Laravel help

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මම CI යූස් කරේ එත් ඒකේ තියෙන සමහර ගැටලු නිසා මම හිතුව laravel වලට switch වෙන්න. ඒකට කලින් මට මෙන්න මේ පහසුකම් laravel වල තියෙනවද කියල දැන ගන්න ඕන. මම අහන්නේ hacks නෙමේ. ඒ කිව්වේ core libs override කරන් එක එක විදියට අමාරුවෙන් කරන්න නෙමේ. framework එක විසින්ම ඒවට පහසුකම් තියෙනවද කියල දැන ගන්න ඕන.

    මෙන්න මේ දෙක තමයි මට දැන ගන්න ඕන.

    01. Custom TokenMismatchException error page.

    මේ පහසුකම CI වල දැනට නෑ. මට දැන ගන්න ඕන laravel වල මේ වගේ exception වලදි අපි කැමති view එකක් display කරන්න පුලුවන්ද කියල. දැනට laravel වලදි පෙන්නන්නේ මේ වගේ.

    a130304fee6241fbada5f522b97a5653.png

    මට ඕන මෙහෙම නැතුව මට කැමති custom view එකක් පෙන්නන්න.

    මේක laravel වලින් පහසුවෙන් කරන්න පුලුවන්ද? core libs override කරන්නේ නැතුව?

    02. Localization issue.

    මේක ඇත්තටම issue එකක් නෙමේ. ඒත් මට හිතෙන්නේ මේක සෑහෙන්න නරක දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්.

    PHP:
    <?php
    
    return [
        'welcome' => 'Welcome to our application'
    ];

    ඔය වදියටනේ ඕක කරන්නේ. මෙතනදි අපි අපේ views වලදි.

    PHP:
    echo trans('messages.welcome');

    ඔය විදියටනේ call කරන්නේ.

    මෙතනදි මට පොඩි ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව තමයි

    Welcome to our application

    එකට

    welcome

    වගේ කෙටි ලේබල් භාවිතා කරාම complex views වලදි edit or modification එකක් කරන්න ගියාම හරියටම elements ඉක්මනට අඳුරගන්න අමාරුයි. Welcome to our application වගේ සම්පූරණයෙන්ම තියෙනවනම් අඳුරගන්න ලේසියි. welcome වගේ shot labels භාවිතා කරන එක මට නම් එච්චර සෙට් වෙන්නෑ. පොඩි view files වලට ගැටලුවක් නෑ නමුත් complex ඒවදි view file එක දැක්ක ගමන් ඉක්මනට debuging or modifications කරන්න අමාරුයි.

    මේ පහුසකම ci වල නෑ. මම හිතන්නේ laravel වලත් නෑ.

    නමුත් මම කැමති විදිය. wordpress වල තියෙනව. :D:yes:

    ඒ විදියට localization handle කරන වෙනත් php framework තියෙනවනම් කියන්න.

    ස්තුතියි. :D
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    errors.{errorStatusCode} ekata view file ekak dana eka witharai thiyenne

    Eg:

    resources/views/errors/404.blade.php.

    Language 2-3 thiyena project ekak thama karala ne

    මේක පුලුවන් මචං

    මට ගැටලුව තියෙන්නේ csrf token එක නැති උනොත් කස්ටම් එරර් මැසේජ් එකක් පෙන්නන්න පුලුවන්ද කියන එක.

    හිතන්න මෙහෙම ඇප් එක ලෝඩ් කරල පස්සේ Browser එකේ csrf cookie එක delete කරා කියල. එහෙම කරල ඇප් එක රීලෝඩ් නොකර form එකක් සබ්මිට් කරොත් එන්න ඕන මැසේජ් එක මට ඕන විදියට හදන්න පුලුවන්ද කියන එක. මේක CI වල බෑ :dull::no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ

    උඹ මාර දේවල්නෙ බන් හිතන්නෙ. එහෙනම් ඉතින් ලොජික් එකෙන්ම කුකී එකක් සෙට්ද කියල චෙක් කරල කස්ටම් විව් එකකට යවන්න ඕන
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,355
    1,309
    113
    Malabe
    මේක පුලුවන් මචං

    මට ගැටලුව තියෙන්නේ csrf token එක නැති උනොත් කස්ටම් එරර් මැසේජ් එකක් පෙන්නන්න පුලුවන්ද කියන එක.

    හිතන්න මෙහෙම ඇප් එක ලෝඩ් කරල පස්සේ Browser එකේ csrf cookie එක delete කරා කියල. එහෙම කරල ඇප් එක රීලෝඩ් නොකර form එකක් සබ්මිට් කරොත් එන්න ඕන මැසේජ් එක මට ඕන විදියට හදන්න පුලුවන්ද කියන එක. මේක CI වල බෑ :dull::no:

    පුළුවන් ඒකට තමා කොල්ලෝ මිඩ්ල් වෙයා කියලා එකක් තියෙන්නේ, තව කස්ටම් එරර් හැන්ඩ්ල් කරන්න ඕන කන්ෆිගරේශන්ස් සෙට්ටින්ග් වල ඇති. ඒකනම් මට මතක නෑ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේක පුලුවන් මචං

    මට ගැටලුව තියෙන්නේ csrf token එක නැති උනොත් කස්ටම් එරර් මැසේජ් එකක් පෙන්නන්න පුලුවන්ද කියන එක.

    හිතන්න මෙහෙම ඇප් එක ලෝඩ් කරල පස්සේ Browser එකේ csrf cookie එක delete කරා කියල. එහෙම කරල ඇප් එක රීලෝඩ් නොකර form එකක් සබ්මිට් කරොත් එන්න ඕන මැසේජ් එක මට ඕන විදියට හදන්න පුලුවන්ද කියන එක. මේක CI වල බෑ :dull::no:

    CI වලට ඕක කරන්න පුළුවන් :P

    එක පාරක් කරා මතකයි :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේක පුලුවන් මචං

    මට ගැටලුව තියෙන්නේ csrf token එක නැති උනොත් කස්ටම් එරර් මැසේජ් එකක් පෙන්නන්න පුලුවන්ද කියන එක.

    හිතන්න මෙහෙම ඇප් එක ලෝඩ් කරල පස්සේ Browser එකේ csrf cookie එක delete කරා කියල. එහෙම කරල ඇප් එක රීලෝඩ් නොකර form එකක් සබ්මිට් කරොත් එන්න ඕන මැසේජ් එක මට ඕන විදියට හදන්න පුලුවන්ද කියන එක. මේක CI වල බෑ :dull::no:
    middleware dapan. eth custom puluwanda danne nah. mokak hari page ekakata redirect wenna set karanna puluwan.
    2weni eka terune nah..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    උඹ මාර දේවල්නෙ බන් හිතන්නෙ. එහෙනම් ඉතින් ලොජික් එකෙන්ම කුකී එකක් සෙට්ද කියල චෙක් කරල කස්ටම් විව් එකකට යවන්න ඕන

    :D තැන්ක්ස් මචං :D

    පුළුවන් ඒකට තමා කොල්ලෝ මිඩ්ල් වෙයා කියලා එකක් තියෙන්නේ, තව කස්ටම් එරර් හැන්ඩ්ල් කරන්න ඕන කන්ෆිගරේශන්ස් සෙට්ටින්ග් වල ඇති. ඒකනම් මට මතක නෑ.

    තෑන්ක්ස් මචං :D

    CI වලට ඕක කරන්න පුළුවන් :P

    එක පාරක් කරා මතකයි :rofl:

    කරන්න බැහැ මචං.

    CI_Security වගේ core classes load වෙනව libs, helpers වලට කලින්. එක්ටෙන්ඩ් කරල method overide කරල පුලුවන්. නමුත් මම ඒකට කැමති නෑ, ඩර්ටි ගතියක් දැනෙන්නේ. :D

    middleware dapan. eth custom puluwanda danne nah. mokak hari page ekakata redirect wenna set karanna puluwan.
    2weni eka terune nah..

    තෑන්ක්ස් මචං.

    ලොකලයිසේෂන් කරද්දි තියෙන අවුලක් මචං, complex view files maintain කරදිදි තියෙන හිසරදයක්. :D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    මම CI යූස් කරේ එත් ඒකේ තියෙන සමහර ගැටලු නිසා මම හිතුව laravel වලට switch වෙන්න.

    ස්තුතියි. :D

    btw Laravel kiyanne pattama framework ekak. CI kiyanne noob framework ekak.

    Taylor Otwell (creator or Laravel) eye Medium eke post karapu article ekak
    Benchmarking Laravel, Symfony, & Zend

    https://medium.com/@taylorotwell/benchmarking-laravel-symfony-zend-2c01c2b270f8#.ewo8lmkzf
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    CI පට්ට ඒත් සමහර දේවල් තියෙනව හෙන අවුල් :dull: LARAVEL අල්ලල යයි කියල හිතනව :D

    Laravel මුලින් ඉගෙන ගන්න ලේසි නෑ CI තරම්. ගොඩක් උන් කැමතිත් නෑ command line එකෙන් කරන දේවල් තියෙන නිසා
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔන්න සුබ ආරංචියක් මචංල තව ටික දවසකින් laravel 5.4 version එක out වෙනව.

    වැදගත්ම දේ තමයි මේ වර්ෂන් එකේ අලුතින් එන දේවල් එක්ක. මම ගොඩක්කල් බලන් හිටිය සහ මේ ත්‍රෙඩ් එක දාන්නත් හේතු උන එක ප්‍රධාන ගැටලුවකට perfectම විසදුමක් දීල තියෙන එක :):):)

    ඒ තමයි multilingual සයිට් හදද්දි language keys views වල දාන්නේ නැතිව normal textම යොදාගන්න එක. wordpress කරනව වගේ. මේකනම් සුපුරිම දෙයක්. නැත්නම් එපාම වෙනව language keys යූස් කරන්න ගියාම. :)

    8f56acf21e8b4aa38ac0a89e55a2340b.png
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Laravel is the Best PHP framework :love::love:

    මගේ ළඟ Laracast එකෙන් කරපු tutorial vdo ටිකක් තියෙනවා ඕනි අය ඉන්නවනම් කියන්න. හැබැයි කොහේටවත් upload කරන්න බෑ. උන්ගේ membership එකක් අරන් මන් ගත්තේ ආයේ එක එක තැන වලට upload කරන එක හරි නෑනේ. pen එකකට වගේ copy කරල දෙන්න පුළුවන් වැදගත් වෙයි කියල හිතෙනවනම් pm එකක් දාන්න.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113

    1. complex views තියාගන්න එපා. පුළුවන් තරම් මොඩියුල් කරපන්. එතකොට ඔය complex ගතිය යනවා. මගේ එක ෆයිල් එකකට වෙන ෆයිල්ස් 30ක් විතර include කරලා හදලා තියෙන්නේ. manage කරන්න පට්ට ලේසි.

    2. csrf cookie එකෙන් නෙමෙයි ෆෝම් එකෙන් යවන්න.

    3. default csrf disable කරලා. තමන්ගේ එකක් ලියන්න. ඊට පස්සේ කැමති එරර් එකක් දෙන්න.

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මම CI යූස් කරේ එත් ඒකේ තියෙන සමහර ගැටලු නිසා මම හිතුව laravel වලට switch වෙන්න. ඒකට කලින් මට මෙන්න මේ පහසුකම් laravel වල තියෙනවද කියල දැන ගන්න ඕන. මම අහන්නේ hacks නෙමේ. ඒ කිව්වේ core libs override කරන් එක එක විදියට අමාරුවෙන් කරන්න නෙමේ. framework එක විසින්ම ඒවට පහසුකම් තියෙනවද කියල දැන ගන්න ඕන.

    මෙන්න මේ දෙක තමයි මට දැන ගන්න ඕන.

    01. Custom TokenMismatchException error page.

    මේ පහසුකම CI වල දැනට නෑ. මට දැන ගන්න ඕන laravel වල මේ වගේ exception වලදි අපි කැමති view එකක් display කරන්න පුලුවන්ද කියල. දැනට laravel වලදි පෙන්නන්නේ මේ වගේ.

    a130304fee6241fbada5f522b97a5653.png

    මට ඕන මෙහෙම නැතුව මට කැමති custom view එකක් පෙන්නන්න.

    මේක laravel වලින් පහසුවෙන් කරන්න පුලුවන්ද? core libs override කරන්නේ නැතුව?

    02. Localization issue.

    මේක ඇත්තටම issue එකක් නෙමේ. ඒත් මට හිතෙන්නේ මේක සෑහෙන්න නරක දෙයක්. උදාහරණයක් විදියට ගත්තොත්.

    PHP:
    <?php
    
    return [
        'welcome' => 'Welcome to our application'
    ];

    ඔය වදියටනේ ඕක කරන්නේ. මෙතනදි අපි අපේ views වලදි.

    PHP:
    echo trans('messages.welcome');

    ඔය විදියටනේ call කරන්නේ.

    මෙතනදි මට පොඩි ගැටලුවක් තියෙනව. ඒ ගැටලුව තමයි

    Welcome to our application

    එකට

    welcome

    වගේ කෙටි ලේබල් භාවිතා කරාම complex views වලදි edit or modification එකක් කරන්න ගියාම හරියටම elements ඉක්මනට අඳුරගන්න අමාරුයි. Welcome to our application වගේ සම්පූරණයෙන්ම තියෙනවනම් අඳුරගන්න ලේසියි. welcome වගේ shot labels භාවිතා කරන එක මට නම් එච්චර සෙට් වෙන්නෑ. පොඩි view files වලට ගැටලුවක් නෑ නමුත් complex ඒවදි view file එක දැක්ක ගමන් ඉක්මනට debuging or modifications කරන්න අමාරුයි.

    මේ පහුසකම ci වල නෑ. මම හිතන්නේ laravel වලත් නෑ.

    නමුත් මම කැමති විදිය. wordpress වල තියෙනව. :D:yes:

    ඒ විදියට localization handle කරන වෙනත් php framework තියෙනවනම් කියන්න.

    ස්තුතියි. :D

    Gataluwak na oya hala tiyena dewal okkomata wisadum deela tiyenne laravel walinma dela tiyenwa bt oya ahala tiyena 2weni ekata nam tama hoda solution ekak na e gana poddak hoyala balnna Ci walata wda laravel wada karanna lesi