරන්නේ නම් එය කෙසේ කල යුතු දැයි යන්න තේරුම් ගන්න මිලින්ද ප්‍රශ්නය ගැන විස්තරයේ මිලින්ද රජුට නාගසේන හිමියන් පවසන ආකාරය ගැන විමසා බලන්න පුළුවන්:

    http://www.sacred-texts.com/bud/sbe35/sbe3504.htm

    3. The king said: 'Reverend Sir, will you discuss with me again?'

    'If your Majesty will discuss as a scholar (pandit), well; but if you will discuss as a king, no.'

    'How is it then that scholars discuss?'

    'When scholars talk a matter over one with another then is there a winding up, an unravelling; one or other is convicted of error, and he then acknowledges his mistake; distinctions are drawn, and contra-distinctions; and yet thereby they are not angered. Thus do scholars, O king, discuss.'

    සිංහලෙන් කියවන්න කැමති නම් මිලින්ද ප්‍රශ්නය නම් පොත මෙතැනින් ලබා ගන්න පුළුවන්: http://www.ogatharana.org/page2.php . එම පොතේ පිටුවේ සඳහන් අංක අනුව 34 පිටුවේ ඔය කාරණය ගැන සඳහන්. PDF ගොණුවේ පිටු අංක අනුව නම් 47 පිටුවේයි ඒ ගැන සඳහන්ව ඇත්තේ.

    ගාම්භීරාර්ථ ඇති තද පද ගෙණ රැහැනින් වෙළන්නාක් මෙනුත්, තද ගැට මුදන්නාක් මෙනුත් වන වැඩදායක පණ්ඩිත කථාව පැත්තක තියලා අසභ්‍ය වචන කීමෙනුයි, කියාගන්න දෙයක් නැති උනහම තමන්ගේ නොතේරුම්කම හඟවාගන්න අටියෙන් අනේකාට තේරුම් ගන්න බැරි වීම ගැන දුක් වෙන බව කීමෙනුයි, අන්‍ය අන්‍ය කථා කිය කියා කථාවෙන් පැන දිවීම ආදී දේවල් කිරීමෙනුත් ඒ ඒ පුද්ගලයින් තම තමන්ගේ නුගුණම, තම තමන්ගේ දෝෂයම, තම තමන්ගේ අඩුපාඩුවම වැඩි වැඩියෙන් ප්‍රදර්ශණය කර ගන්නවා.

    Skylark
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73

    Below thread is a fine example of such behavior, because Mr. Kamal Wickramanayake/Skylark and his henchmen participated in that thread exactly like you described.

    Skylark අනතුර හා නිරුවත
    http://www.elakiri.com/forum/showthread.php?p=20636142#post20636142

    මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් හිස් පුරුෂයෝ සුත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්‍ම උගනිත්. ඔහු ඒ ධර්‍ම ඉගෙන ඒ ධර්‍මයන්ගේ අර්‍ථ‍ය ප්‍රඥාවෙන් පරීක්‍ෂා නො කරත්. නුවණින් අදහස මෙනෙහි නො කරන්නා වූ ඔවුන්ට ඒ ධර්‍මයෝ මැනැවින් නො වැටහෙත්. ඔහු පරවාදයන්හි දොස් නැඟීම අනුසස් (ප්‍රයෝජන) කොට ඇත්තාහු, ‘මෙසේ වාදයෙන් මිදෙමු’ යි යන්න අනුසස් කොට ඇත්තාහු ධර්‍මය උගනිත්. යමක් සඳහා ධර්‍මය හදාරත් නම්, ඒ ප්‍රයෝජන ද නො ලබත්. ඔවුන්ට වරදවා ගත් ඒ ධර්‍මයෝ බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිත්. එය කවරහෙයින යත්: මහණෙනි, දහම් වරදවා ගත් හෙයිනි.

    අලගද්දූපම සූත්‍රය
    http://www.thripitakaya.org/tipitakaya/Index/39?s=121

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඔබට පින් රාජගිරියේ අරියඥාණ හිමිගේ "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න." යන දුභාෂිතය සිහි කර දුන්නාට. එකල නම් සුභද්ද නම් මහලු ව පැවිදි වූ භික්ෂූවගේ කතාව අහලා මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පළමු ධර්ම සංගායනාව කරන්න කටයුතු කලා. රාජගිරියේ අරියඥාණ හිමිගේ අධර්ම අවිනය කථා අහලා මෙකල කොච්චර පිරිසක් සුගතිය වෙනුවට දුගතිය වෙත යනවා ඇද්ද?

    මේ තියෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි සතර සතිපට්ඨානයේ වෙදනානුපස්සනාව ගැන කීමක්:

    එහි විනාඩි 1, තත්පර 11 දී පමණ මෙහෙම කියනවා:

    එතකොට වේදනාව කියලා කියන්නේ මොකක්ද? ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්. තේරුණාද?

    ඒ වෙදනාවේ බෙදීම තේරුණා යැයි යමෙක් හිතුවා නම් ඒ පුද්ගලයාට නොතේරුණාම තමයි. වෙදනාව බෙදලා විස්තර කරන විට වෙදනාවේ බෙදීම් හැටියට වෙදනාවට අනුරූපව ඇති විය හැකි ඇලීම්, ගැටීම් යන අන් ධර්මයන් දක්වා හරියනවා යෑ? "උපේක්ෂා වෙදනාව" යන්න නම් "මැදහත් වෙදනා" ලෙසත්, පාලියෙන් "අදුක්ඛමසුඛා වෙදනා" ලෙසත් වෙදනාවේ එක් ස්වරූපයක් ලෙස දැක්වෙනවා. කුමක් හරි අර්ථ සහිත නිවැරදි ආකාරයකට වෙදනාව බෙදා දක්වන්නනේ තිබුනේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්‌ඨසතපරියාය වග්ගයේ අට්‌ඨසතපරියාය සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/464 ] නොයෙක් ආකාරයෙන් වෙදනාව බෙදා දැක්වෙනවා. රාජගිරියේ අරියඥාණ හිමිගෙ දහම් අහන සමහර අය පංච උපාදාන ස්කන්ධයත් පටලවා ගන්නවා ඇති. මොකද වෙදනාවේ බෙදීම කියලා ඔය ආකාරයට පටලවා ගත් කරුණු අහපුවාම ඒ අධර්මය අහන අයත් ඒ පටලවා ගැනීමටම අනුව හිතන්න යනවානේ. ඉතින් එහෙම පටලවා ගෙන අන් දහම් කරුණුත් විමසලා ඒ අන් දහම් කරුණුත් පටලවා ගන්නවා ඇති. උදාහරණයකට රාජගිරියේ අරියඥාණ හිමි සතර සතිපට්ඨානයේ වෙදනානුපස්සනාව ගැන කියන්න ගිහිල්ලා ඔය වරදවා ගත් වෙදනා බෙදීම එක්ක වෙදනානුපස්සනාවත් පටලවනවා. හරි දේවලුයි, වැරදි දේවලුයි මහා පරිමානෙන් පටලවා ගත්තාම එය පඹ ගාලක් වගේ.

    සමහරු රාජගිරියේ අරියඥාණ හිමිගේ පඹ ගාලක් මෙන් පටලවා ගත් අධර්ම, අවිනය කථාවන්ටත් කියන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා.

    ඉතින් කුමක්ද ශ්‍රාවකයන් හැටියට කල යුත්තේ? ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp2/126 ] මෙහෙම කියවෙනවා:

    පවිටු මරුව, යම්තාක් මාගේ භික්‍ෂූහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචිප්‍රතිපන්න වූ අනුධර්මචාරිවූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දකවන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය්‍ය සහිත (නෛර්‍ය්‍යාණික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

    ඔය ආකාරයටම එම සූත්‍රයේ "භික්‍ෂුණීහු" ගැනත්, "ශ්‍රාවක උපාසකයෝ" ගැනත්, "ශ්‍රාවිකා වූ උවැසියෝ" ගැනත් බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා.

    එහෙව් එකේ රාජගිරියේ අරියඥාණ හිමි සාසනය තුලම මතු කර ඇති පරප්‍රවාදන් කරුණු සහිතව මැඩලන්න නොහිතන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස බුදුන්ගේ අනුසාසනාව පිළිගැනීමෙන් දුරයි. බුද්ධ භාෂිතයේ අර්ථ පටලවා ගත් සමහරු සූත්‍රත් පෙන්නාගෙන එහෙම පරවාදයන් මැඩීමටත් අකුල් හෙලනවා.

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    ඔබට පින් රාජගිරියේ අරියඥාණ හිමිගේ "අපිට පුළුවන් කැමති දේ අපිට තෝරාගන්න." යන දුභාෂිතය සිහි කර දුන්නාට. එකල නම් සුභද්ද නම් මහලු ව පැවිදි වූ භික්ෂූවගේ කතාව අහලා මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පළමු ධර්ම සංගායනාව කරන්න කටයුතු කලා. රාජගිරියේ අරියඥාණ හිමිගේ අධර්ම අවිනය කථා අහලා මෙකල කොච්චර පිරිසක් සුගතිය වෙනුවට දුගතිය වෙත යනවා ඇද්ද?

    මේ තියෙන්නේ රාජගිරියේ අරියඥාණ හිමි සතර සතිපට්ඨානයේ වෙදනානුපස්සනාව ගැන කීමක්:

    එහි විනාඩි 1, තත්පර 11 දී පමණ මෙහෙම කියනවා:

    ඒ වෙදනාවේ බෙදීම තේරුණා යැයි යමෙක් හිතුවා නම් ඒ පුද්ගලයාට නොතේරුණාම තමයි. වෙදනාව බෙදලා විස්තර කරන විට වෙදනාවේ බෙදීම් හැටියට වෙදනාවට අනුරූපව ඇති විය හැකි ඇලීම්, ගැටීම් යන අන් ධර්මයන් දක්වා හරියනවා යෑ? "උපේක්ෂා වෙදනාව" යන්න නම් "මැදහත් වෙදනා" ලෙසත්, පාලියෙන් "අදුක්ඛමසුඛා වෙදනා" ලෙසත් වෙදනාවේ එක් ස්වරූපයක් ලෙස දැක්වෙනවා. කුමක් හරි අර්ථ සහිත නිවැරදි ආකාරයකට වෙදනාව බෙදා දක්වන්නනේ තිබුනේ. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්‌ත නිකායේ සළායතන වග්ගයේ වෙදනා සංයුත්තයේ අට්‌ඨසතපරියාය වග්ගයේ අට්‌ඨසතපරියාය සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp10/464 ] නොයෙක් ආකාරයෙන් වෙදනාව බෙදා දැක්වෙනවා. රාජගිරියේ අරියඥාණ හිමිගෙ දහම් අහන සමහර අය පංච උපාදාන ස්කන්ධයත් පටලවා ගන්නවා ඇති. මොකද වෙදනාවේ බෙදීම කියලා ඔය ආකාරයට පටලවා ගත් කරුණු අහපුවාම ඒ අධර්මය අහන අයත් ඒ පටලවා ගැනීමටම අනුව හිතන්න යනවානේ. ඉතින් එහෙම පටලවා ගෙන අන් දහම් කරුණුත් විමසලා ඒ අන් දහම් කරුණුත් පටලවා ගන්නවා ඇති. උදාහරණයකට රාජගිරියේ අරියඥාණ හිමි සතර සතිපට්ඨානයේ වෙදනානුපස්සනාව ගැන කියන්න ගිහිල්ලා ඔය වරදවා ගත් වෙදනා බෙදීම එක්ක වෙදනානුපස්සනාවත් පටලවනවා. හරි දේවලුයි, වැරදි දේවලුයි මහා පරිමානෙන් පටලවා ගත්තාම එය පඹ ගාලක් වගේ.

    සමහරු රාජගිරියේ අරියඥාණ හිමිගේ පඹ ගාලක් මෙන් පටලවා ගත් අධර්ම, අවිනය කථාවන්ටත් කියන්නේ "මහරහතුන් වැඩි මඟ ඔස්සේ" කියලා.

    ඉතින් කුමක්ද ශ්‍රාවකයන් හැටියට කල යුත්තේ? ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ මහවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp2/126 ] මෙහෙම කියවෙනවා:

    ඔය ආකාරයටම එම සූත්‍රයේ "භික්‍ෂුණීහු" ගැනත්, "ශ්‍රාවක උපාසකයෝ" ගැනත්, "ශ්‍රාවිකා වූ උවැසියෝ" ගැනත් බුදුරජානන් වහන්සේ පවසා තිබෙනවා.

    එහෙව් එකේ රාජගිරියේ අරියඥාණ හිමි සාසනය තුලම මතු කර ඇති පරප්‍රවාදන් කරුණු සහිතව මැඩලන්න නොහිතන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස බුදුන්ගේ අනුසාසනාව පිළිගැනීමෙන් දුරයි. බුද්ධ භාෂිතයේ අර්ථ පටලවා ගත් සමහරු සූත්‍රත් පෙන්නාගෙන එහෙම පරවාදයන් මැඩීමටත් අකුල් හෙලනවා.

    Skylark

    :D:D:D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹල නිකන් ලේ කෝප කරගන්න එපා මචන් මුන්ගේ කතා අහල.
    මෙයාලගෙ ඇත්ත ස්වභාවය මේ thread ඒකෙන් එලි වෙනව.

    Skylark අනතුර හා නිරුවත

    මෙයාලගෙ මානසික පරිහානිය දැකල, අනුකම්පා කරන්න.