Roller Doors වලට හොඳ Company එක..?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Roller Doors හදන company වලින් අඩු ගානට සුපිරි කොලිටියට තියෙන්නේ මොකක්ද?

    පොඩි Help එකක් දෙන්න..:D

    Thanks in advance.
     
    • Like
    Reactions: awjas2621

    samee2100

    Member
    Mar 11, 2010
    154
    19
    0
    Elcardo ekatai Three sinha ekatai wada aduwata karanwa Gampaha pot ekak thiyanawa... Ranasinghe Enterprises and Construction Kiyala... Unge wada mara quality after servise ekath hondai... Gampahen Ja-ela pare thiyenne...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ගෙදරට Roller door දැමිමෙි elcardo.බර ගනනන් ඉතිං.
    දැන් හදලා අවුරැද්දට කිටිටු වෙනවා.කිසි අවුලක් නැහැ.බාබා වගෙ වැඩ.තාම repair මොකුත් ආවෙි නැහැ.
    තව threesinha ඉන්නවා.
    වෙන පිට අය local කරනවනමි ගාන අඩුවට කරගන්න පුලුවන්.ලක්ශයට 2ට අඩු වෙන්.
    එත් පරිස්සමන් quiilty වල අවුලක් ‍වෙන්න පුලුවන් මචං.
    local හැම එකක්ම හොද නැහැ.
    කනු සිලිම බිත්ති නංගන බාස්ලා අනිවා හොදම වෙන්න ඔිනා.ගේටිටුවත් එහෙමයි.
    හදනකොට ලග ඉදලා බාස්ලාගෙ වැඩ බලාගෙන ඉන්න ඔින.කරන හැටි,දැනුම තියෙන්න ඔින.
    බිත්ති කනු ඇදේ ගියොත් ගේටිටුවටවට ‍හොද නැහැ.සෙල්ලමි නොවෙි.
    ගේටිටු වැඩවලට elcardo තමා හොද.එයාලා උපදෙස් අපට දුන්නා.
    එයාලා ඇවිත් ගේටිටුව හයිකලා එචිචරයි.ටිකක් ඇවිල්ලා බලලා ගියා.ඉතුරැ ටික අපේ අතෙ මචං.
    තිතට හරියට පිලිවෙලට වැඩෙි කරන්න නමි වියදම,හොද බාස්ලා,හොද quilty,රෙපයාර් සර්විස් හොද වොරන්ටිය ගැන අනිවා බලන්න වෙනවා.
    elcardoලා රටින් ගෙන්වන හොද quilty බඩු දාලා කරන්නෙ.ඉතිං නමටත් එක්ක ගාන දානවා.බටි වැඩ නමි හොදයි.

    https://www.google.lk/search?safe=a...c.1.64.serp..2.5.2478...0i22i30k1.rAcAD3jS8kg
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    Roller door එකට කියක් ගියද මචන්?:P
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Roller door එකට කියක් ගියද මචන්?:P

    බර ගානක් ගියා මචන්.ගාන හරියටම මතක නැහැ.අපි ලොකු එක ගැහුවෙි.බාස්ලාටත් ක් ගොඩක් ගෙවිවා.එතනට call කරලා ගෙන්නල්ලා තැනෙ හැටියට මැනලා බලලා තමා ගේටිටුව හදන්නෙ සහ ගාන කියන්නෙ.:yes:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මමත් දැම්මේ elcardo, දැන් අවුරුදු 5ක් විතර.
    තාම තිතට වැඩ, එක රිමෝට් එකක් නම් වැඩ නැහැ.
     
    11.gif