නාමල්බේබී

don silva

Banned
Jan 4, 2017
127
23
0
15894451_1284867511571311_4143297023382045501_n.jpg



මේ ඉන්නේ තුෂාර ජයරත්න......

නාමල් බේබී එක්කම එදා නීති විභාගය ලිව්වා මෙයත්....

නාමල් මහත්තයා වෙනම කාමරයක විභාග ලියනකොට, ඒ කාලේ තිබ්බ ධවල භීෂණය එක්ක කවුරුවත් ඒක ප්‍රශ්න කරේ නෑ......

නමුත් තුෂාර නිශ්ශබ්දව හිටියේ නෑ....

ඔහු නීතී විද්‍යාලයේ බලධාරින්ගෙන් ඒ ගැන ඇහුවා, කවුරුවත් ඔහුගේ පැමිණිල්ල බාරගත්තේ නෑ....

කුරුදුවත්ත පොලීසියට පැමිණිලිකරා ඔවුන් බාරගත්තෙත් නෑ....

හැමෝම කිවුවේ අපිට ඕවා කතාකරන්න ගිහින් ජීවිත අවදානමක් ගන්න බෑ කියලා....

නමුත් තුෂාර මේ ගැන මාධ්‍යට හෙළි කරා....

BBC සිංහල සංදේශයට තුෂාර සම්පුර්ණ තොරතුරු දුන්නා......

අවසානයේදී තුෂාරව ධවල භීෂණයෙන් පැහැරගත්තා....

යකඩ පොලුවලින් ගහලා දස වද දුන්නා.....

අදටත් තුෂාර බෙහෙත් ගන්නවා හිසට වැදුනු පොලු පහරක් නිසා.....

අවසානයේදී මානව හිමිකම් සංවිධානයක් තුෂාරට දේශපාලන රැකවරණ සහිතව රටෙන් පිටවෙන්න උදව් කරා.....

තුෂාර අදටත් මේ පාදඩ දේශපාලන සංස්කෘතියට වෛර කරන කෙනෙක්....

ඔහු නීතීඥ සංගමයෙන් පවා ඉල්ලීමක් කරා වංචනිකව විභාගය ලියපු නාමල්ගේ නම නීතීඥ ලයිස්තුවෙන් ඉවත් කරන්න කියලා, අදටත් ඔවුන් නිහඩයි........

2015/01/08 ජනතාව පරාජය කරේ අන්න ඒ ධවල භීෂනයයි.....
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරු නීති ශිෂ්‍යයෝ. තමන්ට වෙන අසාධාරණේට කතාකරන්නේ නැත්තන් මේ ම්නිස්සු උසාවියට ගිහින් අනුන්ට වෙන අසාධාරණේ ගැන හරියට කතා කරයිද.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    නාමල් බැච් පස්ට් වෙනවට බයේ පැහැදිලි ඉරිසියාවට කරපු වැඩක්.
    නාමල් පොඩි කාලේත් පට්ට මීටරේ
     
    • Like
    Reactions: kasun137

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි නාමල් විභාගේ ලියපු ක්‍රමේ අවුල් ඇති. . නමුත් තුෂාර ජයරත්නගේ යුටියුබ් වීඩියෝ බැලුවම තේරෙනවා මිනිහාට මානසික ප්‍රශ්නයක් තියනවා කියලා.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මෙහෙමයි නාමල් විභාගේ ලියපු ක්‍රමේ අවුල් ඇති. . නමුත් තුෂාර ජයරත්නගේ යුටියුබ් වීඩියෝ බැලුවම තේරෙනවා මිනිහාට මානසික ප්‍රශ්නයක් තියනවා කියලා.

    උට එහෙම වුනේ... නාමල් බේබි ගහපු පොලු පාර නිසා... :(

    ඹව් ඇත්තමයි අම්මපා

    ජ.පේ..:baffled: