අපේ ගෙදරට Roller door දැමිමෙි elcardo.බර ගනනන් ඉතිං.
දැන් හදලා අවුරැද්දට කිටිටු වෙනවා.කිසි අවුලක් නැහැ.බාබා වගෙ වැඩ.තාම repair මොකුත් ආවෙි නැහැ.
තව threesinha ඉන්නවා.
වෙන පිට අය local කරනවනමි ගාන අඩුවට කරගන්න පුලුවන්.ලක්ශයට 2ට අඩු වෙන්.
එත් පරිස්සමන් quiilty වල අවුලක් වෙන්න පුලුවන් මචං.
local හැම එකක්ම හොද නැහැ.
කනු සිලිම බිත්ති නංගන බාස්ලා අනිවා හොදම වෙන්න ඔිනා.ගේටිටුවත් එහෙමයි.
හදනකොට ලග ඉදලා බාස්ලාගෙ වැඩ බලාගෙන ඉන්න ඔින.කරන හැටි,දැනුම තියෙන්න ඔින.
බිත්ති කනු ඇදේ ගියොත් ගේටිටුවටවට හොද නැහැ.සෙල්ලමි නොවෙි.
ගේටිටු වැඩවලට elcardo තමා හොද.එයාලා උපදෙස් අපට දුන්නා.
එයාලා ඇවිත් ගේටිටුව හයිකලා එචිචරයි.ටිකක් ඇවිල්ලා බලලා ගියා.ඉතුරැ ටික අපේ අතෙ මචං.
තිතට හරියට පිලිවෙලට වැඩෙි කරන්න නමි වියදම,හොද බාස්ලා,හොද quilty,රෙපයාර් සර්විස් හොද වොරන්ටිය ගැන අනිවා බලන්න වෙනවා.
elcardoලා රටින් ගෙන්වන හොද quilty බඩු දාලා කරන්නෙ.ඉතිං නමටත් එක්ක ගාන දානවා.බටි වැඩ නමි හොදයි.
https://www.google.lk/search?safe=a...c.1.64.serp..2.5.2478...0i22i30k1.rAcAD3jS8kg