Roller Doors වලට හොඳ Company එක..?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Summery-
    Elcardo - Did not ask
    Three-Singha - 625 per Sq.Feet, 45000 for heavy duty motor
    Sri-Wijaya - 650 per Sq.Feet. Motor is free but asked for transport and labor cost.
    Sri-engineering - 650 per Sq.Feet. 45000 for heavy duty motor.

    Thanks for all the help..!:)
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මම ගැහුව AWB එකෙන් දැන් සති දෙකක් වගේ වෙන්නෙ. සර්විස් සුපිරියි ගානත් සාධාරණයි