ගෙඩි එන්න

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන්ලා ෆැෂන්ෆ්රුට් වැලක් තියනවා වැලනම් ලොකුවට හැදිලා තියෙන්නේ මේකේ මල් හැදෙනවා ගහ පිරෙන්න එත් ගෙඩි එන්නේ නැ බන් ගෙඩි දෙකයි බන් හැදුනේ.මල් ගහ පිරෙන්න හැදිලා වේලිලා යනවා .නැද්ද මචන්ලා ගෙඩි හැදෙන්න කරන්න පුළුවන් දෙයක්

    img_0011.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පේන විදිහට පරාගනය සිද්දවෙන්නේ නෑ වගේ.උඹ පරාගනය කරලා බලහන්.නැත්නම් තව වැලක් හිටවන්න වෙයි වගේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    හොද කටවහ කාරයෙකුට කියපන් ඔ්ක. සුටුස් ගාල කරල දෙයි :P
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    පේන විදිහට පරාගනය සිද්දවෙන්නේ නෑ වගේ.උඹ පරාගනය කරලා බලහන්.නැත්නම් තව වැලක් හිටවන්න වෙයි වගේ

    paraaganaya karanna, apith ehema karanava nethnam ekay dekay enne

    පරාගනය කරන එකනම් ලෙසි නැ බන් වැල ගහකට ගිහින් තියෙන්නේ.අනික මල් ගොඩක් තියනවා.නැද්ද බන් වෙන විකල්පයක්
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mulinma godak enne pirimi mal. ewa kohomath parawela yanawa ewagen gedi enne na. e tika parawenakotama enne gaanu mal .ewagen thamai gedi enne. kalin apu pirimi mal wala paraaga walin dewaniyata ena mal paraaganaya unoth gedi enawa
     
    • Like
    Reactions: netsurfer

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව ටිකකාලයක් බලන්න. ගෙඩි එයි මදි නොකියන්න. අපේ දඹල වැලක් තියනවා ඒකත් මුලින් ඔය වගේ ලොකුවට හැදිලා මල් විතරයි දඹල කරල් නැතුව තිබ්බා. නමුත් දැන් එකේ දඹල හැදෙනවා කාලා ඉවර කරන්න බැරි තරමට.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පරාගනය කරන එකනම් ලෙසි නැ බන් වැල ගහකට ගිහින් තියෙන්නේ.අනික මල් ගොඩක් තියනවා.නැද්ද බන් වෙන විකල්පයක්

    ඔය වැල කිට්ටුවෙන් අළුත් කළයක් හරි මී මැසි පෙට්ටියක් හරි ඇතුලට වතුර නොයන විදියට ටිකක් උඩකින් තියපන්, කොහොම හරි මී මැස්සෝ සෙට් එකක් එකට ගෙන්න ගත්තොත් යම්තාක් දුරට උබගේ ප්‍රශ්නයට උත්තරයක් මැබෙයි මචන් . . .

    mason-bee-house-1.jpg
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    mulinma godak enne pirimi mal. ewa kohomath parawela yanawa ewagen gedi enne na. e tika parawenakotama enne gaanu mal .ewagen thamai gedi enne. kalin apu pirimi mal wala paraaga walin dewaniyata ena mal paraaganaya unoth gedi enawa

    තව ටිකකාලයක් බලන්න. ගෙඩි එයි මදි නොකියන්න. අපේ දඹල වැලක් තියනවා ඒකත් මුලින් ඔය වගේ ලොකුවට හැදිලා මල් විතරයි දඹල කරල් නැතුව තිබ්බා. නමුත් දැන් එකේ දඹල හැදෙනවා කාලා ඉවර කරන්න බැරි තරමට.

    මේ පලවෙනි වතාව නෙවේ මචෝ දැන් තුම්පරක් විතර මෙහෙම උනා බන්.නැද්ද බන් පොහොර ජාතියක් ගෙඩි එන්න දන්නා
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63

    ඔය වැල කිට්ටුවෙන් අළුත් කළයක් හරි මී මැසි පෙට්ටියක් හරි ඇතුලට වතුර නොයන විදියට ටිකක් උඩකින් තියපන්, කොහොම හරි මී මැස්සෝ සෙට් එකක් එකට ගෙන්න ගත්තොත් යම්තාක් දුරට උබගේ ප්‍රශ්නයට උත්තරයක් මැබෙයි මචන් . . .

    mason-bee-house-1.jpg

    කරලා බලන්නම් මචෝ.

    කාලයක් හරි පෙට්ටියක් හරි තිබ්බම නිකම්ම මිමස්සෝ එනවද බන්
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මල් අතින් පරාගනය කරන්න. අපේ වත්තක ඕවා හිටවලා තිබුන ඉස්සර.... ඕක තමය් බන් ලොකුම ලෙඩේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කරලා බලන්නම් මචෝ.
    කාලයක් හරි පෙට්ටියක් හරි තිබ්බම නිකම්ම මිමස්සෝ එනවද බන්
    මචන් අළුත් කළයක් අරගෙන එකට සුවද දුම් ට්කක් අල්ලපන්, සුවඳ දුම් කියන්නේ හඳුන් කුරක් ඇල්ලුවත් ඇති, ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උස තැනකින් ඒක වැටෙන්නේ නැතිවෙන්න තියපන්, තියපු ගමන් නම් එන්නේ නැහැ , එකට ටික දවසක් යනවා, පුළුවන් නම් සිනි ටිකක් දිය කරලා කලේ කට ලඟින් තියපන්, එතකොට එතනට එන මී මැස්සන්ට එතන මතක හිටිනවා, කලෙන් කාලෙට උන්ගේ සෙට් සෙට් ජනපදයෙන් පිටවෙලා යනවා, අන්න ඒ වෙලවට තමයි උබ තියපු කළය අරක්ෂිතයි කියලා දැනුනොත් වගේම පිට වෙලා යන සෙට් එකක් ඔය කිට්ටුවේ හිටියොත්, උබගේ කලෙට සෙට් වෙන්න ඉඩ තියෙනවා.

    මචන් තව දෙයක් අමතක උනා, පුළුවන් තරම් කලේට හෙවන වැටෙන විදියට තියපන්, කූල් එක තමයි ගොඩක් වැදගත්
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මචන් අළුත් කළයක් අරගෙන එකට සුවද දුම් ට්කක් අල්ලපන්, සුවඳ දුම් කියන්නේ හඳුන් කුරක් ඇල්ලුවත් ඇති, ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උස තැනකින් ඒක වැටෙන්නේ නැතිවෙන්න තියපන්, තියපු ගමන් නම් එන්නේ නැහැ , එකට ටික දවසක් යනවා, පුළුවන් නම් සිනි ටිකක් දිය කරලා කලේ කට ලඟින් තියපන්, එතකොට එතනට එන මී මැස්සන්ට එතන මතක හිටිනවා, කලෙන් කාලෙට උන්ගේ සෙට් සෙට් ජනපදයෙන් පිටවෙලා යනවා, අන්න ඒ වෙලවට තමයි උබ තියපු කළය අරක්ෂිතයි කියලා දැනුනොත් වගේම පිට වෙලා යන සෙට් එකක් ඔය කිට්ටුවේ හිටියොත්, උබගේ කලෙට සෙට් වෙන්න ඉඩ තියෙනවා.:yes:

    thnx macho karala balannam
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් තව දෙයක් අමතක උනා, පුළුවන් තරම් කලේට හෙවන වැටෙන විදියට තියපන්, කූල් එක තමයි ගොඩක් වැදගත් . . .

    මචන් කලේ කට තියෙන සයිඩ් එක පැත්තට
    නේද තියන්න ඕනේ.. ( කට උඩ අතට හෝ යට
    අතට නෙවේ නේද තියන්න ඕනේ )

    එහෙම තිබ්බම කලේ යට පැත්තෙන් හරි වෙන
    කොහෙන් හරි වා කවුළු තියන්න ඕනේ නැද්ද ?

    මේක මන් හරි ආස වැඩක්.. හරි ගියොත්
    වාසනාව... :nerd: