ගාමන්ට්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ගාමන්ට් එකක් කරන එක ලාබ වැඩක්ද බන්?
    මන් මේ සම්බන්දව මුකුත් දන්නේ නෑ මට දන්න අය මේ ගැන පැහැදිලි කරන්න. .
    මුලසිට අගට විස්තර දැනගන්න තියෙනවනම් වටිනවා. .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    Yes, It's Profitable if you able to afford Initial capital and if you have contacts to sell your items. Lankawe Sell karala nan wadi profit ekak Ganna baha, But ubata US,EU market ekata Daganna Puluwan nan Item ekakin 75% Profit ekak Ganna puluwan.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ගාමන්ට් එකක් කරන එක ලාබ වැඩක්ද බන්?
    මන් මේ සම්බන්දව මුකුත් දන්නේ නෑ මට දන්න අය මේ ගැන පැහැදිලි කරන්න. .
    මුලසිට අගට විස්තර දැනගන්න තියෙනවනම් වටිනවා. .

    :yes: but it depends on what you do with it. someone I know recently bought a machine to print stuff on cloths in high quality and he got a very profitable contract from a internationally reputed brand.
     
    පටන්ගන්න තැන ඉදන් විකුනන තැන වෙනකන් දැනගන්න ඕනා මචන්. .
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ගාමන්ට් එකක් කරන එක ලාබ වැඩක්ද බන්?
    මන් මේ සම්බන්දව මුකුත් දන්නේ නෑ මට දන්න අය මේ ගැන පැහැදිලි කරන්න. .
    මුලසිට අගට විස්තර දැනගන්න තියෙනවනම් වටිනවා. .
    සෑහෙන්න ලාභ බිස්නස් එකක්
    අපේ අයියා ගාමන්ට් එකක් කලා ගොඩක් කාලයක්... පස්සෙ කරන්න වෙලාවක් නැති නිසා යාලුවෙක්ට විකුණුවා
    යාළුවා ඕර්ඩර්ස් නැතුව අලුතෙන් මැෂින් දාලා ෆෑන් දාලා වැඩ කරන අයට ඇඳුම් නිකම් දීලා අන්තිමට බංකොලොත් උනා
    ගෙවල් දොරවල් විකුණලා දැන් කුළියට ඉන්නවා අපෙ අයියට බැන බැන :P:P:baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    සෑහෙන්න ලාභ බිස්නස් එකක්
    අපේ අයියා ගාමන්ට් එකක් කලා ගොඩක් කාලයක්... පස්සෙ කරන්න වෙලාවක් නැති නිසා යාලුවෙක්ට විකුණුවා
    යාළුවා ඕර්ඩර්ස් නැතුව අලුතෙන් මැෂින් දාලා ෆෑන් දාලා වැඩ කරන අයට ඇඳුම් නිකම් දීලා අන්තිමට බංකොලොත් උනා
    ගෙවල් දොරවල් විකුණලා දැන් කුළියට ඉන්නවා අපෙ අයියට බැන බැන :P:P:baffled:

    Garment business eka hemotama karanna bae ban ;)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Garment business eka hemotama karanna bae ban ;)
    අයියා වෙන කෙනෙක්ට විකුණන්න ගියේ
    මේ යාලුවා ලක්ෂයක් වගේ අඩුවෙන් තමා ඉල්ලුවේ, යාළුකම සලකලා අයියා එයාට බිස්නස් එක දුන්නේ
    ඕක උනේ යාලුවා නොසෑහෙන්න වියදම් කරන කෙනෙක් නිසා, ඕඩර්ස් නැතුව සල්ලි වියදම් කලාම නිකම්ම හිර වෙනවා :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City
    ලභයි මචං අපෙ රටට සල්ලි ගෙන දෙවෙනි සේවාව ඔය.
    දැන් ජී පී එස් ප්ලස් එකත් දෙන්න යනවළු .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    සෑහෙන්න ලාභ බිස්නස් එකක්
    අපේ අයියා ගාමන්ට් එකක් කලා ගොඩක් කාලයක්... පස්සෙ කරන්න වෙලාවක් නැති නිසා යාලුවෙක්ට විකුණුවා
    යාළුවා ඕර්ඩර්ස් නැතුව අලුතෙන් මැෂින් දාලා ෆෑන් දාලා වැඩ කරන අයට ඇඳුම් නිකම් දීලා අන්තිමට බංකොලොත් උනා
    ගෙවල් දොරවල් විකුණලා දැන් කුළියට ඉන්නවා අපෙ අයියට බැන බැන :P:P:baffled:

    ඒ කියන්නේ ගාමන්ට් එකක් කරලා හොයනවට වඩා වෙන බිස්නස් එකකින් හොයන්න පුලුවන් වුනාද? වෙලාවක් නැතිවුනේ ඇයි? :dull:

    Garment business eka hemotama karanna bae ban ;)

    උත්සහ කරලා බලන්න කරන විදිය කියපන්කෝ. . :dull:

    ලභයි මචං අපෙ රටට සල්ලි ගෙන දෙවෙනි සේවාව ඔය.
    දැන් ජී පී එස් ප්ලස් එකත් දෙන්න යනවළු .

    නිලවශයෙන් දුන්නයි කියලා ත්‍රේඩ් එකක දැක්කා. . ඒකත් දැක්ක නිසා තමයි මේ ගැන හොයලා බලන්නේ. .
    මන්ලග ගාමන්ට් එකක් කරන්න පුලුවන් ගැලපෙන තැනක් තියෙනවා. . එක තට්ටුවක මැශින් 20ක් විතර දාගත්තැකි. .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113

    උත්සහ කරලා බලන්න කරන විදිය කියපන්කෝ. . :dull:

    නිලවශයෙන් දුන්නයි කියලා ත්‍රේඩ් එකක දැක්කා. . ඒකත් දැක්ක නිසා තමයි මේ ගැන හොයලා බලන්නේ. .
    මන්ලග ගාමන්ට් එකක් කරන්න පුලුවන් ගැලපෙන තැනක් තියෙනවා. . එක තට්ටුවක මැශින් 20ක් විතර දාගත්තැකි. .

    Machan Thanak Tibbata Madi , Thanak Juki Machine kiyanne Hoya ganna puluwan lesi ewa. Amaruma Dewal thamai Clients la Alla ganna eka and Kello tikak Set karan Digatama Tiyagena Inna eka. Mokada Podi Podi ewata MAS,Brandix wage ewala HR Management ekka Compete karanna ba. So Business eka Patan ganna Kalin Clients la tikak Hoyan inna one and Kello tikakuth hoya ganna one.Plan ekakakuth one. Naththan Ubata Adum mahala Ubatama Adinna wenne. Adum tika Mahala Wikunnanna Clients la hoyanna epa. Therumak na. Ekko ubata podi profit ekakata denna wei, Naththan Loss pita wikunanna wei.
     
    Last edited:

    දන්නවනම් මැශින් ගන්න විදිය රෙදි තෝරගන්න ගන්න විදිය පඩි ගෙවන විදිය ඉදලා ඕඩර්ස් අරන් බඩු විකුනන තැනට වෙනකන් සරලව කියලා දෙන්නකෝ. .
    මන් මුකුත් නොදන්න විශයක් ඒ නිසා මුල මැද අග හරියටම දැනගන්න ඕනා. .

    මේ පිලිබද විස්තර ලබදෙන ආයතන තියෙනවද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City

    නිලවශයෙන් දුන්නයි කියලා ත්‍රේඩ් එකක දැක්කා. . ඒකත් දැක්ක නිසා තමයි මේ ගැන හොයලා බලන්නේ. .
    මන්ලග ගාමන්ට් එකක් කරන්න පුලුවන් ගැලපෙන තැනක් තියෙනවා. . එක තට්ටුවක මැශින් 20ක් විතර දාගත්තැකි. .
    මන් හිතන්නෙ ලොකු ගාමන්ට් වලින් ගොඩක් ඔර්ඩර්ස් අවුට්සොර්ස් කරනවා පොඩි පොඩි කම්පැණිස් වලට .
    සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් විදියට මුලින් පටන් ගන්න තියෙන්නෙ.
    එහෙම නැත්තම් එක පාර මහාපරිමාණෙට යන්නෙ නැතුව වැඩියෙන් විකිණෙන ඇඳුම් වර්ග බලලා මැෂින් දෙක තුනකින් පටන් අරගෙන ඒ \ඇඳුම් කඩ වලට දාන එක.
    වැඩියෙන්ම විකිණෙන්නෙ පොඩි එවුන්ටයි ගැණුන්ටයි තියෙන ඇඳුම් තමා
    හොඳ ගාණක් හෙව්ව හැකි හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා .

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    දන්නවනම් මැශින් ගන්න විදිය රෙදි තෝරගන්න ගන්න විදිය පඩි ගෙවන විදිය ඉදලා ඕඩර්ස් අරන් බඩු විකුනන තැනට වෙනකන් සරලව කියලා දෙන්නකෝ. .
    මන් මුකුත් නොදන්න විශයක් ඒ නිසා මුල මැද අග හරියටම දැනගන්න ඕනා. .

    මේ පිලිබද විස්තර ලබදෙන ආයතන තියෙනවද?

    Oka hena Loku Industry ekak ban, Sub Categories sahenna tiyenawa

    Mewagen thamai ithin igena ganna puluwan. Brandix eka thamai godak aya recommend karanne

    http://www.brandix.com/brandix/brandix_college.php
    http://www.textile-clothing.lk/sub_pgs/courses_certificate.html
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මන් හිතන්නෙ ලොකු ගාමන්ට් වලින් ගොඩක් ඔර්ඩර්ස් අවුට්සොර්ස් කරනවා පොඩි පොඩි කම්පැණිස් වලට .
    සබ් කන්ට්‍රැක්ටර් කෙනෙක් විදියට මුලින් පටන් ගන්න තියෙන්නෙ.
    එහෙම නැත්තම් එක පාර මහාපරිමාණෙට යන්නෙ නැතුව වැඩියෙන් විකිණෙන ඇඳුම් වර්ග බලලා මැෂින් දෙක තුනකින් පටන් අරගෙන ඒ \ඇඳුම් කඩ වලට දාන එක.
    වැඩියෙන්ම විකිණෙන්නෙ පොඩි එවුන්ටයි ගැණුන්ටයි තියෙන ඇඳුම් තමා
    හොඳ ගාණක් හෙව්ව හැකි හැබැයි පොඩි කට්ටක් කන්න වෙනවා .

    Oka hena Loku Industry ekak ban, Sub Categories sahenna tiyenawa

    Mewagen thamai ithin igena ganna puluwan. Brandix eka thamai godak aya recommend karanne

    http://www.brandix.com/brandix/brandix_college.php
    http://www.textile-clothing.lk/sub_pgs/courses_certificate.html

    මේ වැඩේ කරනවනම් මේ පිලිබද හොදටම දන්න කෙනෙක්ව හව්ල් කරන් කරන්න වෙයි වගේ නේ. . :confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,212
    1
    13,098
    113
    Gotham City

    මේ වැඩේ කරනවනම් මේ පිලිබද හොදටම දන්න කෙනෙක්ව හව්ල් කරන් කරන්න වෙයි වගේ නේ. . :confused:

    ඔව් අපෙ රටෙ හැටියට දන්න පළපුරුදු කෙනෙක්ගෙන්ම අහලා දැන ගන්න එක තමා නුවණට හුරු .
     
    Oct 3, 2008
    1,723
    437
    0
    bump

    mamanam meka gana wadiya danne naa , machine 20k wage nemey mulin machine 3k 4k dala wade patan ganna .... sub contract wage hoyaganna puluwannam hoday , nathnam sample aragena redi wikunana kadawalata gihin orders ganna balanna , ebay / amazon wage dala wikunanna balanna / online sell karanna puluwan website ekak hadaganna balanna ..... me widiyata orders wadi weddi tika tika machine gana wadi karanna .... eka paratama machine 20k danna epa...... eata passe podiyata shop ekak rent ekata aragena adum wikunana kadayak danna balanna.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕඩර්ස් ගන්ඩ පුලුවන්.
    ඕවට වෙනම මැටීරියල් ඉන්ජිනියර්ස් ල ඕනේ වෙනවා.වෙනම ඩිසයින් ඉන්ජිනියර්ස්ල ඕනේ වෙනවා.
    මොකද යුරෝප් රටවලට ගන්නේ හොඳ ෆැබ්‍රික් මැටීරියල්ස්.
    ඔය මැටීරියල්ස් පිටරටින් ගේන්ඩ ඕනේ.ඒවට වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා.එක්කෝ කස්ටම්‍ර ෆැබ්‍රික් එක දෙනවා එහෙම නැත්තන් අපේ ෆැබ්‍රික්ස් දාන්ඩ ඕනේ.

    ඉලෙක්ට්‍රික් ඉන්ජිනියර්ස්ල හයර් කරන්ඩ ඕනි වෙනවා.ඉම්පොර්ට් & එක්ස්පොර්ට් ගැන දැනගන්ඩ ඕනේ.ස්පෙෂලි ඇග්‍රිමන්ට් ගැන.

    ඊළඟට කොලිටි කන්ට්‍රෝල්.එහෙම එක පාරට යුරෝප් කස්ටමර්ස්ල ඕඩර්ස් බාර දෙන්නේ නෑ.ඒවට වෙනම ප්‍රොසීඩියර්ස් තියෙනවා.උන් ඉන්ස්පෙක්ෂන් දානවා ගොඩක් ඕර්ඩර්ස් බාර දෙන්ඩ කලින්.
    එක ඉඳිකට්ටක් හරි වැරදිලා ඇඳුම් එක්ක ගියොත් සෙට්ටපෝච්චි.

    කොලිටි ෆේල් වුනොත් බඩුම තමා.ඔය යුරෝප් කාරයෝ එක්ක වැඩ කරන එක ලේසි නෑ.ආයේ නැ හැම දෙයක්ම නූලට තියෙන්ඩ ඕනේ.

    ගොඩක් දේවල් තියෙනවා හදාරන්ඩ.වන් මෑන් ෂෝ එකක් ගහනවා නම් හොඳට සටඩි කරල ඉන්ඩ වෙනවා.
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඒ කියන්නේ ගාමන්ට් එකක් කරලා හොයනවට වඩා වෙන බිස්නස් එකකින් හොයන්න පුලුවන් වුනාද? වෙලාවක් නැතිවුනේ ඇයි? :dull:

    අයියා කැබ් 4ක් අරන් කට්ටිය දම්මලා දුවන්න පටන් ගත්තා ;)
    ගාමන්ට් දාලා ඕඩර්ස් නැති උනොත් විනාශයි :baffled: