බත්_කඩේ

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම හෙන නාස්ති කාරයෙක් , කන්නම හෙන ගානක් වියදම් කරා , සමහර දවසට රෑට කන්න විතරක් 3000 :dull:
    අද සැරටම දුක් වෙනවා බන් නාස්ති කරාට සල්ලි :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම හෙන නාස්ති කාරයෙක් , කන්නම හෙන ගානක් වියදම් කරා , සමහර දවසට රෑට කන්න විතරක් 3000 :dull:
    අද සැරටම දුක් වෙනවා බන් නාස්ති කරාට සල්ලි :(

    ow bn kanna bonna nasthi karala athi eath ithin owa mathak karanna epa :(
     
    උබ කොච්චර වාසනා වන්තද බන්
    මම මාසෙක ඉදන් rs 60 න දවසේ 3 වේලම කන්නේ
    උදේ - 00
    දවල් - rs 30 එළවලු 3k එක්ක බත් ටිකක්
    රැට - rs 30 බත් එකක් හරි ආප්ප දෙකක් හරි

    සතුටු වෙයන් බන්

    Campus අනාතයෙක් ද ටෝ :lol::rofl:
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Podi Silva - පොඩි සිල්වා;21125505 said:
    Campus අනාතයෙක් ද ටෝ :lol::rofl:

    ඔව් බන් ගෙදරින් පැනල ඇවිත් දැන් මාසයක් :no:
    අපිත් හොදට කාපු බිඉපු කොල්ලෝ තමයි එක වේලට 2000-3000 වියදම් කළා :baffled:

    මට වඩා අමාරුවෙන් කන කොල්ලෝ ඉන්නවා බන් අම්මගේ මාසේ බෙහෙත් ටික අරන් දෙන්න වූ මහපොලෙන් rs 2500ක් ඉතුරු කරනවා
    අපි මොක්කුද බන් ?
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    මට වඩා අමාරුවෙන් කන කොල්ලෝ ඉන්නවා බන් අම්මගේ මාසේ බෙහෙත් ටික අරන් දෙන්න වූ මහපොලෙන් rs 2500ක් ඉතුරු කරනවා
    අපි මොක්කුද බන් ?

    Mokatada ban ochchara amaruwen igena ganne? Kollonta maseta 40 withara hoyanna puluwan jobs thienawa mehe Katunayke.

    Igena gannama one nan job eka karana gaman external igenagannawa. (mama dannawa ehema BIT karapu kollek)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mokatada ban ochchara amaruwen igena ganne? Kollonta maseta 40 withara hoyanna puluwan jobs thienawa mehe Katunayke.

    Igena gannama one nan job eka karana gaman external igenagannawa. (mama dannawa ehema BIT karapu kollek)

    අද දුක් විඳලා හරි ඉගෙන ගත්තොත් අනාගතේ හොඳයි.අද 40ක පඩියට ගියොත් හැමදාම ඒ ගනන්වලට තමයි වැඩකරන්න වෙන්නේ.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Mokatada ban ochchara amaruwen igena ganne? Kollonta maseta 40 withara hoyanna puluwan jobs thienawa mehe Katunayke.

    Igena gannama one nan job eka karana gaman external igenagannawa. (mama dannawa ehema BIT karapu kollek)

    මෙහෙමනේ බන් නිකන් ඉගෙන ගන්න පුලුවන් පලවෙනි අවරුදු දෙක තමයි ඔහොම කට්ට
    ඊට පස්සේ හොද cmpny එකකට ජෝඉන් වෙලා internship ගන්න පුළුවන්
    graduate වෙන කොට 2years experience තියන නිසා 40-50ක් ගන්න පුළුවන්
    ඒ එක්කම ටික ටික ඉස්සරහට යන්න පුලුවන් ඊලග අවරුදු 10 ඇතුලත පඩියත් ඒ එක්කම වැඩි වෙනවා 150000 ට වගේ තව benefit ගොඩක් සෙට් වෙනවා ඒ වගේම සමාජේ පිලිගනිමකුත් ලැබෙනවා
    බට් උබ අර කියාපු අද 40 ගන්න කොල්ල තව අවරුදු 10කින් 60 ගනීවි ඒ එක්කම මිනිහ හැසිරෙන පරිසරය එක්ක එක මට්ටමකින් එහාට යන්න අමාරු වෙයි
    උබ කියපු කොල්ලටයි අර cmpz කොල්ලටයි දෙන්නටම bznz කරගන්න පුළුවන් දීයුනු වෙන්න..එතනදුත් බෑන්ක් ලෝං එකක් ගන්න ගියත් වැඩි දැනුම පිළිගනිම හම්බ වෙන්නේ කාටද

    අවරුදු දෙකේ මහන්සිය අපතේ නැහැ බන්

    මම නම් ඔනීම එකෙක්ට කියන්නේ campus යන්න පුලුවන්නම් පලයන් දවසක වැදගත් වෙයි
    කුවෙනිගේ ටොමියා ගැන හරි කමක් නෑ ඉගෙන ගනින්
    මම දන්නා කොල්ලෙක් ඉන්නවා හිතනන බැරි ගානක් හොයනවා army එකට සම්බන්දව වැඩ කරන නිසා කියන්න බැහැ ඒ කොල්ල ගැන මිනිහා history BA උපාදියක්
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මෙහෙමනේ බන් නිකන් ඉගෙන ගන්න පුලුවන් පලවෙනි අවරුදු දෙක තමයි ඔහොම කට්ට
    ඊට පස්සේ හොද cmpny එකකට ජෝඉන් වෙලා internship ගන්න පුළුවන්
    graduate වෙන කොට 2years experience තියන නිසා 40-50ක් ගන්න පුළුවන්
    ඒ එක්කම ටික ටික ඉස්සරහට යන්න පුලුවන් ඊලග අවරුදු 10 ඇතුලත පඩියත් ඒ එක්කම වැඩි වෙනවා 150000 ට වගේ තව benefit ගොඩක් සෙට් වෙනවා ඒ වගේම සමාජේ පිලිගනිමකුත් ලැබෙනවා
    බට් උබ අර කියාපු අද 40 ගන්න කොල්ල තව අවරුදු 10කින් 60 ගනීවි ඒ එක්කම මිනිහ හැසිරෙන පරිසරය එක්ක එක මට්ටමකින් එහාට යන්න අමාරු වෙයි
    උබ කියපු කොල්ලටයි අර cmpz කොල්ලටයි දෙන්නටම bznz කරගන්න පුළුවන් දීයුනු වෙන්න..එතනදුත් බෑන්ක් ලෝං එකක් ගන්න ගියත් වැඩි දැනුම පිළිගනිම හම්බ වෙන්නේ කාටද

    අවරුදු දෙකේ මහන්සිය අපතේ නැහැ බන්

    Hmmm... Ela Ela

    Umba kiyanne IT/Engineering/Medicine wage field ekak wenna ethi. Ehenan igena ganna eka thamai hoda. Ape malli kenek micro bilogy colombo campus eke kala, den minihata field ekata gelapena job ekak na. field eke jobak ganna pita rata yanna onaluw. Pita rata yanna mehe work experience ona.
     
    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Hmmm... Ela Ela

    Umba kiyanne IT/Engineering/Medicine wage field ekak wenna ethi. Ehenan igena ganna eka thamai hoda. Ape malli kenek micro bilogy colombo campus eke kala, den minihata field ekata gelapena job ekak na. field eke jobak ganna pita rata yanna onaluw. Pita rata yanna mehe work experience ona.

    biology කරන වුන් ගොඩකට ඒ ප්‍රශ්නේ එනවා බන්
    කරන්න තියෙන්නේ result හොදනම් lecturing
    සල්ලි ටිකක් තියනවනම් USA scholarship තමයි ඒ ගියා කියන්නේ මචං මල්ලි සුපිටියටම ගොඩ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඒක ගැනනම් බයවෙන්න දෙයක් නෑ බන්. ක්‍රෝටන් කොළ කන්න ලැස්ති වෙන්න කියල නේ කියල තියෙන්නෙ. වෙනස ලැබුණට පස්සේ පොදු ජනතාව කාටත් ඔය සෙතේ තමයි.

    Duka hithwnawa ban ratata wela thiyenawa de dakkama.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    උබ කොච්චර වාසනා වන්තද බන්
    මම මාසෙක ඉදන් rs 60 න දවසේ 3 වේලම කන්නේ
    උදේ - 00
    දවල් - rs 30 එළවලු 3k එක්ක බත් ටිකක්
    රැට - rs 30 බත් එකක් හරි ආප්ප දෙකක් හරි

    සතුටු වෙයන් බන්

    Kobe campus eke da ban me? api yana dawas wala 40 wage giye.
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මහරගම හයිවේ බස් ගහන තැන තිබ්බ මාතර බත් කඩේ කලේ සජීව අය්ය, ඌ ලෝස්ට් වුණා. ආණ්ඩු මාරු වුන ගමන් ට හිකිලම ගියා.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උබ කොච්චර වාසනා වන්තද බන්
    මම මාසෙක ඉදන් rs 60 න දවසේ 3 වේලම කන්නේ
    උදේ - 00
    දවල් - rs 30 එළවලු 3k එක්ක බත් ටිකක්
    රැට - rs 30 බත් එකක් හරි ආප්ප දෙකක් හරි

    සතුටු වෙයන් බන්

    දැන් ණය ගෙවල ඉවරද ? :D