බත්_කඩේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඇබුල්දෙනියේ මාතර රතු කැකුළු බත් කඩේ

WP_20170111_08_42_19_Smart.jpg

රුපියල් 180 හෝ 200 ගෙවා වේලක් කන්න සල්ලි නැති දුප්පත් මට වෙල් තුනම කන්න දෙන මාතර රතු කැකුළු බත් කඩේ ඔබ දිනෙන් දින දියුණු වෙවා.

උදේ බත් එක 70
දවල් සහ රාත්‍රී බත් එක රුපියල් 100

අද කෑවා සුදු බත් එකක් උදේට. මේකේ ගාන රුපියල් 70

Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    ඇක්වා එකක් තියෙන එකෙක් දුප්පත් වෙන්නෙ කොහොමද බන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මමනම් මේ දවස් වල හම්බ වෙන රුපියලත් ඉතුරු කරගන්න බලන්නේ. දැන් පාර්ටි වලට යන්නේ නැහැ. ගෙදර ඕල්ඩ් අරක්කු බෝතලයක් තියාගෙන් හෙමිහිට රෑට ෂොට්ස් දෙකක් දානවා. අඩුවට කාල මේ අවුරුද්දෙවත් ගොඩ යන්න ඕනේ.

    මේ අවුරුද්දේ කෙඩිට් කර්ඩ්ස් වලට ගෙවල කැන්සල් කරගන්න ඕනේ ඔකොම කර්ඩ්ස්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    අඩුවට කාල මේ අවුරුද්දෙවත් ගොඩ යන්න ඕනේ.

    ඒක ගැනනම් බයවෙන්න දෙයක් නෑ බන්. ක්‍රෝටන් කොළ කන්න ලැස්ති වෙන්න කියල නේ කියල තියෙන්නෙ. වෙනස ලැබුණට පස්සේ පොදු ජනතාව කාටත් ඔය සෙතේ තමයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    ඒක ගැනනම් බයවෙන්න දෙයක් නෑ බන්. ක්‍රෝටන් කොළ කන්න ලැස්ති වෙන්න කියල නේ කියල තියෙන්නෙ. වෙනස ලැබුණට පස්සේ පොදු ජනතාව කාටත් ඔය සෙතේ තමයි.

    :lol::lol::lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,300
    8,408
    113
    රූකඩ රාජ්ජේ
    හා හා......කලින් කතාව වගේමයි .....
    කඩෙ කරන්නේ අක්කයි නංගියි....නංගි මට සිගරට් දෙන්නේ නෑ....නංගිත් එක්ක කොටුවේ ෂොපින් කරන්න ගියා.... කඩේ ගෑස් ඉවරවෙලා ගෑස් එක ගෙනත් දුන්නා...නංගි කලින් බැදපු කෙනෙක් .....නංගිත් එක්ක මෙව්වා කරා .....

    ක්‍රෝටන් කොළ කාලා කොත්තමල්ලි වීදුරුවක් බීපන්

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    මමනම් මේ දවස් වල හම්බ වෙන රුපියලත් ඉතුරු කරගන්න බලන්නේ. දැන් පාර්ටි වලට යන්නේ නැහැ. ගෙදර ඕල්ඩ් අරක්කු බෝතලයක් තියාගෙන් හෙමිහිට රෑට ෂොට්ස් දෙකක් දානවා. අඩුවට කාල මේ අවුරුද්දෙවත් ගොඩ යන්න ඕනේ.

    මේ අවුරුද්දේ කෙඩිට් කර්ඩ්ස් වලට ගෙවල කැන්සල් කරගන්න ඕනේ ඔකොම කර්ඩ්ස්.

    marry karahan. ita passe gani will cook for you :rolleyes:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උබ කොච්චර වාසනා වන්තද බන්
    මම මාසෙක ඉදන් rs 60 න දවසේ 3 වේලම කන්නේ
    උදේ - 00
    දවල් - rs 30 එළවලු 3k එක්ක බත් ටිකක්
    රැට - rs 30 බත් එකක් හරි ආප්ප දෙකක් හරි

    සතුටු වෙයන් බන්