ඇස්චර්ය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඒ කාලෙ

    ඒ කාලෙ ආශ්චර්ය.. :yes:
    දැං කට්ටියට ඒව අමතකයි
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    දැන් ඕවට වඩා මොන තරම් දේවල් තියද? ECTA එක ජුනි වල සයින් කරනවලු, මෙහෙන් චීනුන්ට 99 අවුරුද්ද බැගින් 2 පාරක් හම්බන්තොට වරාය දෙන්න හදනවා. එහෙන් උතුරට යන්න බෑ.ජීවත් වෙන්න පට්ට ගේමක් දෙන්න ඔනා . තියන ටික ඔක්කොම ටැක්ස් ගහලා ආන්ඩුව හූරගන්නවා.
     
    • Like
    Reactions: Rockstar Athelete