ඇඬුන මචන්!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    දැන් ඔබාම අයින් වෙනවට දුක හිතිල කට්ටිය අඬනවනෙ! ඔබාම ඉන්න කාලෙ කරපු ඒව කාටවත් මතක නෑ..
    giphy.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවේ හොදයි..වහල්ලු ඉන්නේ ඇමරිකාවේ..සුනිල් කාරයා ඇමරිකාවේ මිනිස්සු මහ ලොකුවට වර්ණනා කර කර හිටියා නේද.ඌ බැලුවද දන්නේ නැහැ ඔබාමාගේ සමු ගැනීම..:rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලංකාවේ හොදයි..වහල්ලු ඉන්නේ ඇමරිකාවේ..සුනිල් කාරයා ඇමරිකාවේ මිනිස්සු මහ ලොකුවට වර්ණනා කර කර හිටියා නේද.ඌ බැලුවද දන්නේ නැහැ ඔබාමාගේ සමු ගැනීම..:rofl:

    aththatama lankawe minissunta wada US/EU ratawala bahutharayak hodai ban.
    anatha sinhalu dawasin dawasa walata yanawa misak goda yanne na. :sorry:
    e ratawala minissu waraddak kalath padamak igena gannawa. ape ewunta mona unath satiyen amathakai :sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    aththatama lankawe minissunta wada US/EU ratawala bahutharayak hodai ban.
    anatha sinhalu dawasin dawasa walata yanawa misak goda yanne na. :sorry:
    e ratawala minissu waraddak kalath padamak igena gannawa. ape ewunta mona unath satiyen amathakai :sorry:

    ඔව් ඒක හරි ඒ උනාට ජනාධිපති සමුගන්නවා කියලා අඩන එකනම් හරි බොලද වැඩක්.:Dඒ කියන්නේ උනුත් කැමති ඒකාධිපතියෙකුට.වාර දෙකක් ඉදලත් යනකොට අඩන්නේ ඒකයි..
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලංකාවේ හොදයි..වහල්ලු ඉන්නේ ඇමරිකාවේ..සුනිල් කාරයා ඇමරිකාවේ මිනිස්සු මහ ලොකුවට වර්ණනා කර කර හිටියා නේද.ඌ බැලුවද දන්නේ නැහැ ඔබාමාගේ සමු ගැනීම..:rofl:
    :rofl::rofl:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපරාදේ ඔබාමට තිබ්බේ ලමයි ඉන්න ත්‍රස්තවාදියෝ ටික අයින් කරලා ලමයි නෑති උන් ටික විතරක් මරන්න. අනේ හුකේ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අපරාදේ ඔබාමට තිබ්බේ ලමයි ඉන්න ත්‍රස්තවාදියෝ ටික අයින් කරලා ලමයි නෑති උන් ටික විතරක් මරන්න. අනේ හුකේ.

    yako terrorist la nemei nikan minissu kidaahak marunada muge orders hinda, me lagadi gahala tibba air attack ekat target waradila iskolekata wadila tinne :angry::angry::angry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    yako terrorist la nemei nikan minissu kidaahak marunada muge orders hinda, me lagadi gahala tibba air attack ekat target waradila iskolekata wadila tinne :angry::angry::angry:
    ඒක තමයි. හරියටම හොද තම්බියයි නරක තම්බියයි වෙන් කරලා මරන්න තිබුනේ.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    yako terrorist la nemei nikan minissu kidaahak marunada muge orders hinda, me lagadi gahala tibba air attack ekat target waradila iskolekata wadila tinne :angry::angry::angry:
    9/11ඈටෑක් එකෙන් මෑරුන ඔක්කොම ඈමරිකවේ හිටපු ත්‍රස්තවදියො මයේ හිතේ.
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    9/11ඈටෑක් එකෙන් මෑරුන ඔක්කොම ඈමරිකවේ හිටපු ත්‍රස්තවදියො මයේ හිතේ.

    oi yudde kale koti bus wala kochchi wala bomba tibbe katada?? e bomba walata ahuwela lamainta ammala thaththala, ammalata lamai ki dahak nati unada!! ube tarke hena modai bn