පේන විදිහට පරාගනය සිද්දවෙන්නේ නෑ වගේ.උඹ පරාගනය කරලා බලහන්.නැත්නම් තව වැලක් හිටවන්න වෙයි වගේ
paraaganaya karanna, apith ehema karanava nethnam ekay dekay enne
පරාගනය කරන එකනම් ලෙසි නැ බන් වැල ගහකට ගිහින් තියෙන්නේ.අනික මල් ගොඩක් තියනවා.නැද්ද බන් වෙන විකල්පයක්
mulinma godak enne pirimi mal. ewa kohomath parawela yanawa ewagen gedi enne na. e tika parawenakotama enne gaanu mal .ewagen thamai gedi enne. kalin apu pirimi mal wala paraaga walin dewaniyata ena mal paraaganaya unoth gedi enawa
තව ටිකකාලයක් බලන්න. ගෙඩි එයි මදි නොකියන්න. අපේ දඹල වැලක් තියනවා ඒකත් මුලින් ඔය වගේ ලොකුවට හැදිලා මල් විතරයි දඹල කරල් නැතුව තිබ්බා. නමුත් දැන් එකේ දඹල හැදෙනවා කාලා ඉවර කරන්න බැරි තරමට.
ඔය වැල කිට්ටුවෙන් අළුත් කළයක් හරි මී මැසි පෙට්ටියක් හරි ඇතුලට වතුර නොයන විදියට ටිකක් උඩකින් තියපන්, කොහොම හරි මී මැස්සෝ සෙට් එකක් එකට ගෙන්න ගත්තොත් යම්තාක් දුරට උබගේ ප්‍රශ්නයට උත්තරයක් මැබෙයි මචන් . . .
![]()
මචන් අළුත් කළයක් අරගෙන එකට සුවද දුම් ට්කක් අල්ලපන්, සුවඳ දුම් කියන්නේ හඳුන් කුරක් ඇල්ලුවත් ඇති, ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උස තැනකින් ඒක වැටෙන්නේ නැතිවෙන්න තියපන්, තියපු ගමන් නම් එන්නේ නැහැ , එකට ටික දවසක් යනවා, පුළුවන් නම් සිනි ටිකක් දිය කරලා කලේ කට ලඟින් තියපන්, එතකොට එතනට එන මී මැස්සන්ට එතන මතක හිටිනවා, කලෙන් කාලෙට උන්ගේ සෙට් සෙට් ජනපදයෙන් පිටවෙලා යනවා, අන්න ඒ වෙලවට තමයි උබ තියපු කළය අරක්ෂිතයි කියලා දැනුනොත් වගේම පිට වෙලා යන සෙට් එකක් ඔය කිට්ටුවේ හිටියොත්, උබගේ කලෙට සෙට් වෙන්න ඉඩ තියෙනවා.කරලා බලන්නම් මචෝ.
කාලයක් හරි පෙට්ටියක් හරි තිබ්බම නිකම්ම මිමස්සෝ එනවද බන්

මචන් අළුත් කළයක් අරගෙන එකට සුවද දුම් ට්කක් අල්ලපන්, සුවඳ දුම් කියන්නේ හඳුන් කුරක් ඇල්ලුවත් ඇති, ඊට පස්සේ ඒ කිට්ටුව තියෙන උස තැනකින් ඒක වැටෙන්නේ නැතිවෙන්න තියපන්, තියපු ගමන් නම් එන්නේ නැහැ , එකට ටික දවසක් යනවා, පුළුවන් නම් සිනි ටිකක් දිය කරලා කලේ කට ලඟින් තියපන්, එතකොට එතනට එන මී මැස්සන්ට එතන මතක හිටිනවා, කලෙන් කාලෙට උන්ගේ සෙට් සෙට් ජනපදයෙන් පිටවෙලා යනවා, අන්න ඒ වෙලවට තමයි උබ තියපු කළය අරක්ෂිතයි කියලා දැනුනොත් වගේම පිට වෙලා යන සෙට් එකක් ඔය කිට්ටුවේ හිටියොත්, උබගේ කලෙට සෙට් වෙන්න ඉඩ තියෙනවා.![]()
මචන් තව දෙයක් අමතක උනා, පුළුවන් තරම් කලේට හෙවන වැටෙන විදියට තියපන්, කූල් එක තමයි ගොඩක් වැදගත් . . .thnx macho karala balannam
මචන් තව දෙයක් අමතක උනා, පුළුවන් තරම් කලේට හෙවන වැටෙන විදියට තියපන්, කූල් එක තමයි ගොඩක් වැදගත් . . .
